ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒක මහලොකු දෙයක් නෙමේ මල්ලි අද කාලෙ...
    කලියුග කාලෙට උපන්නු තිරිසන්නු... මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..

    eka aththa ban matath wela thiyenawa oya wage dewal.lankawe unta kisima kelehigunayak naha ban.mama nam hithagena iwarai kisima ekekuta meeta passe udaw karanne naha kiyala.:no:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mata maarama asai ban ea couple 1 photo 1k balanna.......!!!!!!

    Anyway... Pattama patta.... Kathawa aththa unath boru unath pattama patta........

    Rep added macho.........!!!!!
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    mawa uda giyaa meke marthukawa dakiddi mama ganawathda kiyala:lol:


    මම නම් හිතුවේම එහෙමයි ,, :lol::lol::rolleyes:;)

    ඔය වගේ අප්සට් ජොකියෝ ඉන්නවා තමයි :yes::yes: ,කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි මම දන්න ඔහොම කෙල්ලෙකුත් ඉන්නවා කොල්ලෙකුත් ඉන්නවා
    :(:(
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අදාල පුද්ගලයා කවුද කියල පීඑම් කරපං. මම ඕක වෝල් එකේ ගහනවා ගෙනිහිං..............

    මමත් උදව් කලනවා කිඹුල් මාමට...... :yes::yes::yes:

    m1303.gif
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඕකේ අනික් පැත්ත් වෙච්ච එකක් මම දන්නවා. කෙටියෙන් කිව්වොත් කෙල්ල ස්ලිට් , කොල්ල ගවරම්න්ට් යුනි එකක, මේ දෙන්නා එයා ස්ලීට් එනකොටත් යාලු වෙලා හිට්යේ, හැබැයි ඒ කොල්ලගේ තිබ්බ අධ්‍යාපන මට්ටම අනුව ඌට සෑහෙන දුරක් යන්න පුලුවන් එකෙක්, කොහොමහරි මු මේ කෙල්ලට සෑහෙන්න උදව් කරනවා , ඇති-නැති කතා කෙසේ වෙතත් කොල්ලා පාර්ට් ටයිම් ජොබ් එක කරපු සල්ලීවලින් කෙල්ලට සෑහෙන වියදම් කලා, දන්නවානේ කෙල්ලොන්ගේ වියදම්, අනිත් එක කොල්ලා හරිම සරල එකෙක්, අපිට වෙලාවකට හිතුනා මූ සරල වැඩිද කියලත්.:nerd:

    මහ ගොඩක් සෝශල් එකෙක් නෙවෙයි අපි ඌව දැන ගත්තේත් කෙල්ල මේ මගේ කොල්ලා කියලා ඌව හදුන්වලා දුන්න නිසා, කොහොමහරි කෙල්ලට ස්ලීට් කෙරුවාව එච්ච්‍ර හරි ගියේ නැහැ ඒ කිව්වේ ගැට ගහගන්න අමාරු වුනා, අපිට වගේම රීපිට් සෙට් වුනා;) , ඇත්ත්ටම ගොඩක් රීපිට්ස්, ඒ නිසා කෙල්ල ස්ලිට් නතර කලා , කොහොමහරි මේ හින්දා කොල්ලාම කෙල්ලට ජොබ් එකකුත් සෙට් කරල දුන්නා. ඔහොම ටික කාලයක් ගියාට පස්සේ තමයි අපිට ආරංචි වුනේ කෙල්ල වැඩ කරන තැන කොල්ලෙක් එක්ක සෙට් වෙලා කියලා. පස්සේ දවසක අරූ අපිට කෝල් කරලා සීන් එක කිව්වා.ඌඋ හරිම අහිංසක එකෙක් මූ ඉකි ගගහා අඩනවා මල්ලි බලන්න ම්ම මෙච්චර එයාට කරලත් එයා මට ඇයි මෙහෙම කලේ කියලා, :no: අපිටත් ඉතින් කියන්න දෙයක් නැහැ, කොටින්ම කෙල්ල මෙයව හැම අතින්ම හලලා , ෆෝන් කන්ටැක්ට්ස් ද, එතකොට ෆේස්බූක්ද හැම දෙයින්ම, දැන් ඉතින් මුකුත් වෙච්ච නැති ගානට අලුත් ෆෙස්බූක් එකකුත් හදාගෙන එකේම අලුත් කොල්ලා එක්ක රිලේශන්ශිප් -ස්ටෙටස් දාගෙන ඉන්නවා.:frown: ඒත් දන්න උන් දන්නවා සීන් එක . අර කොල්ලා ගැන අපිටත් ඊට පස්සේ ආරංචියක් නැහැ මොනවා කර ගත්තාද කියල අපරාදේ හොද අනාගතයක් තිබ්බ එකෙක්. ඔන්න ඕක මම දන්න එක කතාවක් . :(:oo: