ඌ තව ටෙස්ට් ගැහුව නම් මෙච්ච කල් ලිමිටඩ් ඔවර් මැච් ගහන්න හම්බෙන්නෙත් නෑ..
උගේ බෝලින් අක්ශන් එකත් එක්ක ගොඩක් බෝල් කරන්න බෑ..

අපේ උන්ට සිoහල තේරෙන් නැ බන්..මාලිගට කකුලෙ ඔපරේශන් කීයක් කරාද..අසාවට ඔපරේශන් කරන් නැනෙ..
ඌ තව ටෙස්ට් ගැහුව නම් මෙච්ච කල් ලිමිටඩ් ඔවර් මැච් ගහන්න හම්බෙන්නෙත් නෑ..
උගේ බෝලින් අක්ශන් එකත් එක්ක ගොඩක් බෝල් කරන්න බෑ..

අපේ උන්ට සිoහල තේරෙන් නැ බන්..මාලිගට කකුලෙ ඔපරේශන් කීයක් කරාද..අසාවට ඔපරේශන් කරන් නැනෙ.. මාලිංගට සල්ලි වලින් නං අඩුවක් නැතුව ඇති.Eka attha...e unata un hamba karanna kalin widiyata hitiya nan..e kiyanne cricket gahanna kalin hitapu widiya hitiya nan hamadama choon eke inna puluwan...minissunta salli athata enakota loku loku dewal karanna yanwa....salli iwara unaama ballo wage higa kanwa..loketama naya wenawa...hamadama sarala widiyata hitiya nan e hamba krapuwa anagateta prayojanwath wenawa...api hamotama
ආය IPL ගැහුවේ නෑ කියල මාලිංගට ලොකු පාඩුවක් වෙන්නේ නෑ ඌ මෝඩයෙක් නෙවේ මම හිතන්නේ නිකන් සල්ලි නැති නාස්ති කරගන්න.අපේ උන්ට සිoහල තේරෙන් නැ බන්..මාලිගට කකුලෙ ඔපරේශන් කීයක් කරාද..අසාවට ඔපරේශන් කරන් නැනෙ..

ඔව් උගෙ ඒ කකුලෙ අවුල ආවේත් ඌ කකුලට දෙන පීඩනය නිසා...
නිකන් බෝලයක් අරගෙන මාලින්ග බෝල් කරන විදියට බෝල් කරල බලපන් ඇගට මාර අමාරුයි.. නොර්මල් විදියට බෝල් කරනව වගේ නෙමෙයි..
api moaktada un hitiyada malada balanne...mokada un api gana balanwada.![]()
ඉතින් කොහොමත් ඔය ටික තමයි...
ඌ ලන්කාවට කොච්චර මැච් දින්නල දුන්නද.!
ඒත් දැන් වයසට ගිහිල්ල බඩ ආවම ලන්කාවෙ ටීම් එකට ගන්නෙත් නෑ ඌව...
මොන ටීම් එකට සෙල්ලම් කරත් ඔච්චර තමයි...
ක්රිකට් ඕනෙ නෑ ... වෙන රස්සාවක් කරත් ඔච්චර තමයි,,,
නාකි උනාම රිටය වෙන්න ඕනෙ...
මාලින්ග ඉන්න කාලෙ හොදට සල්ලි හෙව්ව හින්ද දැන් ඉතින් සැපට ඉන්න පුලුවන්,,,
කුහක සින්හලුන්ගෙන් බේරිලා පිටරටකට ගියා නම් තමයි හරි...![]()


මමත් මාලිංග ගැන සෑහෙන අප්රසාදයකින් හිටියේ මචං. නමුත් ලගදී ඌ කරපු වැඩක් නිසා මට ඇත්තටම පොර ගැන යම් පැහැදීමක් ඇති උනා. මාලිංග සමග ජාතික කණ්ඩාමේ තවමත් සංචිතයේ ඉන්න පැත්තකට කරලා තියන වේග පන්දු යවන්නෙක් මගේ පාසල් සමවයස් කණ්ඩායමේ සහෝදරයෙක් ඉන්නවා. අපි අපේ පාසල් මිතුරෙක්ගේ අතදරු දියණියට ලක්ෂ 50ක් හොයමින් හිටිය වකුගඩු සැත්කමකට. මේ වෙලාවේ අපේ පාසැල් මිත්රය කරපු කෙටි ආරාධනාවකින් මාලිංග සහ තවත් දග පන්දු යවන ක්රීඩකක් රුපියල් 50000 ගානේ ආධාර කළා. අඩු ගානේ අදාල දරුවා කවුද කියලවත් දන්නේ නැතුව. උන්ට අපි හැමෝටම හැමදාම උදව් කරන්න බැරි වෙන්න පුළුවන්, නමුත් අපේ ගොඩක් දේශපාලකයන්ට හෝ ජඩමාද්ය වලට වඩා උදවු කරනවා. සංගා මහේල එහෙම කරලා තියෙනවද කරනවද කියල කියන්න මම දන්නේ නැහැ. නමුත් උන් දෙන්නට වඩා නම් මාලිංග හොදයි කියල හිතෙනවා.
ඌ කාත් එක්ක ඇරගත්තත් අපිට මොකෝ බන්... අපි දන්නෙ නෑනෙ මොකෝ ඇරගත්හ්ටෙ කියල... අනික ඔය මීඩියා වෙසිගෙපුතාලට , ඇමති හුත්තිගෙ පුතාලට නම් පුකේ ඇරියත් කමක් නෑ..
මාලින්ග ලන්කාවෙ සල්ලි හොරකන් කරේ නෑ,,, ලන්කාවට ගොඩක් මැච් දිනවල දුන්න... පිටරට සල්ලි ගොඩක් ලන්කාවට එන්න හේතුවක් උනා...
ඒත් ලන්කාවෙ මිනිස්සු කුහකයි උන්ට පේන්නෙ ඌ අයිපීඑල් ගහපු එක විතරයි..
ඔතන මාලින්ගගෙ වැරැද්දට වඩා තියෙන්නෙ සින්හලු හිතන විදියෙ වැරැද්ද...
කොහොමත් මම හිතන්න මාලින්ගට ගානක් වත් නැතුව ඇති..
මොකහ්ඩ ඌ දන්නව සොන්හලුන්ගෙ විදිය..ලොල්..![]()
මාලිංගට දක්ෂතාවයක් තිබුණට මිනිහගේ මහන්තත්තකම නිසා මිනිස්සුන්ගෙන් සෑහෙන ඈත් උනා..
සල්ලි පස්සෙ දිව්වත් වැඩී කියලා හිතෙනවා.. නැත්තං වෙන ක්රීඩකයෝ ඔය තරම් චාටර් උනේ නෑ මම හිතන්නේ..