ලසිත්_මාලිංග

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඌ තව ටෙස්ට් ගැහුව නම් මෙච්ච කල් ලිමිටඩ් ඔවර් මැච් ගහන්න හම්බෙන්නෙත් නෑ..
    උගේ බෝලින් අක්ශන් එකත් එක්ක ගොඩක් බෝල් කරන්න බෑ..

    :yes::yes: අපේ උන්ට සිoහල තේරෙන් නැ බන්..මාලිගට කකුලෙ ඔපරේශන් කීයක් කරාද..අසාවට ඔපරේශන් කරන් නැනෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eka attha...e unata un hamba karanna kalin widiyata hitiya nan..e kiyanne cricket gahanna kalin hitapu widiya hitiya nan hamadama choon eke inna puluwan...minissunta salli athata enakota loku loku dewal karanna yanwa....salli iwara unaama ballo wage higa kanwa..loketama naya wenawa...hamadama sarala widiyata hitiya nan e hamba krapuwa anagateta prayojanwath wenawa...api hamotama
    මාලිංගට සල්ලි වලින් නං අඩුවක් නැතුව ඇති. :yes: ආය IPL ගැහුවේ නෑ කියල මාලිංගට ලොකු පාඩුවක් වෙන්නේ නෑ ඌ මෝඩයෙක් නෙවේ මම හිතන්නේ නිකන් සල්ලි නැති නාස්ති කරගන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: අපේ උන්ට සිoහල තේරෙන් නැ බන්..මාලිගට කකුලෙ ඔපරේශන් කීයක් කරාද..අසාවට ඔපරේශන් කරන් නැනෙ..

    ඔව් උගෙ ඒ කකුලෙ අවුල ආවේත් ඌ කකුලට දෙන පීඩනය නිසා...:yes:
    නිකන් බෝලයක් අරගෙන මාලින්ග බෝල් කරන විදියට බෝල් කරල බලපන් ඇගට මාර අමාරුයි.. නොර්මල් විදියට බෝල් කරනව වගේ නෙමෙයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් උගෙ ඒ කකුලෙ අවුල ආවේත් ඌ කකුලට දෙන පීඩනය නිසා...:yes:
    නිකන් බෝලයක් අරගෙන මාලින්ග බෝල් කරන විදියට බෝල් කරල බලපන් ඇගට මාර අමාරුයි.. නොර්මල් විදියට බෝල් කරනව වගේ නෙමෙයි..

    මලිග රට වෙනුවෙන් දෙයක් කරපු ක්‍රිඩකයෙක් T 20 වර්ල්ඩ් කප් එකක් අරන් ආව මාලිගගෙ නායකත්වයෙක්...ඔයිට වඩා දෙයක් ආයෙ නැනෙ..IPL ගහල සල්ලි හොයපු එක හොදයිනෙ කාටවත් අවුලක් යන්ඩ දෙයක් නැ..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    api moaktada un hitiyada malada balanne...mokada un api gana balanwada.:yes:

    මමත් මාලිංග ගැන සෑහෙන අප්‍රසාදයකින් හිටියේ මචං. නමුත් ලගදී ඌ කරපු වැඩක් නිසා මට ඇත්තටම පොර ගැන යම් පැහැදීමක් ඇති උනා. මාලිංග සමග ජාතික කණ්ඩාමේ තවමත් සංචිතයේ ඉන්න පැත්තකට කරලා තියන වේග පන්දු යවන්නෙක් මගේ පාසල් සමවයස් කණ්ඩායමේ සහෝදරයෙක් ඉන්නවා. අපි අපේ පාසල් මිතුරෙක්ගේ අතදරු දියණියට ලක්ෂ 50ක් හොයමින් හිටිය වකුගඩු සැත්කමකට. මේ වෙලාවේ අපේ පාසැල් මිත්‍රය කරපු කෙටි ආරාධනාවකින් මාලිංග සහ තවත් දග පන්දු යවන ක්රීඩකක් රුපියල් 50000 ගානේ ආධාර කළා. අඩු ගානේ අදාල දරුවා කවුද කියලවත් දන්නේ නැතුව. උන්ට අපි හැමෝටම හැමදාම උදව් කරන්න බැරි වෙන්න පුළුවන්, නමුත් අපේ ගොඩක් දේශපාලකයන්ට හෝ ජඩමාද්‍ය වලට වඩා උදවු කරනවා. සංගා මහේල එහෙම කරලා තියෙනවද කරනවද කියල කියන්න මම දන්නේ නැහැ. නමුත් උන් දෙන්නට වඩා නම් මාලිංග හොදයි කියල හිතෙනවා.
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඉතින් කොහොමත් ඔය ටික තමයි...:D
    ඌ ලන්කාවට කොච්චර මැච් දින්නල දුන්නද.!
    ඒත් දැන් වයසට ගිහිල්ල බඩ ආවම ලන්කාවෙ ටීම් එකට ගන්නෙත් නෑ ඌව...:rofl:
    මොන ටීම් එකට සෙල්ලම් කරත් ඔච්චර තමයි...
    ක්‍රිකට් ඕනෙ නෑ ... වෙන රස්සාවක් කරත් ඔච්චර තමයි,,,
    නාකි උනාම රිටය වෙන්න ඕනෙ...:rolleyes:
    මාලින්ග ඉන්න කාලෙ හොදට සල්ලි හෙව්ව හින්ද දැන් ඉතින් සැපට ඉන්න පුලුවන්,,,:cool:
    කුහක සින්හලුන්ගෙන් බේරිලා පිටරටකට ගියා නම් තමයි හරි...:baffled:

