ලස්සන_බිරිඳක්

thanujaka

Well-known member
  • මේ ඒක නෙමේ.උඹ බඳින්නේ නෑ කිය කිය හිටියා නේද? මොකද එකපාරටම උනේ

    බදින්නේ නෑ කිව්වා..
    නෑ යකෝ දැම්ම බදින්නේ නෑ කියලනං කිව්වා..
    ගෙවල් වලින් බර බරේ බං.. පස්සේ බැන්ද...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බදින්නේ නෑ කිව්වා..
    නෑ යකෝ දැම්ම බදින්නේ නෑ කියලනං කිව්වා..
    ගෙවල් වලින් බර බරේ බං.. පස්සේ බැන්ද...

    ඒක මිසක්.

    මාත් යනවා නිදාගන්න.හෙට උදේම ක්ලාස් යන්න තියේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමනන් හැම මාසෙම යන්නේ නෑ ඉතින්..:P

    ඒක හොඳා.නැත්නම් ඉතින් අර අහිංසක මනුස්සයා එපැයි ඕවට වියදම් දරන්න.

    නරකද ජිම් එකකට ගියොත් :baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක හොඳා.නැත්නම් ඉතින් අර අහිංසක මනුස්සයා එපැයි ඕවට වියදම් දරන්න.

    නරකද ජිම් එකකට ගියොත් :baffled::baffled:

    :P
    ජිම්? අපෝ මතක් කරන්න එපා:growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ටෙක්නෝ පාර්ටි වලට එහෙම යන්නේ නැද්ද?
    phase 909 වගේ..

    එහෙම ගිහිං නැත්තං එක දවසක් ගිහිං බලපන්කො උඹට තේරෙයි මම කියන්නේ මොකද්ද කියල..
    එක අතකට උඹලා ජීවිතේ එ කොටසත් තේරුම් ගන්න ඕනේ..

    අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.? :rofl:

    තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බෑ.
    දැම්මම සිය දිවි නසාගන්න අදහසක් නෑ.
    කෝකටත් කලින් කෙල්ලෙක් හොයන් ඉන්න එපෑය.

    :lol:baya wela..දැන් ගොඩක් කෙල්ලෝ සැලොන් වලට යනවා..සල්ලි තියෙනවද නැද්ද වෙනසක් නෑ..ලස්සනට ඉන්න බලන්නේ..ජොබ් එකක් කරන කෙල්ලෙක් බැන්ඳොත් එයාගේ වියදම් ගැන බයවෙන්න ඕනේත් නෑ ඉතින්:yes:
     
    thanujaka

    Well-known member
  • බෑ.
    දැම්මම සිය දිවි නසාගන්න අදහසක් නෑ.
    කෝකටත් කලින් කෙල්ලෙක් හොයන් ඉන්න එපෑය.

    ගොඩක් කල් ගිහිල්ල බැන්දම ළමයි සහ අපි අතරේ පරතරේ වැඩිවෙනවා බං..
    එතකොට අපි නාකි වෙනකං හම්බ කරලා දෙන්න ඕනේ උන් ගොඩ එනකං.. කලින් බැන්දම එහෙම නෑ...
    කසාද බැන්දම නිදහස නැතිවෙනවා කියන උන් අඩුවෙන්ම දරු හුරතල් බලලා, මුණුපුරෙකුගේ මූනවත් නොබලා මැරිලා යනවා බං..

    මං දැන් බැදලා හින්ද උඹලවත් මානසිකව වට්ටලා ගන්න ඕනේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩක් කල් ගිහිල්ල බැන්දම ළමයි සහ අපි අතරේ පරතරේ වැඩිවෙනවා බං..
    එතකොට අපි නාකි වෙනකං හම්බ කරලා දෙන්න ඕනේ උන් ගොඩ එනකං.. කලින් බැන්දම එහෙම නෑ...
    කසාද බැන්දම නිදහස නැතිවෙනවා කියන උන් අඩුවෙන්ම දරු හුරතල් බලලා, මුණුපුරෙකුගේ මූනවත් නොබලා මැරිලා යනවා බං..

