ලස්සන නංගි/අක්කි කෙනෙක් ඉන්නවද?

podiseeya

Member
Oct 29, 2011
10
1
0
ලස්සන නංගි/අක්කි කෙනෙක් ඉන්නවද?

එලකිරි මල්ලිලාගෙන් මම මේ සිරාවට අහන්නේ
ඔයාලට ලස්සන නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවැයි?
මේ වෙන කාටවත් නෙවෙයි මට අහන්නේ.මම ගෑනු ලමයෙක් හොයනවා විවාහයක් කරගන්න.මට වයස 39ක් වෙනවා.තවම බැඳලා නෑනේ.ඒකයි.අනේ අවංකවම හොයන්නේ. මම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ.ආදරේ විතරයි ඕනි වෙලා තියෙන්නේ. අනේ ප්ලීස් එහෙම දන්න කෙනෙක් අහල පහල හරි ඔයාලගේ පවුල් වල හරි ඉන්නවනම් කියනවද? වයස අඩු වුනාට කමක් නෑ.මම වැදගත් රස්සාවක් කරන්නේ.වතිල මල්ලි මාව දන්නවා.එයාගෙන් ඇහුවොත් මම ගැන හොඳ විස්තරයක් දේවී.එයා මාව රෙකමන්ඩ් කරනවා ෂුවර් එකටම ,ඒ මාව දන්න නිසයි.
:confused:
 
Last edited:

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එලකිරි මල්ලිලාගෙන් මම මේ සිරාවට අහන්නේ
    ඔයාලට ලස්සන නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවැයි?
    මේ වෙන කාටවත් නෙවෙයි මට අහන්නේ.මම ගෑනු ලමයෙක් හොයනවා විවාහයක් කරගන්න.මට වයස 39ක් වෙනවා.තවම බැඳලා නෑනේ.ඒකයි.අනේ අවංකවම හොයන්නේ. මම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ.ආදරේ විතරයි ඕනි වෙලා තියෙන්නේ. අනේ ප්ලීස් එහෙම දන්න කෙනෙක් අහල පහල හරි ඔයාලගේ පවුල් වල හරි ඉන්නවනම් කියනවද? වයස අඩු වුනාට කමක් නෑ.මම වැදගත් රස්සාවක් කරන්නේ.වතිල මල්ලි මාව දන්නවා.එයාගෙන් ඇහුවොත් මම ගැන හොඳ විස්තරයක් දේවී.එයා මාව රෙකමන්ඩ් කරනවා ෂුවර් එකටම ,ඒ මාව දන්න නිසයි.
    :confused:

    ඉන්නවා ඉන්නවා මිස්ටර් අර කිව්වේ වතිල මල්ලිගේ TP අංකය එවන්නකො මම සෙට්කරලා දෙන්නම්:yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යකෝ වතිලයගේ නම කියන්න එපා.........
    පොළු පාරක් කන්න වෙයි.........
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට ඉන්නවා අක්කා කෙනෙක්... වයස 25යි.. මේ ඉන්නෙ..

    images
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි අයියෙ දන්න කෙල්ලෙක් නම් නැ ඔය වයසට හරියන:sorry:
    මොනව උනත් කොල්ලෙක් නෙ අපි අක්කා කෙනෙක් ගැන දැනගත්තොත් කියන්නම්:D
    එත් අර වතිල මල්ලි ගැන කිව්ව එක තමයි කොස්සකට තියෙන්නෙ:rofl: