ලසිත්_මාලිංග

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    sssss.jpg

    27459274_1554018024675347_8814840680796690545_n.jpg

    බුකියේ පොස්ටුවක්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආ ඌව හලලද.:lol::lol::lol:ඔන්න ඕකයි තත්වේ.අර්ජුන කියන්නේ ඕක තමයි.ඒවා කියනකොට අර්ජුනට ඒ කාලේ කුහකයා කියලා බැන්නා.:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාලිංගට දක්ෂතාවයක් තිබුණට මිනිහගේ මහන්තත්තකම නිසා මිනිස්සුන්ගෙන් සෑහෙන ඈත් උනා..:baffled:
    සල්ලි පස්සෙ දිව්වත් වැඩී කියලා හිතෙනවා.. නැත්තං වෙන ක්‍රීඩකයෝ ඔය තරම් චාටර් උනේ නෑ මම හිතන්නේ..:rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාලිංගට දක්ෂතාවයක් තිබුණට මිනිහගේ මහන්තත්තකම නිසා මිනිස්සුන්ගෙන් සෑහෙන ඈත් උනා..:baffled:
    සල්ලි පස්සෙ දිව්වත් වැඩී කියලා හිතෙනවා.. නැත්තං වෙන ක්‍රීඩකයෝ ඔය තරම් චාටර් උනේ නෑ මම හිතන්නේ..:rolleyes:

    IPL වලින් පස්සෙ මාලින්ග ලන්කාවට ක්‍රීඩා කලේ නොකර බැරිකමට වගේ . ප්‍රැක්ටිස් යන්නෙ නැතුව වාස් පුහුනුකරු ඉන්නකොට ගනන් ගන්නෙ නැතුව වටේටම ඇර ඇර හිටියෙ.ටෙස්ට් වලිනුත් අයින් උනා බිග් බෑශ් IPL ගහන්න වෙලාව හදාගන්න. ඕක තමා ඇත්ත . මොකද ඌ හිතාගෙන හිටිය මේකෙන් යැව්වත් ඉන්දියාවෙන් සල්ලි එනවනෙ කියල . කොහොම උනත් ඔය කාට කාටත් කොච්චර සල්ලි තිබුනත් අන්තිමට රටට කරපු දෙයක් ගැන විතරයි මතක තියෙන්නෙ
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Kauda bn me post eka liyapu gona. Malingaya uta athi wenna salli tika hoyagatta. Meka thaama fb ekata post liya liya innwa.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    IPL වලින් පස්සෙ මාලින්ග ලන්කාවට ක්‍රීඩා කලේ නොකර බැරිකමට වගේ . ප්‍රැක්ටිස් යන්නෙ නැතුව වාස් පුහුනුකරු ඉන්නකොට ගනන් ගන්නෙ නැතුව වටේටම ඇර ඇර හිටියෙ.ටෙස්ට් වලිනුත් අයින් උනා බිග් බෑශ් IPL ගහන්න වෙලාව හදාගන්න. ඕක තමා ඇත්ත . මොකද ඌ හිතාගෙන හිටිය මේකෙන් යැව්වත් ඉන්දියාවෙන් සල්ලි එනවනෙ කියල . කොහොම උනත් ඔය කාට කාටත් කොච්චර සල්ලි තිබුනත් අන්තිමට රටට කරපු දෙයක් ගැන විතරයි මතක තියෙන්නෙ

    :yes:
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    machan ubala dannawada malingaya 2008 waladi injurded unahama uge contract eka kapuwa kiyala Cricket board eken. Eta passe UU uge future eka gena balanna patan gatha.
    Ubalatha u IPL gahana eka withrai penne. Sangai Mahelayai dennama England test series ekaka match ekak drop kara gatha IPL gahanna.

    Ikan baninawata uta withrak baninna epa. Uta den 35i, e wayasedi kohomath fast bowlers lawa pick wenawa adui.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    Muu machan hotel ekath ekka gameta thama nida gena thiyenne, adatath muta salli walin nam aduwak na...

