ලහිරු පෙ‍රේරා

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ලහිරු පෙරේරා,ඉරාජ්,උමාරියා වගේ අයගේ singing කොහොමද කියල මියුසික් ගැන ටිකක් දුරට ඉගෙනගෙන තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා.ගොඩක් අය හිතන්නේ ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා කියලා.එත් පිටරටක ඉන්න මියුසික් හොඳට දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් අහයි මේ මොනවද කියල අලුත් අයගේ සින්දු වලට.ලෝකේ අනික් රටවල් වල නම් හොඳ singer කෙනෙක් වෙන්න නම් අනිවා LIVE සුපිරිම කියන්න ඕනේ.බොරුවට රෙකොඩින් එකකට කට හොල්ලලා බේරෙන්න බෑ.

    ඊලගට ගත්තොත් ලංකාවේ හිප් හොප් ස්ටයිල් එක කියන්නේ ලංකාවට විතරක් ආවේනික එකක්.ඒවා ගිහින් වෙන රටක දාන්නත් ලැජ්ජයි..ඔරිජිනල් හිප් හොප් කියන්නේ වෙනම එකක්.කවදාවත් ඒ ස්ටයිල් එක ලංකාවෙන් එලියට එයි කියල හිතන්න අමාරුයි.එහෙම ආවත් ගොඩක් කල් යයි .ඉරාජ් වගේ කට්ටිය හිප් හොප් වලට වැඩිය පොප් සංගීතෙට බර විදිහට තමයි වැඩිපුර සින්දු හදන්නේ.මොකද ලංකාවට සෙට් වෙන නිසා.ඉතින් ලංකාවේ සින්දුවක් කියල ලහිරුගේ හරි උමාරියගේ එකක් හරි පෙන්නනවට වැඩිය පරණ අමරදේවගේ හරි නන්දා මාලිනි ගේ එකක් හරි පෙන්නුවොත් අගය කරයි
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ළහිරුගේ ගොන් කතාව නිසා සනුකටයි උමාරියාටයි බනින්න එපා මචන්, උනුත් දක්ෂ නැහැ කියන්න බැහැ. සනුක සිරා දක්ශයෙක් සංගීත් වික්‍රමසිංහගේ පුතා.

    මීඩියා වලින් ඕන දෙයක් හොද කරන්නත් නරක කරන්නත් පුලුවන් බව උබල දන්නව නේ. කුලප්පු වෙලා කෑගහන සමහරු නන්දා මාලනී මහත්මියගේ සින්දු 10ක් වත් අහල නෑ හැබැයි. :lol::lol:

    අනික් ප්‍රශ්නේ දැන් ළහිරු කියපු කතාව නිසා උමාරිය බාතිය සන්තුශ්ට දීල ආපු බඩුවක් උනේ කොහොමද කියපන්කෝ? මීඩියා තව හොදයි බන් උබල එක්ක බැලුවම. (දැන් මටත් කතාවක් හදපන් මම උමරියාගේ මොකක් හරි ලොවනව කියල. ලොල්)

    හැබැයි ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ ඒ කාලේ නන්දා මාලනීට ඔයිට වඩා කතා කිවුව මිනිස්සු. :rolleyes:

    ko yako uba group eke penna neththe :angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    සෑහෙන තර්ක ගොඩක් මම දැක්කා මේ thread එකේ. මගේ අදහසුත් මම කියන්නම්. මම Umaria ගේ සින්දු අහලා තියෙනවා. ඒවගේම නන්දා මාලනී ගේ සිංදුත් සෑහෙන අහලා තියෙනවා. Umaria ට හොඳ talent එකක් තියෙනවා ඒක ඇත්ත. නන්දා මාලනීටත් එහෙමය්. සින්දුවේ රසය තීරණය වෙන්නේ ඒක රසවිඳින පුද්ගලයා අනුව. Umaria ගේ සින්දු රසවිඳින කෙනෙක්ට නන්දා මාලනීගේ සින්දුවල රසයක් නැති වෙන්න පුළුවන්. ඒවගේම තමය් ඒකෙ අනිත් පැත්තත්. නමුත් සින්දුවක තේරුම සහ ගත යුතු දේවල් අතින් නන්දා මාලනී ඉදිරියෙන් ඉන්නවා.
    මෙතන ප්‍රශ්නය ඇත්තටම එක නෙමෙය්. මම හිතන විදියට ලහිරු කලාකාරයෙකු හැටියට තවත් කලාකාරිනියන් දෙදෙනෙක් සන්සන්දනය කරපු එකය් වැරැද්ද. ලහිරු කියන්නේ අලුත් පරම්පරාවේ ගායකයන්ගෙන් මම කැමතිම සහ අගය කරනම ගායකයා. ඒත් මේ වැඩේ නම් වරදී. සමහරවිට මේ වගේම කියන්නත් නැතුව ඇති. මාධ්‍ය වලින් කෙස් ගහ කොස් ගහ කරලනේ පෙන්නන්නේ. කොය්ක කොහොම වුනත් උමාරියත් නන්දා මාලනීත් ලහිරුත් හොඳ කලාකරුවන්. ඒනිසා ඒගොල්ලොන්ට අපි බනින්නේ නැතුව ඉමු යාලුවනේ.

