ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,260
    15,361
    113
    අයියෝ.. මේ ඒක නෙමෙයි. මම කියන්නේ මෙන්න මේ කතාව
    View attachment 173170

    මේක නැද්ද කා ලඟවත්
    ------ Post added on Jun 1, 2022 at 8:43 PM

    මාත් පොඩි කාලේ ගොඩක්ම ආස කරපු කතාවක්. මේ ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැකපූ ගමන්ම මතක් වුනේ මේ පිටුවමයි.

    අයියූ... මට මේ කතාව හොයලා දෙන්නකො අයියූ....
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    කිරියෙත් නැත්නම් ...

    මම හරිම ආසාවෙන් කියවපු කතාවක්. ඒ කතාවෙ තියෙන ගම අපේ තාත්තා ඇත්තටම ඉපදුණු, හැදුනු වැඩුනු ගම. ඒකයි ඒ කතාව එච්චර හිතට වැදුනේ
    ඒ කතාව නෑ නේද
    ------ Post added on Apr 12, 2023 at 9:31 PM