    ow machan. eth mata kiyanna ona une, malingai arnoldui dennama ekama thathweta path wela thiyenne. dennatama salli thiyenawa eth dan kawuruwath pili ganne na. garu karanne na
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුම්බායි ටීම් එක විතරක් නෙවේ ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක උනත් ඔච්චරයි වැඩ බැරිනං වයසයි නං ක්‍රිකට් කොන්ත්‍රාත් එක දෙන්නේ නෑ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කියන ජාතියත් ඔච්චරයි විකට් ගන්නකන් හුරේ දානව නැති කාලෙට පලු යන්න බනිනවා දැන් හිටියා ඇති ඔයා රිටයර් වෙන්න කියනවා ගියාට පස්සේ ආය ඌ උන්නද මලාද කනවද බොනවද කියල හොයල බලන්නේ නෑ නෙ. :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මගේ මතය නම්, අපේ රටෙන් ක්සිවෙකු මෙමෙ තරගාවලියට නොයායුතු බවයි.
    එයට හේතුව මා දකිනා ආකාරයට මෙහෙමයි.
    කලින් සනත්, මුරලි, මහේල, සංග, මාලිංග අපේ රටේ හිටපු දක්ෂයෝ, මෙයාලව යොදවාගෙන කලේ ක්‍රිකට් ගැසීමම නොවේ. යටි අරමුණක් මෙහි තිබෙන්න ඇති. සනත්ව විඩාවට පත් කොට, ඔහිගේ සාරය හොඳින් ගෙන, ලංකාවේ කණ්ඩායමෙන් ඔහුව ඉවතට රැගෙන යන්න අඩිතාලම දැමීම. මුරලි, මොහුත් හොඳට යොදාගෙන, මොහුගේ පන්දු යැවීම අද්යනකරගනීම. සංග, මහේල, මෙදෙන්නවා හොඳටම මුරුංග අත්තේ තියල මුදල් පසු පස පමණක් හඹායන්න පුරුදුකොට, කණ්ඩායමේ රැදී සිටීම අවශ්‍ය නොවන අකාරයටම ඔවුන්ව හැඩගැන්වීම.
    මහේල ඉන්දියාවටම සින්න වෙන හදකුත් පේනවා. වියාපාර එහෙමත් එහෙට ගෙනිහින්,
    මාලිංග, මුනුනටම ගෙනගොස් අතහැරීම. කණ්ඩායමත් නැත, රටත් නැත.
    මම කියන්නේ, පොඩි, අලුතෙන් එන ක්‍රීඩකයින මෙම ඉපල් එකට නොයා තමන්ගේ හැකියාව හොඳින ගොඩනගගනීමයි.
    ක්‍රිස් ගේල්, මොකද වුනේ, මුදුනේම තියල නොනඩි කරලා අන්තිමට හපයේක් විදිහට කුණු මාලුවෙක් වගේ මිලට ගැනීම.
    සල්ලි හම්බකරන්න ඕන හැබැයි පචනොවී.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මුම්බායි ටීම් එක විතරක් නෙවේ ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක උනත් ඔච්චරයි වැඩ බැරිනං වයසයි නං ක්‍රිකට් කොන්ත්‍රාත් එක දෙන්නේ නෑ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කියන ජාතියත් ඔච්චරයි විකට් ගන්නකන් හුරේ දානව නැති කාලෙට පලු යන්න බනිනවා දැන් හිටියා ඇති ඔයා රිටයර් වෙන්න කියනවා ගියාට පස්සේ ආය ඌ උන්නද මලාද කනවද බොනවද කියල හොයල බලන්නේ නෑ නෙ. :yes:

    api moaktada un hitiyada malada balanne...mokada un api gana balanwada.:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුම්බායි ටීම් එක විතරක් නෙවේ ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක උනත් ඔච්චරයි වැඩ බැරිනං වයසයි නං ක්‍රිකට් කොන්ත්‍රාත් එක දෙන්නේ නෑ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කියන ජාතියත් ඔච්චරයි විකට් ගන්නකන් හුරේ දානව නැති කාලෙට පලු යන්න බනිනවා දැන් හිටියා ඇති ඔයා රිටයර් වෙන්න කියනවා ගියාට පස්සේ ආය ඌ උන්නද මලාද කනවද බොනවද කියල හොයල බලන්නේ නෑ නෙ. :yes:
    ඒත් අඩුම තරමෙ හොද සමුගැනීමක් හරි දෙනව ක්‍රීඩකයන්ට . IPL එහෙම එකක් වත් නෑනෙ .:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    api moaktada un hitiyada malada balanne...mokada un api gana balanwada.:yes:
    ඒක තමා කියන්නේ තමන් ගැන තමන් බලාගන්න ඕනේ තමන්ට තමන් විතරයි අන්තිමේට :yes: අපේ මිනිස්සු හිතන්නේ ක්‍රිකට් ගහන අය තමන්ට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ඕනේ කියල එයාලට මැච් බලන්න. එහෙම හිතාගෙන ඉතින් IPL ගිය ගමන් බනිනවා රට පාවාදුන්නා දේශද්‍රෝහියා, සල්ලි පෙරේතයා කිය කිය :P