ලස්සන පරණ හින්දි සින්දුවක්.... අද උදේ හිරුFM ලස්සන හින්දි සින්දුවක් ගියා,,, Anu Malik ගේ... මෙන්න video එකක් තියනවා.. ටිකක් පරණ එකක්.... uVJFWI29rj0 මේකේ තියන Audio එක ගන්න පුළුවන්.. ඒත් quality නැහැ... හොද quality mp3 එකක් තියනවා නම් දීපල්ලකෝ...