මාසෙකට සැලෝන් වලට කීයක් විතර යනවද
මමනන් හැම මාසෙම යන්නේ නෑ ඉතින්..

මාසෙකට සැලෝන් වලට කීයක් විතර යනවද

මේ ඒක නෙමේ.උඹ බඳින්නේ නෑ කිය කිය හිටියා නේද? මොකද එකපාරටම උනේ
බදින්නේ නෑ කිව්වා..
නෑ යකෝ දැම්ම බදින්නේ නෑ කියලනං කිව්වා..
ගෙවල් වලින් බර බරේ බං.. පස්සේ බැන්ද...
මමනන් හැම මාසෙම යන්නේ නෑ ඉතින්..![]()

මට බඳින්න අදහසක් නෑ.ඔව්![]()
ඒක මිසක්.
මාත් යනවා නිදාගන්න.හෙට උදේම ක්ලාස් යන්න තියේ.
බැදපන් බං කෂනිකවම.. හිත හිත ඉන්න එපා..
ඒක හොඳා.නැත්නම් ඉතින් අර අහිංසක මනුස්සයා එපැයි ඕවට වියදම් දරන්න.
නරකද ජිම් එකකට ගියොත්![]()

උඹ ටෙක්නෝ පාර්ටි වලට එහෙම යන්නේ නැද්ද?
phase 909 වගේ..
එහෙම ගිහිං නැත්තං එක දවසක් ගිහිං බලපන්කො උඹට තේරෙයි මම කියන්නේ මොකද්ද කියල..
එක අතකට උඹලා ජීවිතේ එ කොටසත් තේරුම් ගන්න ඕනේ..