    aniwa meka tamai atta.. (lahiru kiyanne aluth ayagen mama asama gayakaya nam newei.. nanda and umaria gen mata lassana voice ekak tiyenne umaria ta.. )nanda malini tawamat godak udin inne umaria ta wada..eth umaria ta etanata wada udata enna bari na.. ehema ba kiyanawa nan talent ekak na kiyanawanan eka kuhakakama...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    නෙදකින් තොපි වගේ වේසියෝ..ලහිරැ පෙරේරා කියපු එක තේරැමක් තියන සිංදුවක් කියපන පුළුවන් නම්..අනික ඌට සිංදුවක් වත් හරියට කියන්න බෑ..මියුසික් එක්ක වචන ගොඩක් විතරනේ එවයෙ තියෙන්නේ..එයාට තේරෙන්නෙත් නැතිව ඇති සිංදුව කිව්වට පස්සේ මේ මොකක්ද මම කිව්වේ කියලා..සිංදු හරි නැහැ කියලා තේරෙන නිසා තමයි ලාබ කෙල්ලො ටිකක් ගෙන්නලා කකුල් පෙන්නලා සිංදුව හිට් කරගන්නනේ..ඒකෙන් තමන්ට වාසියක් කර ගන්නවා ඇරෙන්න සංගීතෙට හරි රටට හරි කිසිම දෙයක් යන්නේ නෑ මෙයාගෙ සිංදු වලින්..උඹත් පලයන් කොට සායක් ඇඳගෙන ලහිරැ මහත්තයගෙ සිංදුවක නටන්න..එතකොට පොන්නයෙක් හරි උඹට සෙට් වෙයි නේ උඔගෙ චාටර් අදහසක් තියන..තූ තොපි..:angry::angry:

    :yes::yes:
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ

    ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:

    LOL.. iraj ?? common :lol::lol::lol:
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    නන්දා මාලිනි සිංදු කියනකොට මූ තාත්තගේ ඇටදෙක කිට්ටුවකවත් හිටපු එකෙක්ද? කොහේද යන ජඩ බල්ලෙක්
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    උමාරිය කියන්නේ මොන වෙසියෙක් ද , ලෝල්ස් ලහිරු කියන්නේ music research කරන එකෙක්ලු :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මගුල තමා මම නම් ඔය උමාරියා කියන වේසි මොන වගෙද කියලවත් දන්නෙත් නැ, දැකලත් නැ, එත් නන්දා මාලනි කියන්නෙ සි0හල සින්දුවෙ මව කියල කයන්ඩ පුලුවන්. ලහිරුට උමාරියා දෙන්ඩ ඇති ඒකයි ඔය කියවන්නෙ පව් ඉතින්.

    ආ නන්දා මාලනී නේද එහෙනම් මේකත් අහපන් පොන්ස්. අනේ පකෝ උබ දන්න මාලනි නිකන් පොර දෙන්නෙ නැතුව ඉදු උබයි උබේ බොරු ponzi scheme personalityයයි තියාගෙන.

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ආ නන්දා මාලනී නේද එහෙනම් මේකත් අහපන් පොන්ස්. අනේ පකෝ උබ දන්න මාලනි නිකන් පොර දෙන්නෙ නැතුව ඉදු උබයි උබේ බොරු ponzi scheme personalityයයි තියාගෙන.

    lols මේ අර කැම්පස් අනාතයා නේද්, ඔය සින්දුවෙන් කියවෙන්නේ ළමයින්ගේ ජිවිතේ විනාශ කරන අවජාතක පොන්නයෙක් ගැන නෙවේ පොන්ස්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    lols මේ අර කැම්පස් අනාතයා නේද්, ඔය සින්දුවෙන් කියවෙන්නේ ළමයින්ගේ ජිවිතේ විනාශ කරන අවජාතක පොන්නයෙක් ගැන නෙවේ පොන්ස්

