ලාෆ්ස් ගෑස් රු 984කින් ඉහල දැමේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ලාෆ්ස් ගෑස් මිල රු 2840 යි.

    කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.

    කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ

    මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්‍රියාත්මක වේ
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Gas prices

    rocket.gif
    :shocked:
     
    • Like
    Reactions: NRTG

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අයියද අනුමැතිය දීල තියෙන්නේ මල්ලිද ?

    කවුද බන් දැන් රට පාලනය කරන්නේ ? කොන්පියුස් වෙනවනේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    🔴 ලාෆ්ස් ගෑස් මිල රු 2840 යි.

    කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.

    කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ

    මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්‍රියාත්මක වේ
    යකෝ ගෙඩි පිටින් 1000ක්. යකෝ අපිත් මිනිස්සු නේද කියලා හිතන්න බැරිද?
    ඇමරිකාවේ බඩු මිල වැඩි වෙන්නැද්ද ළඟදි . ස පකාට තෙරෙන්නේ එහෙ වැඩි උනාමනේ
     
    • Like
    Reactions: Dhanushka.N

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඩඩ්ලිගෙ ගානට හල් කන්නම් කියපු තොපිල ගෑස් සමාගමේ ගානට ගෑස් ගනියවු සරලයි🤭🤭

    පව් බන් උබල.

    පොරම කියල නේ මම පබය වගේ ඉන්නම්. අයියට කැමති දෙයක් කරගන්න කියල ?

    දඩ්ලිව මෙල්ල කරන්න බැරි වෙච්ච එකාගෙන් ගෑස් මිල මෙල්ල කරයි කියල බලාපොරොත්තු වෙන්නත් බෑ නේ ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ ගෙඩි පිටින් 1000ක්. යකෝ අපිත් මිනිස්සු නේද කියලා හිතන්න බැරිද?
    ඇමරිකාවේ බඩු මිල වැඩි වෙන්නැද්ද ළඟදි . ස පකාට තෙරෙන්නේ එහෙ වැඩි උනාමනේ
    1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..🤭🤭
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..🤭🤭
    ඒක තමයි බන්
    ඔන්න ඔහෙ තව 2500ක් විතර් වැඩි කරපන් අවුලක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..🤭🤭

    ඒත් කහට එකේ ඉඳන් කඩ කෑමත් හැම එකම ගණන් යනව නේ මේ වැඩෙන්. අනික මිනිස්සු ගෑස් වලට වඩා electricity පාවිච්චි කරන්න ගත්තොත් දවසට පැය ගණන් කපන්නත් වෙයි electricity
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒත් කහට එකේ ඉඳන් කඩ කෑමත් හැම එකම ගණන් යනව නේ මේ වැඩෙන්. අනික මිනිස්සු ගෑස් වලට වඩා electricity පාවිච්චි කරන්න ගත්තොත් දවසට පැය ගණන් කපන්නත් වෙයි
    කොරෝන එක්ක මිනිස්සු කඩවලින් කනව අඩුයි, කරන්ට් බිල ඔයිට සාපේක්ශව වැඩි 1000 ගෑස් ගන්න එක ලාබයි