ලාල් දේවනාරායන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලාල් දේවනාරායන

    ලාල් දේවනාරායන යනු දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දක්ෂ හෞතික විද්‍යා ගුරුවරයෙකි. ඔහු මාතර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය ගුරුවරයෙකු වන අතර ඔහුගෙන් ලද අධ්‍යාපනය හේතුවෙන් භෞතික විද්‍යා විෂයට ඉහල සාමාර්ථයක් ගත් සිසුන්ද බොහෝ වේ.

    පසුගිය කාලයේ ඔහු පෞද්ගලික පන්තියේදී කතාවක් කීමේදී යම් ළමයෙකු එයට සිනාසීමේ හේතුවෙන් එම ළමයා ඉලක්ක කොටගෙන බැනවැදු හඬ පටයක් එම පන්තියට සහභාගී වූ සිසුවෙකු අපවෙත එවා තිබේ.

    එම හඬපටයේ ආකාරයට ගුරුවරයා ගේ බැන වැදීම විවේචනය කිරීම හෝ සාධාරණීකරණය කිරීම අප විසින් සිදු නොකරන අතර එය පාඨක ඔබට බාරය.

    එම හඬ පටයේ කොටසක් පහතින් අහන්න

    කව්ද ඒ හිනාවෙන්නේ ? කාලකන්නියෙක් ඉන්නවා මොකෙක්හරි..වදාපු බවක් පේන්න නැහැ..අම්ම එළියේ ඉඳලද කොහෙද..අර හිනාවෙන එකාගේ අම්ම මං හිතන්නේ එළියේ ඉන්නේ..ඌ කාලකන්නි තිරිසන් බල්ලෙක්. උඹ ගෙදර ගිහින් බලා ගනින් උඹේ ජාතකේ..කාලකන්නි පර බල්ලෙක්..නැත්නම් ඌට මේවගේ දෙයක් කියද්දී හිනායන්න විදියක් නෑනේ..උඹ වැඩිය නැටුවොත් උඹ අනිවාර්යයෙන් අල්ලනවා..පරබල්ලා මතක තියාගනින්..

    උඹ ගෙදර ගිහින් අම්මගෙන් අහපන් මම කියපු ඒවා..උඹ කවලන් අවලං..උඹ අවලං..ඒවගේම කවලන්...උඹත් අවලං ..උඹේ අම්මත් අවලං.. තාත්තත් අවලං...

    හිනාවෙච්ච පරබල්ල මතක තියාගනින්..බොලාට අන්දවන්න ඕන ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි..උඹේ අප්පොචිටත් අන්දවන්න ඕන..උඹේ අප්පොච්චිත් උඹ වගේ තිරිසන් බල්ලෙක්..නැත්තන් උඹට ඔය වගේ තිරිසන් ගති පිහිටන්න බෑ..උඹට හරිහමන් ජාතකයක් නැහැ..උඹ ගෙදර ගිහින් බලපන්..උඹ වගේ එවුන් ජීවිතේට විභාගේ පාස් වෙන්නේ නැහැ..උඹල ඒ වගේ පිරිමි සංහතියට නිගරුවක්..

    උඹලයි අම්මයි තාත්තයි දෙන්නම ආනන්තරීය පාපකර්ම කරපු එවුන්.ඒ හින්ද තමයි ඔයවගේ ගොන් තඩියෙක් ඉපදිලා තියෙන්නේ..උඹ වගේ තඩි කිරි මැටි ගොන් නාම්බෙක් ඉපදිලා තියෙන්නේ එවුන් දෙන්නත් ඒවගේ ම තඩි ගොන් නාම්බෙක් ගේ නෑම්බියෙක් ගේ වෙන්න ඕන..

    හොදට ගෙදර ගිහින් පොත පෙරලලා බලාපන් අප්පොච්චි කව්ද කියලා..උඹේ අප්පොච්චි ඩෙසර්ට් එකට තණකොළ කන එකෙක් වෙන්න ඇති. පුනක්කු බොන එකක් වෙන්න ඇති..

    ඇතිනේ උඹට?

    මගේ ගුරුවරයෙක් නම් මට ඔහොම කිව්වනම් මම ඒකට එරෙහි වෙනවා බන්..උඹ වගේ නිවට පිරිමියෙක් වගේ ඉන්නේ නැහැ..උඹ කිලිසමක් ඇඳගෙන උඹට ඔතන ඉන්න පුලුවන්ද බන්, උඹේ අම්මටයි තාත්තටයි මෙච්චර දේවල් කියද්දී..



