ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mawa uda giyaa meke marthukawa dakiddi mama ganawathda kiyala:lol:

    උබ ඉතිං උඩ ගියෙ නැත්තෙ කවදද කියල කියහන් කො මුලින්ම :(

    සිරා Tread එක බං.. කෙල්ල දිවිනසාගත්තොත් අරූට හිතට එකගව ජීවත් වෙන්න පුළුවන් වෙයිද බං ? :oo: වන සත්තු :no::no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ ඉතිං උඩ ගියෙ නැත්තෙ කවදද කියල කියහන් කො මුලින්ම :(

    සිරා Tread එක බං.. කෙල්ල දිවිනසාගත්තොත් අරූට හිතට එකගව ජීවත් වෙන්න පුළුවන් වෙයිද බං ? :oo: වන සත්තු :no::no:
    :(
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    machan me eka kathawak vitharay ma gawath mewanima katha thiyenawa meeta wada kari wada karapu un gana samawenna one mehema kiwwata.uba meka dapu eka hodai mamath ewa thawa tika dawasakin danawa....
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සංවේදී කතාවක් යාළුවා, මේක කියවනකොට හිතට ලොකු දුකක් දැනුනා. " උඹ මගේ යාලුවෙක් වීම " විතරක් නෙමෙයි මනුෂයෙක් වීමත් ලැජ්ජාවක්. ගෑනු පිරිමි බේදයක් නෑ දුක වේදනාව හිතට දැනෙනවා විශේෂයෙන් මේ වගේ දෙයක් (අත්දැකීමෙන් කියන්නේ ).

    (Rep දෙන්න බෑලු)
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කාලකන්ණි ඩයල්.. ඔවුන්ට කවදා හරි ඕවා පළදෙනවා මචන්.. :growl::growl::growl::growl::growl::angry::angry::angry::angry:
    රේප් +
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    උබ ඉතිං උඩ ගියෙ නැත්තෙ කවදද කියල කියහන් කො මුලින්ම :(

    සිරා Tread එක බං.. කෙල්ල දිවිනසාගත්තොත් අරූට හිතට එකගව ජීවත් වෙන්න පුළුවන් වෙයිද බං ? :oo: වන සත්තු :no::no:
    අඩේ ඒහෙම වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරමු...:(:(:(
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මම මේක කියෙව්වා බන්. ඇත්තටම පුදුම වේදනාවක් දැනුනෙ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක තමා කියන්නෙ තමාට මිල මුදලින්, වත් පොහොසත් කම් වලින්, අධ්‍යාපන මට්ටමින්, පවුල් පසුබිමෙන් හා කුලයෙන් සමාන කෙනෙක්ව හොයාගන්ට කියලා.

    කූඩල්ලො මෙට්ටෙ තියන්න බෑ වගේම බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන්නෙ ඕකට තමා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොඩක් හිඟන්නො වගේ ජීවත්වෙච්ච මිනිස්සු සල්ලි ටිකක් අත පත ගාද්දි උංගෙ පරන ජීවිතයට සහමුලින්ම සමු දෙනවා මොකද ඒක ඒ පුද්ගලයට කැලලක් කියලා හිතන නිසා.

    තව මේ කෙල්ලත් වැරදියි. මේ පසුබිම යටතේ ඔය කෙල්ලවම බැන්දොත් උට ස්වාමියාගේ භූමිකාව හරිහැටි රඟපාන්න බෑ. ඌට අර කෙල්ලගෙ වහලෙක් වගේ ඉන්න වෙන්නෙ. ඒකට ඌ කැමති වෙන්නෙත් නෑනෙ.

    මොනවා වුනත් අද සමාජයේ ආදරය කියන දේට කිසිම වටිනාකමක් නෑ.
    සුන්දර ආදරය විඳන මනෝ ලෝක වල ජීවත්වෙන නංගියේ මල්ලියේ ජීවිතය ඔය මනෝ ලෝක වලට වඩා ගොඩක් වෙනස්. කාමය හා මුදල පසුපස හඹායන සමාජයක ආදරය මත්තෙ නහින එකා මෝඩයෙක්.

    ඒත් මේ දේවල් තේරුම් ගත්ත දාට ඒ ඒ මනෝලෝක වල ජීවත් වෙච්ච මිනිස්සුන්ට පෂ්චාත්තාපය හැරන්නට ඉතිරිවන කිසිවක් නෑ.

    අපිට අපේ හිත පාලනය කරගන්න පුලුවන් වුනාට හැමෝටම ඒක කරන්නත් බෑ. ඒ ඒ පුද්ගලයන්ගෙ මනසේ හැටි හැටියට තමයි ඒක වෙන්නෙ.
    ඉතිං පාලනයෙන් තොර අනෙකෙකුගේ හිත කියන අත්තිවාරම උඩ හදන ගොඩක් මනෝ මාලිගා වැඩි කලන් යන්න කලින් කැඩිලා යනවා.

