ඒක මහලොකු දෙයක් නෙමේ මල්ලි අද කාලෙ...
කලියුග කාලෙට උපන්නු තිරිසන්නු... මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..
බලන්න අයියා මලාට ඉලඟ අත්මේ නම් කෙල්ලෙක් හම්බ වෙන්නෙ නැ,සිකුරුයි එක නම්...
ඒක මහලොකු දෙයක් නෙමේ මල්ලි අද කාලෙ...
කලියුග කාලෙට උපන්නු තිරිසන්නු... මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..

ඌ මොකා උනත් කැම්පස් ආවට ඌ ශොට් එකට කරුමෙට ආපු එකෙක් වෙන්න ඇති නැත්තම් මොන මගුල කලත්... තමන්ට ජීවිතේ හදාගන්න උදව් කරපු කෙල්ලට එහෙම කරන්නෙ නෑ.. පිරිමියෙක් ද කියල කියන්න සැකයි,කොල්ලෙක් උනාම කරන වැඩ තියෙනවා ඒත් පිරිමි කම බාල්දු කරන දෙකයි පනහේ වැඩ කරන්නෙ නැහැ නෙ පිරිමිකමක් කියල එකක් තියෙනවනම්... මට නම් මේක කියෙව්වාම මාර අප්සෙට්.. මොකද මමත් ඔය වගේ දේවල් දැකල තියෙනවා. හැබැයි රිටර්න් එක දෙන්න පරක්කු නම් අපිම එකතු වෙලා දුන්නා..
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. කෙල්ලගේ ගති ගුන අතින් බලද්දි මේ වගේ කෙල්ලො ඉන්නව.. ඒත් හොයාගන්න අඩුයි,මූට දවසක කෙල වෙනවා ඒක ඉර පායනවා වගේ ශුවර්,අන්න එදාටත් ඔය කෙල්ල ඌට සමාව දෙන්න බැරි නෑ... අන්න එදාට ඒ කෙල්ල හිත හදාගෙන ඉන්නවනම්.. එච්චරයි වැඩේ!![]()
බලන්න අයියා මලාට ඉලඟ අත්මේ නම් කෙල්ලෙක් හම්බ වෙන්නෙ නැ,සිකුරුයි එක නම්...
....දෙවියනි සංවේදී හිත් අපට දෙන්නේ මොන එහෙකටද...?
මගේ පෝස්ට් එක දැකල උඹට මාරය ආවේස උනානම් ඒක අමතක කරපන් පුතේ....කෝරලේමහත්තයා;12788645 said:මෙහෙත් ඉන්නව ඔයවගේ පාහරයො...සුදු හමක් එක්ක රට වටේ යන..තමන්ගෙ රටේ තමන් ආදරය කරපු කෙල්ලට අබු දරුවන්ට වංචාකරන උන්.![]()
adoo patta ban....
මට හිතෙන්නෙම එයා මේ විහිලුවක් කරන්නෙ මාව සප්‍රයිස් කරන්න...mara dukai....


තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....



Patta kathawa.REP +