Devilled එක.අමු ඒව කාගෙන කාගෙන ගියාම බඩේ අමාරුව හැදෙන්න ඉඩ![]()
අව්න් එකත් සේප්. උයනවා නම් අමු එක ගන්න
![]()
අනික් පාර මටත් ඩෙවල් ඵක ට්රයි කරන්න ඕන..බයිට් ඵකටත් මරු ඕක...
Devilled එක.අමු ඒව කාගෙන කාගෙන ගියාම බඩේ අමාරුව හැදෙන්න ඉඩ![]()
අව්න් එකත් සේප්. උයනවා නම් අමු එක ගන්න
![]()
kiwwa nam 100g wage dala ewanna thibbaඅනික් පාර මටත් ඩෙවල් ඵක ට්රයි කරන්න ඕන..බයිට් ඵකටත් මරු ඕක...![]()


මූ මේ reply එක දාල තියෙන්නෙ උදේ 4.49 ට නෙදකින් ගෝතයා..අරූ නිදියන් නැතුව තෝ වගෙ රනිල් ගේ ලොවන්නද කියන්නෙකෝ උඹ රිප්ලයි කරන්නෙ නැහැනේ FB ඵකේ හරියට.රිප්ලයි ඵකක් ඵවන්න පැය ගාණක් ගන්නවා..ශිංහල උන් හරියට බිස්නස් කරන්න දන්නෙ නෑ කියන්නෙ ඕකයි.අයිඩියාස් තිබ්බට ඒක පිලිවෙලකට කරන්න දන්නේ නෑ..ඒකට මුෂ්ලිම් උන්..පට්ටම අැක්ටිව්.දාන පරක්කුවෙන් රිප්ලයි කරනවා..ඔහොමනම් බෑ පුටේ දියුණු වෙන්න..අඩු ගානේ කස්ටමර් බේස් ඵකක් හදාගන්නකන්වත් කට්ට කාපං.ඵහෙම කරනකොට කන බොන ඵක නිදාගන්න ඵක පොඩ්ඩක් මඟ අැරෙන්න පුළුවන් ඉතිං.....
lol. mama reply kara bn. tikak late una ithinමූ මේ reply එක දාල තියෙන්නෙ උදේ 4.49 ට නෙදකින් ගෝතයා..අරූ නිදියන් නැතුව තෝ වගෙ රනිල් ගේ ලොවන්නද කියන්නෙ

Gonek ban forum ekema gonkama penna penna yanawalol. mama reply kara bn. tikak late una ithin![]()
apoo ne bn. ehe den Indian ewath wikunanawa. kaju genne nam puttalamen, mahiyanganen thamai godak welawta.කජුගමින් ද ගේන්නේ... අර වයසක ආච්චිලා හැට්ට ඇදන් පාරට පනින විදිහ දැකලා මට නම් කජුත් එපා වෙලා තියෙන්නේ
kiri geunoth case. rath karala pothu yawanne. poththe kiyenne kurutta (ehemai e poththata kiyanne). kabale dala rath karanne.Mn gawath pothu arapu nthi kaju tikak tye yluwek deela. lesiyen pothu araganne khmd bnn, kiri gawunoth case neh hamee??
Hora wada nemi bn..athule ewnta labeta set wenoneh badu..choco ehema