    :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය වගේ එකෙකුට හරියන්න විදිහක් නෑ සහෝ.. බුදු දහම සත්යනම්.. ඔය ගිනිදර ඕකට අනිවාරයයෙන්ම පත්තුවෙන්න ඕනෙ.. ජීවිතය කියන්නෙ සල්ලි නෙමේ .. සල්ලි කියන්නෙ ජීවිතයේදී ඕනෙ වෙන තවත් එක දෙයක් විතරයි කියලයි මම හිතන්නෙ..

    පර බල්ලෙක්....
    ගොනා බැඳි කරත්තය වගේ කරමය අපේ පසුපස එනවා.
    කෙල්ල පෙර ආත්ම වල පවු කරලා ඇති.
    ඕකම මතු ආත්මයක කොල්ලටත් වෙනවා ඒක ඉර හඳ වගේ සිකුරුයි :D

    මම නම් හිතුවේම එහෙමයි ,, :lol::lol::rolleyes:;)

    ඔය වගේ අප්සට් ජොකියෝ ඉන්නවා තමයි :yes::yes: ,කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි මම දන්න ඔහොම කෙල්ලෙකුත් ඉන්නවා කොල්ලෙකුත් ඉන්නවා
    :(:(

    වැඩි දුරක් යන්න ඕනෙ නෑ. අපේ ගෙදරට ගෙවල් 4ක් 5ක් එහයින් ගෙයක ඔය වගේ සිද්දියක් වුනා.
    අපේ මාමා කෙනෙක්. එයාට ගොඩක් සල්ලි තිබ්බා ඉස්සර ඉඳන්ම. ව්‍යාපාර තමයි කලේ.
    මෙයාට කෙල්ලෙක් සෙට් වෙලා තියනවා ඔය බිස්නස් වැඩ අතරෙදි. කෙල්ල බොහොම දුප්පත් පවුලක කෙනෙක්.
    ඔහොම කල් යද්දි කෙල්ල විශ්වවිද්‍යාලයට තේරිලා. (දෙන්නගෙ වයස් පරතරේ අවුරුදු 8ක් වගේ. ඒ වෙනකොට ඒ මාමා හොඳ සල්ලි කාරයෙක්). කොහොමහරි කෙල්ලට විශ්වවිද්‍යාලයට යන්නත් මේ මාමා තමා උදවු කරලා තියෙන්නෙ. ඒ ඔක්කොම වියහියදම් දරලා අන්තිමට කෙල්ල ලෝයර් කෙනෙක් කරන්න මේ මාමා ගොඩක් කැප කිරීම් කලා.

    දෙන්නා කසාද බැඳලා ළමයි දෙන්නෙකුත් හැදුවා.
    එයාලා නගරාසන්නව ගෙයක් හදාගෙන ඒකෙ පදිංචි වුනා.

    ඔහොම කල් යද්දි මොකක්ද වැඩිදුර අධ්‍යාපනයකටද (මට හරියට මීටර් නෑ මොකක්ද කියලා) ඒ නැන්දට වත්කම් පෙන්නන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියනවා. ඉතිං මේ මාමා එයාගෙ සියලු දේපල වත්කම්ථ ව්‍යාපාර ඔක්කොම නැන්දගෙ නමට පවරලා තියනවා.

    දැං මාස දෙකක් විතර ඇති මෙයා ආයෙත් ගමට ඇවිල්ලා. ඉස්සර තිබ්බ වාහන මොකුත් නෑ.

    ටිකක් හොයලා බලද්දි තමයි දැනගත්තෙ වෙලා තියන දේ.
    අර නැන්දා වෙන කසාදයක් කරගෙන මෙයාව දික්කසාද කරලා. ළමයි දෙන්නගෙ භාරකාරත්වය තියෙන්නෙත් නැන්දටලු.

    දැං මෙයාට මාසෙකට පොඩි ගානක් දෙනවලු වියදම් වලට.

    :D
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔහොම එවුන් ඉන්නවා අයියා.... මගේ යලුවොත් ඉන්නවා.......
    උන්ව හදන්න බෑ.....
    ගෙදරට එකක්,
    පිටට එකක්,,,,
    ආතල් එකට කරන ඒවනම් කමක් නෑ...
    ඒත් ගෙවල් වලින්, කෙල්ලගේ නෑදෑයෝ,
    මේ ඔක්කොම දෑනන් ඉද්දිත් තව හොරෙන් 3ක් 4ක් තියෙනව....
    අනේ මන්දා,.....
    කොහොම කරනවද කියලා,,,,
    මට නම් ජීවිත කාලේටම ඔච්චර තමයි......