මචන්ලා, ලමයි හම්බෙන්න ඉන්න කෙනෙකුට අහන්න පුලුවන් මේ වගේ ලස්සන සින්දු ටිකක් මට බාගන්න ඕනේ. උබල දන්න මේ වගේ සින්දු ටිකක් කියපල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්..
Last edited:
ba loli loli kiya
chabdra madulu yata
mal kiyanne kaata kaata
nopenena denethata
ruk aththana
surangita duka hithuna
thun hele kelee thuka
udanguliyan
wahinnata heki nam
NANDA MALANI
මව් පදවියට අදාලම වෙන්න ඕන නෑ ඉතිං.. ඔය ක්ලැසික් සිංදු ටිකක් දීපන්.. අමරදේව මාස්ටර්ගෙ, සුනිල් එදිරිසිංහ මහත්තයගෙ, එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ, ටී ඇම් ජයරත්න මහත්තයගෙ, වික්ටර් මහත්තයගෙ, නන්දා මාලනී, දීපිකා ප්රියදර්ශනීගෙ එහෙම..
- සංසාරේ පැතු පැතුම්
- සිහින නෙළුම් මල්
සිරීපාදෙ වන්දවන්න- නිරන්ජලා සරෝජිනී
පුතුනේ මේ අහගන්න-සුජාතා අත්තනායක
සිහින නෙලුම් මල්-මරියසෙල් ගුණතිලක
හෙමින් සැරේ පා නගනා-මිල්ටන් මල්ලවාරච්චි
දිල්හානි දුවනි-ඉන්ද්රානි පෙරේරා
පුංචි පුංචි තරු කැට මැද- චිත්රා සෝමපාල
සුපුන් සිහිනේ නිදන් පුතුනේ-සංගීත් විජේසූරිය
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ-මිල්ටන් මල්ලවාරච්චි
මුණි සිරිපා සිඹිමින්නේ-නන්දා මාලනි
![]()
මචන්ලා, ලමයි හම්බෙන්න ඉන්න කෙනෙකුට අහන්න පුලුවන් මේ වගේ ලස්සන සින්දු ටිකක් මට බාගන්න ඕනේ. උබල දන්න මේ වගේ සින්දු ටිකක් කියපල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්..