ඕපනායක පාර තිබ්බ නන් මමත් කෝච්චියේ කොලඹ එනවනේ.... ඒ ස්ටේෂන්,ගුදම්,පාලම් තාම එහෙමමයි.පීලී ටික විතරයි ගලවන් ගියේ....පවිත්‍රාගේ තාත්තලා පතල් කපන්න ඕනිවට ඕවාට මුල් වුනා කියලයි රට්ටු කියන්නේ![]()
තිබ්බනම් ගොඩක් වටිනවා

ඕපනායක පාර තිබ්බ නන් මමත් කෝච්චියේ කොලඹ එනවනේ.... ඒ ස්ටේෂන්,ගුදම්,පාලම් තාම එහෙමමයි.පීලී ටික විතරයි ගලවන් ගියේ....පවිත්‍රාගේ තාත්තලා පතල් කපන්න ඕනිවට ඕවාට මුල් වුනා කියලයි රට්ටු කියන්නේ![]()

සුපිරි නූල මචෝ. තෑන්ක්ස් තොරතුරුවලට
"මහලේඛම් කාර්යාලය" ස්ටේෂන් එකක් විදිහට පිලිගැනෙන්නෙ නැද්ද?

Dan rathnapura bus stand eka issra station eka neda?View attachment 97138
Onna ohoma akaknam net ake thiyenawa..
පුස්සැල්ලාව සහ ඕපනායක වැහුවා
සාදාරන හෝ මෝඩ තීරණ උනත් අද තිබ්බනම් වටිනවා
Ko ban kandy?
Ah.. I noticed it now. Thanx.Brow Mathale line ake thiyenawa..
ඔය ඔක්කොගෙන්ම දික්වුනේ එක පාරයි ඒකත් නයඅරං