     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    k siri sr ehema baninawa ahala nathi hinda hodai,ewa ekka baladdi mewa monwada.habai kawadakwath ammata,thattata banala naha.habai banum ahana ekata aye redi galawenna baninawa
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මට සිරි වේවි.. කේසිරි ලොක්කට මල පැන්නොත් මෙව්වත් බැනුම්ද බං... ඔයිට හපන් පොර බනින්න ගත්තොත්... කෙලින්ම පො@@#යෝ කියලා පටන් අරගෙන අම්ම තාත්තගේ ජාතකේ අමතලා අමු කුණු හරුප වලින් බනින්නේ...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ksiri sir banina ewa Sadaranai bn, Point ekata baninwa :yes:

    :yes::yes::yes::yes:eka parak mage ehe paththe hitiya ekata "ponnaya" kiyalama katha kale,pora uganna asse eha paththe kellekta line ekak danna gihin mattu une.habai banala iwara wela kiwuwa "putha mal waththen campus ekata parawal naha,eth campus eke idan mal waththata one tharam parawal thiyenawa kiyala"
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes::yes:eka parak mage ehe paththe hitiya ekata "ponnaya" kiyalama katha kale,pora uganna asse eha paththe kellekta line ekak danna gihin mattu une.habai banala iwara wela kiwuwa "putha mal waththen campus ekata parawal naha,eth campus eke idan mal waththata one tharam parawal thiyenawa kiyala"

    ඒක ඇත්ත මචං... හැබැයි ඉතින් ගුරුවරයෙක් කියන කෙනා ජෝකර් කෙනෙක් වෙලා ලමයි හිනස්සලා පස්සේ ඔහොම බනින එක නම් චාටර් ඒ අතින් කේසිරි ස'ර් රත්තරන්... මමත් කෙමෙස්ට්‍රි ගොඩ ගියේ සර් නිසා තමයි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒක ඇත්ත මචං... හැබැයි ඉතින් ගුරුවරයෙක් කියන කෙනා ජෝකර් කෙනෙක් වෙලා ලමයි හිනස්සලා පස්සේ ඔහොම බනින එක නම් චාටර් ඒ අතින් කේසිරි ස'ර් රත්තරන්... මමත් කෙමෙස්ට්‍රි ගොඩ ගියේ සර් නිසා තමයි.

    aniwa machan,pora bannath hithata dukak naha.
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    mokaada bn me sons?? :eek:
    yako api nimal sir., gamini sir., pathiraja sir lage class wala dunna aathal ekka balanakota mewwa monaada bn?? aet ae guruwaru kawadaawat apita mehema nm kataa karala nae.. benala nette nae., aet me wage awalan widihata amma appa matak karala benne nae., adatat ape ae guruwaru gena gaurawayak tyenne ae nisai.. anika ae guruwaru mehema gon joke daala gon aathal gattet nae.. muu maha sakkiliyek ne bn.. :dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    k siri sr ehema baninawa ahala nathi hinda hodai,ewa ekka baladdi mewa monwada.habai kawadakwath ammata,thattata banala naha.habai banum ahana ekata aye redi galawenna baninawa

    budu ammo K siriya dawasak panthiya nawaththala yanna giya banala banalama. eh unata ekek wath gedara yanna eliyata bahinna bayai. anthimata peya bagayak withara balan indala apith sathuten wisira giya :rofl:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    K SIRI sir mata gahuwa ban eka paarak kana purola
    rotary eke clz eke intervl eke horen paninna gihin mattu wela :D
    monawa unath niyameta uganwanawa
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sir saha student dennama varadiya.Mathara patthe students la [hamoma neve] thanakata gihilla hasirena vidiya thawama hariyata danne naha. [students la whitharak newe samahara mathara lokkoth ehema thama] . But , mehema deyak kalekadi una. colombo wala island wide famous APPLIED MATHS wala tuition master kenek class ekedi MATHARA STUDENT KENEKUTA kane parak gahuwa varadakata, A velavema class eke hitiya Mathara students la serama ekathu wela Sir ta gahanna giya, Sir duvala lissala yantham berila giya. Adha idala class ekata Mathara students la ganne nathilu.