ලාෆ් සර්විස් පිස්සු යක්කු
මචන්ලා මම මගේ කාර් එක කොස්වත්තෙ ලාෆ් එකෙන් සර්විස් කලා. මුන් ගියර් ඔයිල් මදි කියල ඔයිල් දෑම්ම.
මුන් ලෙවල් එකට වඩා වඩියෙන් දාල බන් මම දන්නෙ නතුව නුවර එලියෙ යන්න ගියා මගදි කන්න නවත්තපු වෙලවේ දක්කෙ ඔයිල් බේරෙනවා. බලද්දි අර ගියර් බොක්ස් එකේ හුලන් යන්න තියන බටෙන් ගියර් ඔයිල් එලියට ගහල බොලව්
මම බලද්දි ලෙවල් එකටත් වඩා අගල් 1 විතර වඩියෙන් ඔයිල් දාල

munta pissuda