ලාෆ්ස් ගෑස් රු 984කින් ඉහල දැමේ. #BREAKING

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    කොරෝන එක්ක මිනිස්සු කඩවලින් කනව අඩුයි, කරන්ට් බිල ඔයිට සාපේක්ශව වැඩි 1000 ගෑස් ගන්න එක ලාබයි
    mada mullana "bio gas" walin uyana ekekge vidagga talk lol
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කනව වැඩි වුණා නං ගෑස් අඩු කරනවැයි 😅
    එහෙම නම් නැ, මම කියුගෙ පේන දේ කඩවලින් කන ප්‍රමානය අඩුයි දැන්
     

    Sen-lu

    Well-known member
  • 1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..
    ඩඩ්ලිගෙ ගානට හල් කන්නම් කියපු තොපිල ගෑස් සමාගමේ ගානට ගෑස් ගනියවු සරලයි🤭🤭
    ඔව්



    පොල් 50යි හාල් 100යි ගගා මෑරෙන්න හැදුවෙ මොකද එහෙනම් ඒ දවස්වල ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    🔴 ලාෆ්ස් ගෑස් මිල රු 2840 යි.

    කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.

    කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ

    මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්‍රියාත්මක වේ
     
    • Like
    Reactions: dilann

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඒත් කහට එකේ ඉඳන් කඩ කෑමත් හැම එකම ගණන් යනව නේ මේ වැඩෙන්. අනික මිනිස්සු ගෑස් වලට වඩා electricity පාවිච්චි කරන්න ගත්තොත් දවසට පැය ගණන් කපන්නත් වෙයි electricity
    නෑ බන් එතකොට ලයිට් බිල වැඩි කරනවා
     
    • Haha
    Reactions: Bitter Truth

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අයියද අනුමැතිය දීල තියෙන්නේ මල්ලිද ?

    කවුද බන් දැන් රට පාලනය කරන්නේ ? කොන්පියුස් වෙනවනේ.

    Sir doesn't know this seen.
    He will teach good lesson to the man who increased gas prices when he get up in the morning 😋
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඩඩ්ලිගෙ ගානට හල් කන්නම් කියපු තොපිල ගෑස් සමාගමේ ගානට ගෑස් ගනියවු සරලයි🤭🤭

    රෙවිල නේද පොන්ස්ට එකම පොස්ස්ට් කර කර ඇවිදින්නෙ 🤭🤭