බෑ.
දැම්මම සිය දිවි නසාගන්න අදහසක් නෑ.
කෝකටත් කලින් කෙල්ලෙක් හොයන් ඉන්න එපෑය.
baya wela..දැන් ගොඩක් කෙල්ලෝ සැලොන් වලට යනවා..සල්ලි තියෙනවද නැද්ද වෙනසක් නෑ..ලස්සනට ඉන්න බලන්නේ..ජොබ් එකක් කරන කෙල්ලෙක් බැන්ඳොත් එයාගේ වියදම් ගැන බයවෙන්න ඕනේත් නෑ ඉතින්
බෑ.
දැම්මම සිය දිවි නසාගන්න අදහසක් නෑ.
කෝකටත් කලින් කෙල්ලෙක් හොයන් ඉන්න එපෑය.
ගොඩක් කල් ගිහිල්ල බැන්දම ළමයි සහ අපි අතරේ පරතරේ වැඩිවෙනවා බං..
එතකොට අපි නාකි වෙනකං හම්බ කරලා දෙන්න ඕනේ උන් ගොඩ එනකං.. කලින් බැන්දම එහෙම නෑ...
කසාද බැන්දම නිදහස නැතිවෙනවා කියන උන් අඩුවෙන්ම දරු හුරතල් බලලා, මුණුපුරෙකුගේ මූනවත් නොබලා මැරිලා යනවා බං..
මං දැන් බැදලා හින්ද උඹලවත් මානසිකව වට්ටලා ගන්න ඕනේ..
ගොඩක් කල් ගිහිල්ල බැන්දම ළමයි සහ අපි අතරේ පරතරේ වැඩිවෙනවා බං..
එතකොට අපි නාකි වෙනකං හම්බ කරලා දෙන්න ඕනේ උන් ගොඩ එනකං.. කලින් බැන්දම එහෙම නෑ...
ජිම්? අපෝ මතක් කරන්න එපා![]()
අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.?
තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..[/ jiwithema ekata inna kena thoraganneth anunta ona widiata.balan giyaama minissu anunta ona widiatayi anunta penna jiwath wennayi thama thamange jiwitha kalema kepa karala tiyenne.....
අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.?
තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..
අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.?
තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..[/ jiwithema ekata inna kena thoraganneth anunta ona widiata.balan giyaama minissu anunta ona widiatayi anunta penna jiwath wennayi thama thamange jiwitha kalema kepa karala tiyenne.....
What to do sinhalayo. අපි ඇඳුමක් ඇnඳත් කණපිට පැත්ත ඇතුලට ඇඳලා හොඳ පිට ලෝක්ට පේන්න අඳින එකේ ඉඳන් හැමදෙයක්ම අනිත් අයට ඕනේ ඒවා තමයි කරන්නේ..දවසක කණපිට ඇඳන් පාරේ යන්නකෝ මොකද වෙන්නේ බලන්න![]()
Inbox එක පිරිලා සහෝ. පොඩ්ඩක් ඉඩ අරන් දෙන්න පුලුවන්ද ? PM එකක් එවන්න තියනවා.
ඕක මෙහෙමයි බං... මම නං එකඟ නෑ.. හදවත ලස්සන ගෑණුයි හොද, මූණේ කදේ ලස්සන වැඩක් නෑ කියන එකට.. අදකාලේ හුගක්ම පවුල් ජීවිතේ කියන දේ රැදිලා තියෙන්නේ සල්ලි මත.. වැඩේ තියෙන්නේ ලස්සන ගෑණියෙක් බදිනවනන් ඒකිව එ වගේම මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තමන්ට තියන්න ඕනේ.. ගෑණු කාගේවත් නිකං ලස්සන රැකෙන්නේ නෑ බං.. උදාහරණෙකට මම බැන්දෙත් මෑතකදීනේ බං.. එක දවසක් වෆිෆ් මට කිව්වා manicure එකකුයි pedicure එකකුයි කරගන්න යන්න ඕනේ මාත් එක්ක යන්න එනවද කියල.. පස්සේ මමත් හා කියල ගියා.. එයාව පස්සේ සලෝන් එකට දාල මම එහෙමම මගේ වැඩකැට ගියා.. පය දෙකකට පස්සේ මට එයාව ගන්න එන්න කිව්වා.. පස්සේ සලෝන් එකට රු 3000 කුත් දීල ආව.. ගෑණිගේ කිසි වෙනසක් නෑ මම ඇහුව මොකද කරේ කියල.. පස්සේ මට අත්දෙක පෙන්නලා මේ ලස්සනද ඇහුව.. යකෝ බැලින්නං රු 3000 දීල අත්දෙකෙයි කකුල් දෙකෙයි නියපොතු කපලා..අපි නිකං ගෙදර නේල් කටර් එකෙන් කපල දාන නියපොතු ටික..
අන්න එ වගේ තමයි.. ලස්සන ගෑණු බදිනවනන් උන්ව එ ව්දිහට මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තං වෙන්නේ උන් පුළුවන් එකෙක් ලගට සංක්‍රමණය වෙන එක..
ගෑණුන්ගේ හදවතේ ලස්සන වැඩක් නෑ බං පවුල් කන්න.. අපි ලස්සන ගෑණු හොයනවා.. ගෑණු සල්ලි තියෙන මිනිස්සු හොයනවා එක තමයි යතාර්ථය..
අපි තැනකට බහිනකොට ලස්සන කෙල්ලෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න කොල්ලෝ ටිකට හීල්ලෙන්න. ගෑණු තැනකට බහිනකොට හොද වාහනෙකින් සල්ලි තියෙන මිනිහෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න ගෑණු ටිකට හීල්ලෙන්න..
උඹල අපි ලස්සන වෙන්න ඕනේ නෑ ලස්සන ගෑණියෙක් බදින්න. සල්ලි තිබ්බම ඇති. එ හින්ද හොදට හම්බ කරපං... එතකොට හරි.. අනික කවදාහරි බදිද්දී ලස්සන කෙල්ලෙක්ව බැදපන්.. එතකොට තමයි ජීවිතේ ගතිය තියෙන්නේ.. ඒකට අවශ්‍ය කරන එකම සුදුසුකම සල්ලි නං.. අන්න ඒක හම්බ කරපං... ලස්සන ඕනේ නෑ, ලස්සන කන්නද කියල නිකං හිත් රවට්ටගන්නේ නැතුව..
උඹ ටෙක්නෝ පාර්ටි වලට එහෙම යන්නේ නැද්ද?
phase 909 වගේ..
එහෙම ගිහිං නැත්තං එක දවසක් ගිහිං බලපන්කො උඹට තේරෙයි මම කියන්නේ මොකද්ද කියල..
එක අතකට උඹලා ජීවිතේ එ කොටසත් තේරුම් ගන්න ඕනේ..