ඒක තමයි ලොකෙට තියන ලොකුම ප්රශ්නේ.. ඉස්ලාම් නම් මුස්ලිම් මුස්ලිම් නම් ඉස්ලාම්.. දැන් මම දෙමල උනාට හින්දු නෙමෙයිනේ.. මම කතොලික. නමුත් මම ආශ්රය කරන හින්දු උන් ඔනැ තරම් ඉන්නවා.. කතොලික උනුත් සින්හල උනුත් ඉන්නවා. ඒත් කවදාවත් හින්දු එකෙක් මට කියන්නේ නැ උබ දෙමල උනාට අපේ එකෙක් නෙමෙයි කියලා.. ඒත් මුස්ලිම් එකෙකුට කවදාවත් බැනේ ඒ සීන් එක කරන්න.. ඒ නිසා තමා උන්ට යුරොප් දිරවන්නේ නැත්තේ. ඇඩොප්ට් වෙන්න බැ..
කෝ යකෝ එතකොට සිංහල ඉස්ලාම් එවුන්......![]()
![]()
![]()





