ලසිත්_මාලිංග

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එළ කොල්ලෙක්නේ බලන් ගියාම.:cool:

    ඔය මාධ්‍යය කියන හැතිකරයේ වැඩි හරියක් ඉන්නෙ ජඩයෝ, ගොඩ් ලා වගේ තමයි හැසිරෙන්නේ, උන්ට ඕනේ දේ තමයි කෙරෙන්න ඕනේ, උන් හැමවෙලාවෙම නිවැරදියි. ඔය හැසිරීම් දැකලම මට නම් ඔය මාධ්‍යවේදියෝ කියන ජාතිය පෙන්නන්න බෑ. හොද මිනිස්සුත් ඉන්නවා, ඒ අයගෙත් හොඳ නම් කැතවෙනවා අර ජඩයො ටික නිසා. හොදම උදාහරණය තමයි ස්වර්ණවාහිනිය. බලපල්ලකෝ උන්ගෙ මාධ්‍ය සදාචාරය:angry:

    ඒකනෙ බන් එක ආණ්ඩුවක් ආපුවම ලැප්ටොප් දෙනවා. අනිත් එක ආවම ඉඩම් දෙනවා. ආයිත් අනිත් එක ආවම ගෙවල් දෙනවා. ඉස්සර ගල් බාගෙ ගන්න සල්ලි නැතිව වේලිච්ච එවුන් දැන් කඩේ යාමේ කලාව ප්‍රගුණ කරලා තියෙන්නෙ.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඒකනෙ බන් එක ආණ්ඩුවක් ආපුවම ලැප්ටොප් දෙනවා. අනිත් එක ආවම ඉඩම් දෙනවා. ආයිත් අනිත් එක ආවම ගෙවල් දෙනවා. ඉස්සර ගල් බාගෙ ගන්න සල්ලි නැතිව වේලිච්ච එවුන් දැන් කඩේ යාමේ කලාව ප්‍රගුණ කරලා තියෙන්නෙ.
    සිරාවට බන්:angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Malinga Rathgama inna obage friends lai relations la amathaka karanna epa. Rathgama innava kanna bonna money nathi pirisak. Anna a ayata oba sevayak karanavanam oba saba mahathmayeku lesa penevi. Ohunata job laba deemata obage money valin karmantha purayak Rathgama ta laba denavanam Rathgama Minisunata loku deyak vevi
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    එළ කොල්ලෙක්නේ බලන් ගියාම.:cool:

    ඔය මාධ්‍යය කියන හැතිකරයේ වැඩි හරියක් ඉන්නෙ ජඩයෝ, ගොඩ් ලා වගේ තමයි හැසිරෙන්නේ, උන්ට ඕනේ දේ තමයි කෙරෙන්න ඕනේ, උන් හැමවෙලාවෙම නිවැරදියි. ඔය හැසිරීම් දැකලම මට නම් ඔය මාධ්‍යවේදියෝ කියන ජාතිය පෙන්නන්න බෑ. හොද මිනිස්සුත් ඉන්නවා, ඒ අයගෙත් හොඳ නම් කැතවෙනවා අර ජඩයො ටික නිසා. හොදම උදාහරණය තමයි ස්වර්ණවාහිනිය. බලපල්ලකෝ උන්ගෙ මාධ්‍ය සදාචාරය:angry:

    Sira Kathawa
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    එළ කොල්ලෙක්නේ බලන් ගියාම.:cool:

    ඔය මාධ්‍යය කියන හැතිකරයේ වැඩි හරියක් ඉන්නෙ ජඩයෝ, ගොඩ් ලා වගේ තමයි හැසිරෙන්නේ, උන්ට ඕනේ දේ තමයි කෙරෙන්න ඕනේ, උන් හැමවෙලාවෙම නිවැරදියි. ඔය හැසිරීම් දැකලම මට නම් ඔය මාධ්‍යවේදියෝ කියන ජාතිය පෙන්නන්න බෑ. හොද මිනිස්සුත් ඉන්නවා, ඒ අයගෙත් හොඳ නම් කැතවෙනවා අර ජඩයො ටික නිසා. හොදම උදාහරණය තමයි ස්වර්ණවාහිනිය. බලපල්ලකෝ උන්ගෙ මාධ්‍ය සදාචාරය:angry:

    Me rate inna charterma jaathiya politiciansla neme.
    Janamadayawediyo kiyaganna un tika.

    Mokeke hari ekekta kade yana ekai, thamange waasiyata wada karana ekai thamai un karanne.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙම ගහන ගමන් මට කිව්වා, මාව හැදුවේ මාධ්‍ය කියලා. මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා. ඔන්න ඉතින් පරල වුණා. මම කියන දේ කියනවා. මාධ්‍යයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන්න බෑ. හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව උඩ දාලා ඒ අයටත් බැබලෙන්න පුළුවන්. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ මගේ දක්‍ෂතාවට. මම විකට් ගත්තේ මගේ හැකියාවට. ඉතින් මාධ්‍ය තමයි මාව හැදුවේ කිව්වාම මම මොනවද නොකියා ඉන්න ඕනෑ.

    ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය
    1+​
     
    • Like
    Reactions: Mr_Bee

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එළ කොල්ලෙක්නේ බලන් ගියාම.:cool:

    ඔය මාධ්‍යය කියන හැතිකරයේ වැඩි හරියක් ඉන්නෙ ජඩයෝ, ගොඩ් ලා වගේ තමයි හැසිරෙන්නේ, උන්ට ඕනේ දේ තමයි කෙරෙන්න ඕනේ, උන් හැමවෙලාවෙම නිවැරදියි. ඔය හැසිරීම් දැකලම මට නම් ඔය මාධ්‍යවේදියෝ කියන ජාතිය පෙන්නන්න බෑ. හොද මිනිස්සුත් ඉන්නවා, ඒ අයගෙත් හොඳ නම් කැතවෙනවා අර ජඩයො ටික නිසා. හොදම උදාහරණය තමයි ස්වර්ණවාහිනිය. බලපල්ලකෝ උන්ගෙ මාධ්‍ය සදාචාරය:angry:

    :yes::angry:
     
    1Maxxakolla

    Member
    Sep 2, 2015
    35
    2
    0
    ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
    කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.