    මං දැන් බැදලා හින්ද උඹලවත් මානසිකව වට්ටලා ගන්න ඕනේ..

    අම්මලා උපදෙස් වනපොත් කරවලා වගේ.

    බඳින්න කලින් කරන්න ගොඩක් වැඩ තියේ.
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ගොඩක් කල් ගිහිල්ල බැන්දම ළමයි සහ අපි අතරේ පරතරේ වැඩිවෙනවා බං..
    එතකොට අපි නාකි වෙනකං හම්බ කරලා දෙන්න ඕනේ උන් ගොඩ එනකං.. කලින් බැන්දම එහෙම නෑ...

    Inbox එක පිරිලා සහෝ. පොඩ්ඩක් ඉඩ අරන් දෙන්න පුලුවන්ද ? PM එකක් එවන්න තියනවා.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0

    අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.? :rofl:

    තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..
    [/ jiwithema ekata inna kena thoraganneth anunta ona widiata.balan giyaama minissu anunta ona widiatayi anunta penna jiwath wennayi thama thamange jiwitha kalema kepa karala tiyenne.....
     
    thanujaka

    Well-known member

  • අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.? :rofl:

    තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..

    ඔව් තේරුමක් නැති වැඩක් තමයි නමුත් කව්රුත් ආසයි නේ බං...

    ගමනක් යන්න වාහනයක් තිබ්බම ඇති කියල හැමෝම වැනට් ගන්නේ නෑනේ බං V8 ගන්න පිරිසකුත් ඉන්නවා.. එ ගන්නේ අවශ්‍යතාවයට වඩා ලෝකෙට පේන්න.

    ඇදුම් අදින්නේ විලි වැහෙන්න එහෙමයි කියල හැමෝම පමුණුවෙන් ඇදුම් අරන් අදින්නේ නෑනේ බං.. හොද ඇදුම් ඇදලා ලස්සනට යන්නේ ලෝකෙට පේන්න..

    ගෑණු මේකප් දාන්නේ, කොල්ලෝ රැවුල් කොන්ඩ කට් ගහන්නේ ඔක්කොම ලෝකෙට පේන්න තමයි බං..

    ඉතිං ගෑණුත් එ වගේ තමයි.. කව්රුත් ආසයි ලෝකෙට පේන්න ලස්සන එක්කෙනෙක් එක්ක ජීවත් වෙන්න.. දැන් උඹ ආස නැද්ද උඹේ යාළුවො සෙට් එක මැද්දට ලස්සන කෙල්ලෙක් එක්ක යන්න..

    අනික මම කිව්වේ ලස්සන ගෑණු ගන්නේ ලෝකෙට පේන්න කියල නෙමෙයි, මම කිව්වේ කවුරුත් ආසයි එහෙම යන්න කියල.. උඹ තේරුම පටලවන් ඉන්නේ..

    චේතනාවයි, ආසාවයි කියන්නේ දෙකක් නේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.? :rofl:

    තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..
    [/ jiwithema ekata inna kena thoraganneth anunta ona widiata.balan giyaama minissu anunta ona widiatayi anunta penna jiwath wennayi thama thamange jiwitha kalema kepa karala tiyenne.....

