ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒක මහලොකු දෙයක් නෙමේ මල්ලි අද කාලෙ...
    කලියුග කාලෙට උපන්නු තිරිසන්නු... මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..

    බලන්න අයියා මලාට ඉලඟ අත්මේ නම් කෙල්ලෙක් හම්බ වෙන්නෙ නැ,සිකුරුයි එක නම්...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,589
    17,771
    113
    :(:(:(:(....දෙවියනි සංවේදී හිත් අපට දෙන්නේ මොන එහෙකටද...?
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මෙහෙත් ඉන්නව ඔයවගේ පාහරයො...සුදු හමක් එක්ක රට වටේ යන..තමන්ගෙ රටේ තමන් ආදරය කරපු කෙල්ලට අබු දරුවන්ට වංචාකරන උන්.:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඌ මොකා උනත් කැම්පස් ආවට ඌ ශොට් එකට කරුමෙට ආපු එකෙක් වෙන්න ඇති නැත්තම් මොන මගුල කලත්... තමන්ට ජීවිතේ හදාගන්න උදව් කරපු කෙල්ලට එහෙම කරන්නෙ නෑ.. පිරිමියෙක් ද කියල කියන්න සැකයි,කොල්ලෙක් උනාම කරන වැඩ තියෙනවා ඒත් පිරිමි කම බාල්දු කරන දෙකයි පනහේ වැඩ කරන්නෙ නැහැ නෙ පිරිමිකමක් කියල එකක් තියෙනවනම්... මට නම් මේක කියෙව්වාම මාර අප්සෙට්.. මොකද මමත් ඔය වගේ දේවල් දැකල තියෙනවා. හැබැයි රිටර්න් එක දෙන්න පරක්කු නම් අපිම එකතු වෙලා දුන්නා..

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. කෙල්ලගේ ගති ගුන අතින් බලද්දි මේ වගේ කෙල්ලො ඉන්නව.. ඒත් හොයාගන්න අඩුයි,මූට දවසක කෙල වෙනවා ඒක ඉර පායනවා වගේ ශුවර්,අන්න එදාටත් ඔය කෙල්ල ඌට සමාව දෙන්න බැරි නෑ... අන්න එදාට ඒ කෙල්ල හිත හදාගෙන ඉන්නවනම්.. එච්චරයි වැඩේ!
    :growl::growl::growl::growl:


    බලන්න අයියා මලාට ඉලඟ අත්මේ නම් කෙල්ලෙක් හම්බ වෙන්නෙ නැ,සිකුරුයි එක නම්...

    :(:(:(:(....දෙවියනි සංවේදී හිත් අපට දෙන්නේ මොන එහෙකටද...?

    කෝරලේමහත්තයා;12788645 said:
    මෙහෙත් ඉන්නව ඔයවගේ පාහරයො...සුදු හමක් එක්ක රට වටේ යන..තමන්ගෙ රටේ තමන් ආදරය කරපු කෙල්ලට අබු දරුවන්ට වංචාකරන උන්.:(
    මගේ පෝස්ට් එක දැකල උඹට මාරය ආවේස උනානම් ඒක අමතක කරපන් පුතේ....
    බලපන්
    තිරිසන්නු අතරේ රත්තරන් කොල්ලො ඉන්න හැටි...
    කියවල බලපන් තොට මොලේ තියෙනවනම් නියම කොල්ලො දාල තියෙන කමෙන්ට්ස් ටිකවත්.....
     
    Last edited:

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    adoo patta ban....
    මට හිතෙන්නෙම එයා මේ විහිලුවක් කරන්නෙ මාව සප්‍රයිස් කරන්න...mara dukai....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සල්ලි නිසා ආදරේ බාල්දු කරන අපේ කෙල්ලන්ට කොල්ලන්ට හොද ආදර්ශයක් දෙන සංවේදී කථාවක්.මෙහෙම අයත් මේ සමාජයේ ජිවත් වෙනවා
    ආදරේ බාල්දු වෙන්නේ මේ අය නිසා
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචං මම මේක බොහෝම ආස කරපු සින්දුවක්. නමුත් මේ සින්දුවට අමුනලා තියන වීඩියෝ එකෙන් ඒ සින්දුවට ලොකු අසාධාරණයක් කරලා තියනවා කියලා හිතෙනවා.
    ඒ වගේම උඹගෙ උත්සාහය සාර්ථකයි. නමුත් මේකට කියන්නෙ ගීත විචාරය කියලා නෙමෙයි මචං. ගීත විචාරයෙදි ගීතයේ පදයක් පදයක් ගානෙ අරගෙන ඒකෙත් වචනයක් වචනයක් ගානෙ දිගහැරලා වැරදි අඩුපාඩු සහ සාර්ථකත්වය පෙන්වන එකයි කරන්නෙ. උඹ මෙතනදි කරලා තියෙන්නෙ ගීතයට නිධාන කතාවක් ප්‍රබන්ධ කරණ එකයි. ඒකට විචාරයක් කියලා කියන්න බැහැ. උඹගෙ හිත රිදුනද දන්නැහැ එහෙම කිව්වා කියලා. උඹගෙ උත්සාහය සාර්තකයි කියලා ආපහුත් කියනවා.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    me wage aya ona taram mehe nam innawa mehema witarak newi daruwan pawaa amataka karala visa ekata salli walata mehen marry karala sl ayata call ekak wath denne nathi saththu
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....


    මම දන්නා ගෑණු ලමෙකුත් ඉන්නවා ඔයිට ගොඩක් සමාන දෙයක් උන..... ඕව අහපුවම අපේ ජීවිතත් කලකිරෙනවා...... :(:(:(
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    :( Patta kathawa.REP +

    Oyawage weda karana un innwa. ewagema kelloth kollonta oya wage weda karala thiyenawa.
     
    Last edited:

    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    OYA SEEN EKAMA MATATH UNA MACHAN MAMMA SL WALIN MEHETA AWAMA (I MEAN WOT HAS HAPND TO THAT GIRL IT WAS HAPND TO ME) .....JEEWITHE PRIMI GENU KIYALA WENASK NE BAN MINISSU WENAS WENWA MAHA PUDUMA VIDIYATA HITHA GANNA BERI THARAM VEGEKIN...