ලස්සන පොඩි ගෙවල් ටිකක පින්තූර ඕනෙ......

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලස්සන පොඩි ගෙවල් ටිකක පින්තූර ඕනෙ......

    මචන්ල මට 15ත් 20 ත් පචර්ස් ඉඩමක හදන්න පුලුවන් ලස්සන ගෙවල් ටිකක පින්තූර ටිකක් දෙනවද? ඇත්තටම හදල තියන එව්වනම් ගොඩක් හොදයි,තට්ටු ගෙවල් වලට වඩා තනිතට්ටුවෙ එව්වනම් වැඩියෙ හොදයි.....බම්ප් එකක්වත් දාල යන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් ඕවා ගැන තේරුමක් නෑ බන්...search කරලා බැලුවා... එතකොට හම්බවුනේ මේ වගේ ඒවා....:oo::oo:
    image.ashx


    image.ashx


    z-DSC08965-400.jpg


    උදව්වක් විදිහට බම්ප් එකක් දෙන්නම්.