ලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 ක්.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 ක්.

    ජාතික සංවර්ධන මට්ටම මැනීම සඳහා යොදා ගන්නා සාධකයක් වන්නේ ඒක පුද්ගල ආදායමයි. රටේ මුළු නිෂ්පාදනයේ වෙළෙඳපොළ අගය වසර මැද ජනගහනයෙන් එය ගණනය කරනු ලබනවා

    2008 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 නොයික්මවා තිබුන අතර 2011 වන විට එය දෙගුණයක් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

    එබැවින් 2012 වසර සඳහා ඒකපුද්ගල ආදායම ඩොලර් 3000 තෙක් ඉහල නැංවීම තම අපේක්ෂාව බව රජය ප්‍රකාශ කරනවා. ඉන්පසු 2015 දී ඇමෙරිකානු ඩොලර් 4000ක ඉලක්කයට ගමන් කිරීමට හැකි බවයි මහ බැංකුව පවසන්නේ.

    images%2B%25282%2529.jpg

    උඹලටත් මෙහෙම හම්බ වෙනවද බන් ?
     
    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    mage nam oyta wda godak wadi........but most of the people dont get that much.....owata kiyan ne anka wijja kiyala............lol..numbers pennla minissu mula karanwa...
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඕක හදන්නෙ මුලු ජාතික ආදයම ජනගහනයෙන් බෙදලා නෙ. තාම ජන සංගනනෙ ඉවර නැති නිසා බෙදන්න ගන්නෙ උපකල්පනය කරපු සංඛ්‍යාවක්.

    ඒ විතරක් නෙවෙයි, අපේ ජාතික ආදායම බෙදිලා යන්නෙ විශම විදිහට. දැනට අවුරුදු 15කට 20කට වගේ උඩදිත් මුළු ජාතික ආදායමෙන් 90%ක් විතර බෙදිලා ගියේ මුළු ජනගහනයෙන් 10%ක් වගේ පිරිසක් අතර. දැන් කියලා වැඩි වෙනසක් නෑ.

    ඕව අහලා චූන් වෙන්නේ නැතුව උත්සාහ කරලා කීයක් හරි උපයගනිල්ලා.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    lankawe job karana ewunge padiya Rs32750 adu da wadi da kiyana ekane
    mamadanna vidihata 3 pawlakata masayak jeewath wenna yana samanya viyadama,
    oita wada aduwen kiyanna maha bankuwata baha ehema unoth rate bahutharaya dilindo wenawa
     
    latino

    Member
    Apr 19, 2012
    91
    8
    0
    රුපියල් තුන් දාහක් කියන එක ඩොලර් කියල වැරදිලා ටයිප් වෙලා වගේ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕක හදන්නෙ මුලු ජාතික ආදයම ජනගහනයෙන් බෙදලා නෙ. තාම ජන සංගනනෙ ඉවර නැති නිසා බෙදන්න ගන්නෙ උපකල්පනය කරපු සංඛ්‍යාවක්.

    ඒ විතරක් නෙවෙයි, අපේ ජාතික ආදායම බෙදිලා යන්නෙ විශම විදිහට. දැනට අවුරුදු 15කට 20කට වගේ උඩදිත් මුළු ජාතික ආදායමෙන් 90%ක් විතර බෙදිලා ගියේ මුළු ජනගහනයෙන් 10%ක් වගේ පිරිසක් අතර. දැන් කියලා වැඩි වෙනසක් නෑ.

    ඕව අහලා චූන් වෙන්නේ නැතුව උත්සාහ කරලා කීයක් හරි උපයගනිල්ලා.

    2011 දී ජන ගණනයක් කරා බන් නමුත් සම්පූර්ණ සංගණනයක් කරේ 2012 මාර්තු වලයි.
    2011 දී කරපු එකේ මැන්නේ රටේ සිටින සම්පූර්ණ ජනතාව විතරයි.
    21,283,913 (July 2011 est.)

    http://www.indexmundi.com/sri_lanka/demographics_profile.html
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    lankawe job karana ewunge padiya Rs32750 adu da wadi da kiyana ekane
    mamadanna vidihata 3 pawlakata masayak jeewath wenna yana samanya viyadama,
    oita wada aduwen kiyanna maha bankuwata baha ehema unoth rate bahutharaya dilindo wenawa

    රටේ ඒක පුද්ගල ආදායම මනින්නේ සම්පූර්ණ දල ජාතික නිෂ්පාදනය මධ්‍යය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් බෙදලයි එතකොට තමයි එන්නේ එක පුද්ගලයෙකු වසරක් තුළ උපයන ආදායම.
    නමුත් වර්තමානයේ රටේ මිනිස්සුන්ගේ පඩි ගොඩක් අඩුයි නමුත් රටේ දල ජාතික නිෂ්පාදනය වැඩියි එහෙම වෙන්න විදියක් නෑ ඉහත සමීකරණය අනුව එතකොට මොකක්ද ඉතුරු මුදල් වලට වෙලා තියෙන්නේ.. ඒක දේශපාලුවොන්ගේ සාක්කු වලට යනවා කියලා එතකොට පැහැදිලි ලෙස හිතාගන්න පුලුවන්. දැන් තේරෙනවනේ ලංකාවේ ඇත්ත තත්වේ වංචාකාරි දේශපාලුවෝ නැත්නම් ලංකාවේ මිනිස්සු ගොඩක් පෝසත් එහෙනම් මේක සංවර්ධිත රටක් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි.