ලස්සන බණ කතා...

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    තෙරුවන් සරණයි!!!
    බොහොම පින් මචන්
    ඔක්කෝම ටික ඩවුන්ලෝඩ් කරගත්තා
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    නිවන් අත් පත් කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා!
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    හරිම අපූරු බණ ටිකක්...
    මේ එකින් එකට සවන් දෙනකොට හිතෙන එක දෙයක් තියෙනවා මට නම්,කොඉතරම් නම් පින් දහම් කරගන්න අවස්තාව තිබෙන්න තියෙන්න ඇතිද අපිට කලින් ආත්ම වල,ඒත් අපිට ඔනෙ කමක් තියෙන්න නැතිවෙන්න ඇති,එහෙම නොවුනානම් අපි අද මේ තෙරෙක් නොපෙනෙන සංසාරෙ මේ විදියට දුක් විදින්න හේතුවක් නෑ,අපි එ කාලෙ උන ප්‍රමාදයක මහත කොයිතරම්ද කියනවනම්,කල්ප ගානක් විදින්න තරම් සංසාරෙ දීර්ග උන එකයි,:(
    කව්රුත් දන්න ගීතයක කොටසක් මතක් උනා,

    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති....බණත් අහන්නති......ඒකාලේ.....
    නිවන් දකින්නට..... පින් මදි වෙන්නැති....
    ඒකයි තවමත් සංසාරේ.....

    ඔබ කරන සමාජ සත්කාරයට බොහොම පින්,ඉලෙක්ට්‍රරොනික ලෝකයේ, කොම්පුටර් වලට හිර වෙලා ඉන්න අපිට මෙවන් දර්මදේශණාවන් අසන්න ලබාදීමත් ඔබට මහගු පිනක්,දිගටම අප්ලොඩ් කරන්න.. තෙරුවන් සරණයි
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    much appreciated bro..:yes: