mada mullana "bio gas" walin uyana ekekge vidagga talk lolකොරෝන එක්ක මිනිස්සු කඩවලින් කනව අඩුයි, කරන්ට් බිල ඔයිට සාපේක්ශව වැඩි 1000 ගෑස් ගන්න එක ලාබයි
mada mullana "bio gas" walin uyana ekekge vidagga talk lolකොරෝන එක්ක මිනිස්සු කඩවලින් කනව අඩුයි, කරන්ට් බිල ඔයිට සාපේක්ශව වැඩි 1000 ගෑස් ගන්න එක ලාබයි
කොරෝන එක්ක මිනිස්සු කඩවලින් කනව අඩුයි,
එහෙම නම් නැ, මම කියුගෙ පේන දේ කඩවලින් කන ප්‍රමානය අඩුයි දැන්කනව වැඩි වුණා නං ගෑස් අඩු කරනවැයි![]()
දැන් ගෑස් 1000් ට දෙනවද ??1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..![]()
1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..
ඩඩ්ලිගෙ ගානට හල් කන්නම් කියපු තොපිල ගෑස් සමාගමේ ගානට ගෑස් ගනියවු සරලයි
ඔව්
ලාෆ්ස් ගෑස් මිල රු 2840 යි.
කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.
කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ
මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්‍රියාත්මක වේ
නෑ බන් එතකොට ලයිට් බිල වැඩි කරනවාඒත් කහට එකේ ඉඳන් කඩ කෑමත් හැම එකම ගණන් යනව නේ මේ වැඩෙන්. අනික මිනිස්සු ගෑස් වලට වඩා electricity පාවිච්චි කරන්න ගත්තොත් දවසට පැය ගණන් කපන්නත් වෙයි electricity
අයියද අනුමැතිය දීල තියෙන්නේ මල්ලිද ?
කවුද බන් දැන් රට පාලනය කරන්නේ ? කොන්පියුස් වෙනවනේ.
ඩඩ්ලිගෙ ගානට හල් කන්නම් කියපු තොපිල ගෑස් සමාගමේ ගානට ගෑස් ගනියවු සරලයි![]()
Mu kage darauwek da ban.1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..![]()
Kawda kiwwe...ඩඩ්ලිගෙ ගානට හල් කන්නම් කියපු තොපිල ගෑස් සමාගමේ ගානට ගෑස් ගනියවු සරලයි![]()