ලස්සන සින්දු

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    download.php

    මචන්ලා, ලමයි හම්බෙන්න ඉන්න කෙනෙකුට අහන්න පුලුවන්
    මේ වගේ ලස්සන සින්දු ටිකක් මට බාගන්න ඕනේ. උබල දන්න මේ වගේ සින්දු ටිකක් කියපල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්..
     
    Last edited:
    • Like
    Reactions: [email protected]

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ba loli loli kiya
    chabdra madulu yata
    mal kiyanne kaata kaata
    nopenena denethata
    ruk aththana
    surangita duka hithuna
    thun hele kelee thuka
    udanguliyan
    wahinnata heki nam

    NANDA MALANI
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරීපාදෙ වන්දවන්න- නිරන්ජලා සරෝජිනී
    පුතුනේ මේ අහගන්න-සුජාතා අත්තනායක
    සිහින නෙලුම් මල්-මරියසෙල් ගුණතිලක
    හෙමින් සැරේ පා නගනා-මිල්ටන් මල්ලවාරච්චි
    දිල්හානි දුවනි-ඉන්ද්‍රානි පෙරේරා
    පුංචි පුංචි තරු කැට මැද- චිත්‍රා සෝමපාල
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ-සංගීත් විජේසූරිය
    පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ-මිල්ටන් මල්ලවාරච්චි
    මුණි සිරිපා සිඹිමින්නේ-නන්දා මාලනි
     
    • Like
    Reactions: nineheart

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    1. සංසාරේ පැතු පැතුම්
    2. සිහින නෙළුම් මල්
    මව් පදවියට අදාලම වෙන්න ඕන නෑ ඉතිං.. ඔය ක්ලැසික් සිංදු ටිකක් දීපන්.. අමරදේව මාස්ටර්ගෙ, සුනිල් එදිරිසිංහ මහත්තයගෙ, එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ, ටී ඇම් ජයරත්න මහත්තයගෙ, වික්ටර් මහත්තයගෙ, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනීගෙ එහෙම.. :yes:

    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    1. සංසාරේ පැතු පැතුම්
    2. සිහින නෙළුම් මල්
    මව් පදවියට අදාලම වෙන්න ඕන නෑ ඉතිං.. ඔය ක්ලැසික් සිංදු ටිකක් දීපන්.. අමරදේව මාස්ටර්ගෙ, සුනිල් එදිරිසිංහ මහත්තයගෙ, එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ, ටී ඇම් ජයරත්න මහත්තයගෙ, වික්ටර් මහත්තයගෙ, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනීගෙ එහෙම.. :yes:

    ela machan
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සිරීපාදෙ වන්දවන්න- නිරන්ජලා සරෝජිනී
    පුතුනේ මේ අහගන්න-සුජාතා අත්තනායක
    සිහින නෙලුම් මල්-මරියසෙල් ගුණතිලක
    හෙමින් සැරේ පා නගනා-මිල්ටන් මල්ලවාරච්චි
    දිල්හානි දුවනි-ඉන්ද්‍රානි පෙරේරා
    පුංචි පුංචි තරු කැට මැද- චිත්‍රා සෝමපාල
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ-සංගීත් විජේසූරිය
    පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ-මිල්ටන් මල්ලවාරච්චි
    මුණි සිරිපා සිඹිමින්නේ-නන්දා මාලනි

    Thanks
     
    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    download.php

    මචන්ලා, ලමයි හම්බෙන්න ඉන්න කෙනෙකුට අහන්න පුලුවන්
    මේ වගේ ලස්සන සින්දු ටිකක් මට බාගන්න ඕනේ. උබල දන්න මේ වගේ සින්දු ටිකක් කියපල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්..

    Try this
    https://mega.nz/#F!jQREkLiJ!LSzAVOVCiS3NasBksUUMDA