
මාලිංගට දක්ෂතාවයක් තිබුණට මිනිහගේ මහන්තත්තකම නිසා මිනිස්සුන්ගෙන් සෑහෙන ඈත් උනා..
සල්ලි පස්සෙ දිව්වත් වැඩී කියලා හිතෙනවා.. නැත්තං වෙන ක්‍රීඩකයෝ ඔය තරම් චාටර් උනේ නෑ මම හිතන්නේ..
Kauda bn me post eka liyapu gona. Malingaya uta athi wenna salli tika hoyagatta. Meka thaama fb ekata post liya liya innwa.

IPL වලින් පස්සෙ මාලින්ග ලන්කාවට ක්‍රීඩා කලේ නොකර බැරිකමට වගේ . ප්‍රැක්ටිස් යන්නෙ නැතුව වාස් පුහුනුකරු ඉන්නකොට ගනන් ගන්නෙ නැතුව වටේටම ඇර ඇර හිටියෙ.ටෙස්ට් වලිනුත් අයින් උනා බිග් බෑශ් IPL ගහන්න වෙලාව හදාගන්න. ඕක තමා ඇත්ත . මොකද ඌ හිතාගෙන හිටිය මේකෙන් යැව්වත් ඉන්දියාවෙන් සල්ලි එනවනෙ කියල . කොහොම උනත් ඔය කාට කාටත් කොච්චර සල්ලි තිබුනත් අන්තිමට රටට කරපු දෙයක් ගැන විතරයි මතක තියෙන්නෙ

මාලිංගේ FB page ඵක බලපං.![]()
Muu machan hotel ekath ekka gameta thama nida gena thiyenne, adatath muta salli walin nam aduwak na...
මුම්බායි ටීම් එක විතරක් නෙවේ ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක උනත් ඔච්චරයි වැඩ බැරිනං වයසයි නං ක්‍රිකට් කොන්ත්‍රාත් එක දෙන්නේ නෑ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කියන ජාතියත් ඔච්චරයි විකට් ගන්නකන් හුරේ දානව නැති කාලෙට පලු යන්න බනිනවා දැන් හිටියා ඇති ඔයා රිටයර් වෙන්න කියනවා ගියාට පස්සේ ආය ඌ උන්නද මලාද කනවද බොනවද කියල හොයල බලන්නේ නෑ නෙ.![]()

ඒත් අඩුම තරමෙ හොද සමුගැනීමක් හරි දෙනව ක්‍රීඩකයන්ට . IPL එහෙම එකක් වත් නෑනෙ .මුම්බායි ටීම් එක විතරක් නෙවේ ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක උනත් ඔච්චරයි වැඩ බැරිනං වයසයි නං ක්‍රිකට් කොන්ත්‍රාත් එක දෙන්නේ නෑ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කියන ජාතියත් ඔච්චරයි විකට් ගන්නකන් හුරේ දානව නැති කාලෙට පලු යන්න බනිනවා දැන් හිටියා ඇති ඔයා රිටයර් වෙන්න කියනවා ගියාට පස්සේ ආය ඌ උන්නද මලාද කනවද බොනවද කියල හොයල බලන්නේ නෑ නෙ.![]()


ow machan. eth mata kiyanna ona une, malingai arnoldui dennama ekama thathweta path wela thiyenne. dennatama salli thiyenawa eth dan kawuruwath pili ganne na. garu karanne na

api moaktada un hitiyada malada balanne...mokada un api gana balanwada.![]()

ඒක තමා කියන්නේ තමන් ගැන තමන් බලාගන්න ඕනේ තමන්ට තමන් විතරයි අන්තිමේටapi moaktada un hitiyada malada balanne...mokada un api gana balanwada.![]()
අපේ මිනිස්සු හිතන්නේ ක්‍රිකට් ගහන අය තමන්ට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ඕනේ කියල එයාලට මැච් බලන්න. එහෙම හිතාගෙන ඉතින් IPL ගිය ගමන් බනිනවා රට පාවාදුන්නා දේශද්‍රෝහියා, සල්ලි පෙරේතයා කිය කිය 