ලස්සන පරණ හින්දි සින්දුවක්....

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ලස්සන පරණ හින්දි සින්දුවක්....

    අද උදේ හිරුFM ලස්සන හින්දි සින්දුවක් ගියා,,,
    Anu Malik ගේ...
    මෙන්න video එකක් තියනවා..
    ටිකක් පරණ එකක්....

    මේකේ තියන Audio එක ගන්න පුළුවන්..
    ඒත් quality නැහැ...
    හොද quality mp3 එකක් තියනවා නම් දීපල්ලකෝ...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    avatar393925_2.gif
    අත හිත එලකිරියෙන්
    avatar393925_2.gif
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    අපේ මහා දානපතියෙක් වන samithasd සහෝදරයාගේ දානමය පරිත්‍යාගයෙන් iTune මගින් සින්දුව බාගන්නා ලද වගයි.
    හුදී ජන පහන් සංවේගය උදෙසා මෙතරම් වෙහෙස වී $0.99 කට මිලදී ගත් සින්දුව මෙසේ upload කල වගයි..

    :love::love::love::love::love:

    Bump දැමූ සැමට තුති..​
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    අපේ මහා දානපතියෙක් වන samithasd සහෝදරයාගේ දානමය පරිත්‍යාගයෙන් iTune මගින් සින්දුව බාගන්නා ලද වගයි.
    හුදී ජන පහන් සංවේගය උදෙසා මෙතරම් වෙහෙස වී $0.99 කට මිලදී ගත් සින්දුව මෙසේ upload කල වගයි..

    :love::love::love::love::love:

    Bump දැමූ සැමට තුති..​

    Thanking for both of you!
     
    • Like
    Reactions: Mirrors

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අපේ මහා දානපතියෙක් වන samithasd සහෝදරයාගේ දානමය පරිත්‍යාගයෙන් iTune මගින් සින්දුව බාගන්නා ලද වගයි.
    හුදී ජන පහන් සංවේගය උදෙසා මෙතරම් වෙහෙස වී $0.99 කට මිලදී ගත් සින්දුව මෙසේ upload කල වගයි..

    :love::love::love::love::love:

    Bump දැමූ සැමට තුති..​

    Thanks to both of you ! REP added !!:love::love:
     
    • Like
    Reactions: Mirrors