ලස්සන පොඩි ගෙවල් ටිකක පින්තූර ඕනෙ......
මචන්ල මට 15ත් 20 ත් පචර්ස් ඉඩමක හදන්න පුලුවන් ලස්සන ගෙවල් ටිකක පින්තූර ටිකක් දෙනවද? ඇත්තටම හදල තියන එව්වනම් ගොඩක් හොදයි,තට්ටු ගෙවල් වලට වඩා තනිතට්ටුවෙ එව්වනම් වැඩියෙ හොදයි.....බම්ප් එකක්වත් දාල යන්න