ලාංකික මැර කල්ලි ලැයිස්තුව
- ගෝනවිල සුනිල් -1970s-1980s
- අරම්බවැලගේ දොන් උපාලි රංජිත් හෙවත් සෝති උපාලි-1970-1989
- උස්ලනගේ චින්තක නලින් පෙරේරා නොහොත් චින්තක අමරසිංහ 1980s-1996
- ධම්මික අමරසිංහ 1990s-2004
- අජිත් ධම්මික නොහොත් කළු අජිත් 1980s-1997
- අතපත්තු හේවාසන් ලියනගේ දොන් වසන්ත ධර්මසිරි හෙවත් කඩුවෙල වසන්ත 1990s-2002
- සංජීව පෙරේරා නොහොත් බද්දේගම සංජීව 1994-2001
- Moratu Saman 1990s-2003
- කොස්වත්තගේ ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල් 1976-2000
- කිතුල් ගමරලලාගේ අජිත් වසන්ත/Vambotta 2000-2006
- ජයකොඩි ආරච්චිගේ රුවන් පෙරේරා නොහොත් ඕල්කට් 1988-2010
- කමල් දමල්මාරච්චි නොහොත් දෙමටගොඩ කමල් 1990s-2010
- සින්නයියා ගුණසේකරන් නොහොත් කිම්බූලා 1990s-2008
- Thel Baala 1990s-2000s
- ප්‍රේමසිරි මුදියන්සේලාගේ නොහොත් බම්බෝ සුජි 1995-2004
- එම්.කේ. ඉම්ටියාස් Anamalu Imtiaz 1990s-2009
- ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වේලේ සුදා
- මොහොට්ටි අප්පුහාමිලාගේ ජනක සමන් කුමාර සමරවික්‍රම (Udammita Samare) 1990-2016
- පෝල් ඇන්තනි කෝල් නොහොත් "මොරවත්ත පෝල්" / 2017 - ???? ජා-ඇල / වත්තල ප්‍රදේශයේ කුප්‍රකට මැරවරයෙක්



ආතල් bro 