    කවුද පොන්ස් visual එකෙන් සිංදුවේ අර්ථය ගන්න කිව්වෙ අමන මෝඩයා. කන පුකේද තියෙන්නෙ නැත්නම් සිංහල දන්නෙ නැද්ද?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mehemai machan lahiru perera kiyana ekage sindu wala kisima therumak na. owa machn ona ekekta hadanna puluwan.( dan kiyanna epa mata hadanna kiyala.) ubalage oya olu gediye mole kiyala ekak thiyenawanam therum ganin. e kale minissunge sindu wala tharam therumak dan kale sindu ekakwath na. mn dakka ekek kiyala thiyenawa dan kale unge nam tikak dala un tharan fresh sindu gahana un na kiyala. nagala yana beat tikak dala sindu gahuwama ewa hoda sindu wenna bn. ape un superstar awith oya fresh sindu kiyalada dinanne. na okkoma parana sindu. ai hamaoma dannawa dan kale sindu melo therumak nathi nikan thaleta yana ewa kiyal. mn dakka oya lahiru perera mokadda oya lagadi gahapu sinduwe adumama adan dan hama thanama yanawa. uge e sinduwe melo therumak thiyenawada bn. u hithan inne dan u lankame hoda gayakayek kiyala. mehami machn mn nanda malinige, amaradwewage sindu hamathissema ahanna. habai lankawe sinduwak ahanawawanam ahanna thiyenne e wage parana minissu kiyapu sindu thama. ape lankawe kohomath panditha yaku wadi ne bn. balahan india wala un thamath parana hindi sindu walata thana denawa. dan unge sinduth beat ekata yana ewa thiyenne. ubala natanne sinduwe wachaneta nemene bn beat ekatane. ubalath sangithe tikak hari igana gathanam, kunuharapa tikak liyala hoda beat ekak ekka dammanam ubalath lahiru pererala wage hoda gayakayo bn. mu oluwa idama gatha pissek bn. umariya kiyanne mokek da bn. okita wada hodata sindu kiyana kello me lankawe siya gannan innawa. ubalath dan kale ralata gihin mun hari kiyanawa. ane manda bn. me wage pisso hari kiyanna ape kollo echaratama moda welane bn...:(:(:(:(:(
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    lahiru pererath nikan kollo kellanta loku talk denawa wage muth moda sinduwak gahala loku talk dena ekek wage...
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    mehemai machan lahiru perera kiyana ekage sindu wala kisima therumak na. owa machn ona ekekta hadanna puluwan.( dan kiyanna epa mata hadanna kiyala.) ubalage oya olu gediye mole kiyala ekak thiyenawanam therum ganin. e kale minissunge sindu wala tharam therumak dan kale sindu ekakwath na. mn dakka ekek kiyala thiyenawa dan kale unge nam tikak dala un tharan fresh sindu gahana un na kiyala. nagala yana beat tikak dala sindu gahuwama ewa hoda sindu wenna bn. ape un superstar awith oya fresh sindu kiyalada dinanne. na okkoma parana sindu. ai hamaoma dannawa dan kale sindu melo therumak nathi nikan thaleta yana ewa kiyal. mn dakka oya lahiru perera mokadda oya lagadi gahapu sinduwe adumama adan dan hama thanama yanawa. uge e sinduwe melo therumak thiyenawada bn. u hithan inne dan u lankame hoda gayakayek kiyala. mehami machn mn nanda malinige, amaradwewage sindu hamathissema ahanna. habai lankawe sinduwak ahanawawanam ahanna thiyenne e wage parana minissu kiyapu sindu thama. ape lankawe kohomath panditha yaku wadi ne bn. balahan india wala un thamath parana hindi sindu walata thana denawa. dan unge sinduth beat ekata yana ewa thiyenne. ubala natanne sinduwe wachaneta nemene bn beat ekatane. ubalath sangithe tikak hari igana gathanam, kunuharapa tikak liyala hoda beat ekak ekka dammanam ubalath lahiru pererala wage hoda gayakayo bn. mu oluwa idama gatha pissek bn. umariya kiyanne mokek da bn. okita wada hodata sindu kiyana kello me lankawe siya gannan innawa. ubalath dan kale ralata gihin mun hari kiyanawa. ane manda bn. me wage pisso hari kiyanna ape kollo echaratama moda welane bn...:(:(:(:(:(

    well said bro :):):)