    What to do sinhalayo. අපි ඇඳුමක් ඇnඳත් කණපිට පැත්ත ඇතුලට ඇඳලා හොඳ පිට ලෝක්ට පේන්න අඳින එකේ ඉඳන් හැමදෙයක්ම අනිත් අයට ඕනේ ඒවා තමයි කරන්නේ..දවසක කණපිට ඇඳන් පාරේ යන්නකෝ මොකද වෙන්නේ බලන්න :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක මෙහෙමයි බං... මම නං එකඟ නෑ.. හදවත ලස්සන ගෑණුයි හොද, මූණේ කදේ ලස්සන වැඩක් නෑ කියන එකට.. අදකාලේ හුගක්ම පවුල් ජීවිතේ කියන දේ රැදිලා තියෙන්නේ සල්ලි මත.. වැඩේ තියෙන්නේ ලස්සන ගෑණියෙක් බදිනවනන් ඒකිව එ වගේම මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තමන්ට තියන්න ඕනේ.. ගෑණු කාගේවත් නිකං ලස්සන රැකෙන්නේ නෑ බං.. උදාහරණෙකට මම බැන්දෙත් මෑතකදීනේ බං.. එක දවසක් වෆිෆ් මට කිව්වා manicure එකකුයි pedicure එකකුයි කරගන්න යන්න ඕනේ මාත් එක්ක යන්න එනවද කියල.. පස්සේ මමත් හා කියල ගියා.. එයාව පස්සේ සලෝන් එකට දාල මම එහෙමම මගේ වැඩකැට ගියා.. පය දෙකකට පස්සේ මට එයාව ගන්න එන්න කිව්වා.. පස්සේ සලෝන් එකට රු 3000 කුත් දීල ආව.. ගෑණිගේ කිසි වෙනසක් නෑ මම ඇහුව මොකද කරේ කියල.. පස්සේ මට අත්දෙක පෙන්නලා මේ ලස්සනද ඇහුව.. යකෝ බැලින්නං රු 3000 දීල අත්දෙකෙයි කකුල් දෙකෙයි නියපොතු කපලා.. :lol: අපි නිකං ගෙදර නේල් කටර් එකෙන් කපල දාන නියපොතු ටික..:rofl:

    අන්න එ වගේ තමයි.. ලස්සන ගෑණු බදිනවනන් උන්ව එ ව්දිහට මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තං වෙන්නේ උන් පුළුවන් එකෙක් ලගට සංක්‍රමණය වෙන එක..
    ගෑණුන්ගේ හදවතේ ලස්සන වැඩක් නෑ බං පවුල් කන්න.. අපි ලස්සන ගෑණු හොයනවා.. ගෑණු සල්ලි තියෙන මිනිස්සු හොයනවා එක තමයි යතාර්ථය..
    අපි තැනකට බහිනකොට ලස්සන කෙල්ලෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න කොල්ලෝ ටිකට හීල්ලෙන්න. ගෑණු තැනකට බහිනකොට හොද වාහනෙකින් සල්ලි තියෙන මිනිහෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න ගෑණු ටිකට හීල්ලෙන්න..

    උඹල අපි ලස්සන වෙන්න ඕනේ නෑ ලස්සන ගෑණියෙක් බදින්න. සල්ලි තිබ්බම ඇති. එ හින්ද හොදට හම්බ කරපං... එතකොට හරි.. අනික කවදාහරි බදිද්දී ලස්සන කෙල්ලෙක්ව බැදපන්.. එතකොට තමයි ජීවිතේ ගතිය තියෙන්නේ.. ඒකට අවශ්‍ය කරන එකම සුදුසුකම සල්ලි නං.. අන්න ඒක හම්බ කරපං... ලස්සන ඕනේ නෑ, ලස්සන කන්නද කියල නිකං හිත් රවට්ටගන්නේ නැතුව..:rofl:

    අඩෝ උබ මගේ ෆේක් එකක්ද ? මම උබේ ෆේක් එකක්ද? මම ලිව්වත් ඔය ටිකමයි ලියන්නේ... සම්පූර්න ඇත්ත බන්... ජයවේවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ ටෙක්නෝ පාර්ටි වලට එහෙම යන්නේ නැද්ද?
    phase 909 වගේ..

    එහෙම ගිහිං නැත්තං එක දවසක් ගිහිං බලපන්කො උඹට තේරෙයි මම කියන්නේ මොකද්ද කියල..
    එක අතකට උඹලා ජීවිතේ එ කොටසත් තේරුම් ගන්න ඕනේ..

    මුන් හිතනවට වඩා ජීවිතේ හුගක් වෙනස් බන්.. වයස එක්ක මුන් තේරුම් ගනී