ලාබෙට කජු කමුද? Sri Lankan cashews

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Devilled එක.අමු ඒව කාගෙන කාගෙන ගියාම බඩේ අමාරුව හැදෙන්න ඉඩ :baffled: :baffled: අව්න් එකත් සේප්. උයනවා නම් අමු එක ගන්න :yes::yes:

    අනික් පාර මටත් ඩෙවල් ඵක ට්‍රයි කරන්න ඕන..බයිට් ඵකටත් මරු ඕක...😍
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    කෝ උඹ රිප්ලයි කරන්නෙ නැහැනේ FB ඵකේ හරියට.රිප්ලයි ඵකක් ඵවන්න පැය ගාණක් ගන්නවා..ශිංහල උන් හරියට බිස්නස් කරන්න දන්නෙ නෑ කියන්නෙ ඕකයි.අයිඩියාස් තිබ්බට ඒක පිලිවෙලකට කරන්න දන්නේ නෑ..ඒකට මුෂ්ලිම් උන්..පට්ටම අැක්ටිව්.දාන පරක්කුවෙන් රිප්ලයි කරනවා..ඔහොමනම් බෑ පුටේ දියුණු වෙන්න..අඩු ගානේ කස්ටමර් බේස් ඵකක් හදාගන්නකන්වත් කට්ට කාපං.ඵහෙම කරනකොට කන බොන ඵක නිදාගන්න ඵක පොඩ්ඩක්‍ මඟ අැරෙන්න පුළුවන් ඉතිං..😐...
    මූ මේ reply එක දාල තියෙන්නෙ උදේ 4.49 ට නෙදකින් ගෝතයා..අරූ නිදියන් නැතුව තෝ වගෙ රනිල් ගේ ලොවන්නද කියන්නෙ
     
    • Haha
    Reactions: vito and epgehan1

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මූ මේ reply එක දාල තියෙන්නෙ උදේ 4.49 ට නෙදකින් ගෝතයා..අරූ නිදියන් නැතුව තෝ වගෙ රනිල් ගේ ලොවන්නද කියන්නෙ
    lol. mama reply kara bn. tikak late una ithin :baffled:
     
    • Like
    Reactions: vito

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කජුගමින් ද ගේන්නේ... අර වයසක ආච්චිලා හැට්ට ඇදන් පාරට පනින විදිහ දැකලා මට නම් කජුත් එපා වෙලා තියෙන්නේ
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    කජුගමින් ද ගේන්නේ... අර වයසක ආච්චිලා හැට්ට ඇදන් පාරට පනින විදිහ දැකලා මට නම් කජුත් එපා වෙලා තියෙන්නේ
    apoo ne bn. ehe den Indian ewath wikunanawa. kaju genne nam puttalamen, mahiyanganen thamai godak welawta.
    ;) Mn gawath pothu arapu nthi kaju tikak tye yluwek deela. lesiyen pothu araganne khmd bnn, kiri gawunoth case neh hamee??
    kiri geunoth case. rath karala pothu yawanne. poththe kiyenne kurutta (ehemai e poththata kiyanne). kabale dala rath karanne.
     
    • Love
    Reactions: Gwynbleidd

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    පහල තියෙන්නෙ 2020/09/10 1kg මිළ:

    • Raw cashew nuts (අමු කජු) 2050
    • Raw cashew splits (අමු පියලි) 2000
    • Raw broken cashews (අමු කැබලි) 1700
    • Oven full nuts (අවන් මද) 2200
    • Oven splits (අවන් පියලි) 2150
    • Oven broken cashews (අවන් කැබලි) 1750
    • Devilled cashews (ඩෙවල් කරපු මද)2500
    • Pieces for wedding cakes/sweets etc (වෙඩින් කේක් වලට ගන්න කෑලි) 1200

    මචන් මේවාගේ වෙනස ටිකක් කියපන්කෝ.. ඇයි වෙඩින් කේක් ඒවා ගනන් අඩු
     
    • Like
    Reactions: epgehan1