    :yes::yes:
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28

    මමත් මාලිංග ගැන සෑහෙන අප්‍රසාදයකින් හිටියේ මචං. නමුත් ලගදී ඌ කරපු වැඩක් නිසා මට ඇත්තටම පොර ගැන යම් පැහැදීමක් ඇති උනා. මාලිංග සමග ජාතික කණ්ඩාමේ තවමත් සංචිතයේ ඉන්න පැත්තකට කරලා තියන වේග පන්දු යවන්නෙක් මගේ පාසල් සමවයස් කණ්ඩායමේ සහෝදරයෙක් ඉන්නවා. අපි අපේ පාසල් මිතුරෙක්ගේ අතදරු දියණියට ලක්ෂ 50ක් හොයමින් හිටිය වකුගඩු සැත්කමකට. මේ වෙලාවේ අපේ පාසැල් මිත්‍රය කරපු කෙටි ආරාධනාවකින් මාලිංග සහ තවත් දග පන්දු යවන ක්රීඩකක් රුපියල් 50000 ගානේ ආධාර කළා. අඩු ගානේ අදාල දරුවා කවුද කියලවත් දන්නේ නැතුව. උන්ට අපි හැමෝටම හැමදාම උදව් කරන්න බැරි වෙන්න පුළුවන්, නමුත් අපේ ගොඩක් දේශපාලකයන්ට හෝ ජඩමාද්‍ය වලට වඩා උදවු කරනවා. සංගා මහේල එහෙම කරලා තියෙනවද කරනවද කියල කියන්න මම දන්නේ නැහැ. නමුත් උන් දෙන්නට වඩා නම් මාලිංග හොදයි කියල හිතෙනවා.

    oya wage thawa kiyakata karanna wenawa athda ban. apita unath rassawe tharama balala minissu kochchara udawu balaporottu wenawada
     
    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18

    ඌ කාත් එක්ක ඇරගත්තත් අපිට මොකෝ බන්... අපි දන්නෙ නෑනෙ මොකෝ ඇරගත්හ්ටෙ කියල... අනික ඔය මීඩියා වෙසිගෙපුතාලට , ඇමති හුත්තිගෙ පුතාලට නම් පුකේ ඇරියත් කමක් නෑ..
    මාලින්ග ලන්කාවෙ සල්ලි හොරකන් කරේ නෑ,,, ලන්කාවට ගොඩක් මැච් දිනවල දුන්න... පිටරට සල්ලි ගොඩක් ලන්කාවට එන්න හේතුවක් උනා...
    ඒත් ලන්කාවෙ මිනිස්සු කුහකයි උන්ට පේන්නෙ ඌ අයිපීඑල් ගහපු එක විතරයි..
    ඔතන මාලින්ගගෙ වැරැද්දට වඩා තියෙන්නෙ සින්හලු හිතන විදියෙ වැරැද්ද...
    කොහොමත් මම හිතන්න මාලින්ගට ගානක් වත් නැතුව ඇති..
    මොකහ්ඩ ඌ දන්නව සොන්හලුන්ගෙ විදිය..ලොල්..
    :D

    Agreed
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාලිංගට දක්ෂතාවයක් තිබුණට මිනිහගේ මහන්තත්තකම නිසා මිනිස්සුන්ගෙන් සෑහෙන ඈත් උනා..:baffled:
    සල්ලි පස්සෙ දිව්වත් වැඩී කියලා හිතෙනවා.. නැත්තං වෙන ක්‍රීඩකයෝ ඔය තරම් චාටර් උනේ නෑ මම හිතන්නේ..:rolleyes:

    Mokakda bn chater eka? U awurudu 10k withara ma IPL gahuwa...dan u wayasai...ithin uwa dan ganne na..

    Kisi chater weemak na...uge peak eke u hodatama sellam kara ipl + sl team dekatama..

    Uta kohomath test gahanna ba uge action ekka..ape lankawe kawuda ehema fast bowlers la hitiye test + odi dekama gahana wayasa 30 lan wechcha...uth tharun kale test gahuwane...