ලාංකික මැර කල්ලි ලැයිස්තුව

samsri

Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    ලාංකික මැර කල්ලි ලැයිස්තුව

    • ගෝනවිල සුනිල් -1970s-1980s
    • අරම්බවැලගේ දොන් උපාලි රංජිත් හෙවත් සෝති උපාලි-1970-1989
    • උස්ලනගේ චින්තක නලින් පෙරේරා නොහොත් චින්තක අමරසිංහ 1980s-1996
    • ධම්මික අමරසිංහ 1990s-2004
    • අජිත් ධම්මික නොහොත් කළු අජිත් 1980s-1997

    • අතපත්තු හේවාසන් ලියනගේ දොන් වසන්ත ධර්මසිරි හෙවත් කඩුවෙල වසන්ත 1990s-2002

    • සංජීව පෙරේරා නොහොත් බද්දේගම සංජීව 1994-2001

    • Moratu Saman 1990s-2003

    • කොස්වත්තගේ ඩොනල්ඩ් නිහාල් වික්රමසිංහ නොහොත් නාවල නිහාල් 1976-2000
    • කිතුල් ගමරලලාගේ අජිත් වසන්ත/Vambotta 2000-2006
    • ජයකොඩි ආරච්චිගේ රුවන් පෙරේරා නොහොත් ඕල්කට් 1988-2010
    • කමල් දමල්මාරච්චි නොහොත් දෙමටගොඩ කමල් 1990s-2010
    • සින්නයියා ගුණසේකරන් නොහොත් කිම්බූලා 1990s-2008
    • Thel Baala 1990s-2000s
    • ප්රේමසිරි මුදියන්සේලාගේ නොහොත් බම්බෝ සුජි 1995-2004
    • එම්.කේ. ඉම්ටියාස් Anamalu Imtiaz 1990s-2009
    • ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වේලේ සුදා
    • මොහොට්ටි අප්පුහාමිලාගේ ජනක සමන් කුමාර සමරවික්රම (Udammita Samare) 1990-2016
    • පෝල් ඇන්තනි කෝල් නොහොත් "මොරවත්ත පෝල්" / 2017 - ???? ජා-ඇල / වත්තල ප්රදේශයේ කුප්රකට මැරවරයෙක්
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ko bn මාකදුරේ මදුශ්? ඌලු දැන් underworld Godfather :sorry::sorry:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    නාවල නිහාල්, අතුරුදන් සමහර විට පිටරටක
    කිබුලා ඇල ගුනා, තෙල් බාල ඉන්දියාවේ ලු
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,094
    10,674
    113
    පෝරිසාදයා;23227524 said:
    නාවල නිහාල්, අතුරුදන් සමහර විට පිටරටක
    කිබුලා ඇල ගුනා, තෙල් බාල ඉන්දියාවේ ලු

    නාවල නිහාල් දැන් ඉතාලියේ ඉන්නේ දන්න විදියට නම්, මේ ලැයිස්තුවේ ගොඩක් අඩුපාඩු තියෙනවා , දකුණේ පාතාලයේ නම් ගොඩක් අඩුයි චන්ඩි මල්ලී , වම්බොට්ටා etc
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    නාවල නිහාල් දැන් ඉතාලියේ ඉන්නේ දන්න විදියට නම්, මේ ලැයිස්තුවේ ගොඩක් අඩුපාඩු තියෙනවා , දකුණේ පාතාලයේ නම් ගොඩක් අඩුයි චන්ඩි මල්ලී , වම්බොට්ටා etc


    කිතුල් ගමරලලාගේ අජිත් වසන්ත kiyanne mcn vambotta mama demme machan ape rate godak ma run karapu set eka, real weddo wage un, anik un wedak na echcra , chinthaka ehema kiyanen supiri weddek, ea kale
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    matath podi kale maara asawak thibba merayek wenna. passe loku weddi thamai seen eka dena gaththe ekata hire yannath one kiyala enisa eka atha arala igena gaththa