ලාබම හොදම 10w-30 engine oil එක මොකද්ද

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලූස් ඒව නම් දාන්න එපා. උබ දුර පදින එකෙක් නම් , 25liter කෑන් එකක් එක සැරේ අර ගනින්. ඒක ලාභයි.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ලූස් ඒව නම් දාන්න එපා. උබ දුර පදින එකෙක් නම් , 25liter කෑන් එකක් එක සැරේ අර ගනින්. ඒක ලාභයි.
    Mn danne Castrol issara idanma.
    Anith ewata wada tikak ganan habai. Car ekata issara idan dala thibbe meka nisa, digatama danwa
    ලාබ ඒවා හොද නෑ නේ මචං.
    එල
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Mobil / Laughs loose oil 1L Rs.1600.00
    I used twice no problem .

    Cans are very expensive
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    LAUGFS oil honda nadda.. Castrol use karanne
    LAUGFS එක හොදයි කියලා ලොරි, ටැක්ටර්වලට දදනවා මම දැකලා තියනවා. උන් කලින් කැල්ටෙක්ස් දාපු අය. ගණන් වැඩි නිසා ලාෆ් එකත මාරු වෙලා. ටැක්ටර්වලට නම් ලූස් ඒවා දැම්මත් අවුලක් නෑ බන්. ඒත් දැන් ඉන්න බේසික පුත්තු පරණ ඔයිල් කලවම් කරන නිසා ඕවා දැම්මම ඇතුලේ තාර වගේ බැදෙනවා. ඒ නිසා ගොඩක් උන් ලාෆ් පාවිච්චි කරනවා. උන් නම් කියන්නේ අවුලක් නෑ කියලා.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උබලට එකක් කියන්නම් අඩුවෙන් වාහදුවනවා නම් Mobil දාන්න එපා. දැනට තියන ඔයිල් වලින් හරිම ඉක්මනට Sludge වෙන ඔයිල් එක තමා එක
    මගේ වාහනේ විකුනන්න වුනු හේතුවත් එක තමයි. අනික 10000 KM දුවන්න පුළුවන් කියන ඔයිල් පාවිච්චි කරන්නම එපා
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    උබලට එකක් කියන්නම් අඩුවෙන් වාහදුවනවා නම් Mobil දාන්න එපා. දැනට තියන ඔයිල් වලින් හරිම ඉක්මනට Sludge වෙන ඔයිල් එක තමා එක
    මගේ වාහනේ විකුනන්න වුනු හේතුවත් එක තමයි. අනික 10000 KM දුවන්න පුළුවන් කියන ඔයිල් පාවිච්චි කරන්නම එපා
    ගොන් කතා කියන්න එපා බන්. මාස හයෙන් / අව්රුද්දෙන් කිසිම සින්තටික් / සෙමි සින්තටික් ඔයිල් එකක් ස්ලජ් වෙන්නෙ නැහැ වාහනේ වෙන අව්ලක් නැත්තම්. Mobil වලට වඩා හොඳ ඔයිල් ඕන නම් උඹට ගන්න වෙන්නෙ Speedmaster / idemitsu / Repsol වගේ එකක්

    ITB + Air Filter Deleted race engines වලත් කිලෝමීටර් දහස් ගානක් දිව්වත් මාස හයෙන් sludge වෙන්නෙ නැහැ

    To OP:
    ලාබම හොඳම කියල එකක් නැහැ බන්. කෑන් එකකින් ගන්න පුළුවන් spec එකට + viscosity එකට තියන synthetic එකක් දාපන්

    PS. Mazda 2 / Demio එකේ 100,000km වලින් පසසෙ 10W 40 දැම්මත් අව්ලක් නැති වෙයි
     
    Last edited:
    • Like
    Reactions: batwise

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    LAUGFS එක හොදයි කියලා ලොරි, ටැක්ටර්වලට දදනවා මම දැකලා තියනවා. උන් කලින් කැල්ටෙක්ස් දාපු අය. ගණන් වැඩි නිසා ලාෆ් එකත මාරු වෙලා. ටැක්ටර්වලට නම් ලූස් ඒවා දැම්මත් අවුලක් නෑ බන්. ඒත් දැන් ඉන්න බේසික පුත්තු පරණ ඔයිල් කලවම් කරන නිසා ඕවා දැම්මම ඇතුලේ තාර වගේ බැදෙනවා. ඒ නිසා ගොඩක් උන් ලාෆ් පාවිච්චි කරනවා. උන් නම් කියන්නේ අවුලක් නෑ කියලා.
    eka thama. LAUGFS 4 lL 9500 wage wenne.. Castrol eka 14k wage wenava :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    eka thama. LAUGFS 4 lL 9500 wage wenne..
    Mobil 2000 full synthetic eka ganna puluwanne oya ganata

    ojuuUOR.jpg
     
    • Love
    Reactions: SDR2000