ලැජ්ජයි මහින්ද...

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මරා පැරදුනා කියල කඳුලු සලපු එවුන්ට කියන්නේ,

    අනේ බන් උඹලට හිතන්න මොලයක් කියල එකක් තියෙනවා නේද, පොඩ්ඩක් තර්කානුකූලව හිතපල්ලා, ඔච්චර බලයට කෑදර පුද්ගලයෙක්, නිල චන්ද ප්‍රතිපලය දෙන්නත් කලින්, "අනේ මේන් ජනාදිපති කම මට නං එපා ඔයාම ගන්න" කියල උදේ පාන්දරම එලියට බහීද? දෙපාරක් විතරක් ඉල්ලන්න පුළුවන් ජනාදිපති කමට තුන් වතාවක් ඉල්ලන්න නීති හදාගත්තෙ බල කාමය නිසා නොවේද? බැරි වෙලාවත් මෛත්‍රී පැරදුනානම් මිනිහට මොනව නොකර ඉදීද ඔය මහින්දයා. එහෙම එකෙක් පැරදුනා කියල තමයි උඹල ඔය නාහෙන් අඬන්නේ.:angry: දැන් වත් ඔය ඉන්න හීන ලෝකෙන් මිදියල්ලා.:dull:

    ඔය කියල තියෙන කතාව සම්පූරණ ඇත්ත, ලොකු කලබගෑනියක් වෙලා තියෙනවා. රටේ වාසනාවට මහිදයගෙ කුප්ප සැලසුම සාර්තක කරගන්න හම්බෙලා නෑ:yes:
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    මිත්‍රවරුනි, වැඩේ යට ගහන්න කලින් වහාම මෙය අත්සන් කරමු!!!


    Petitioning අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය රනිල් වික්‍රමසිංහ
    2015 ජනාධිපතිවරණයට පසු දින අළුයම සිදුවූ සිද්ධි පිළිබඳ සත්‍යය රටට හෙළි කරනු

    https://www.change.org/p/%E0%B6%BB%E...B6%B1%E0%B7%94

    2015 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමේ ඇනහිටීමක් ජනවාරි 9 වනදා අළුයම 3.00 ත් 4.00 ත් අතර සිදුවූ බව සියළු ශ්‍රී ලාංකිකයෝ දුටුහ. මෙය තාක්ෂණික දෝෂයක් ලෙස ප්‍රසිද්ධ කලද, පසුදින අපහට දැනගන්නට ලැබුනේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මහතා සමග මුණගැහුනේත්, රාජපක්ෂ මහතා යම් හේතුවකින් ප්‍රතිඵල සම්පූර්ණ වීමට පෙරම ධුරය අතහැර ගියේත් මෙම කාල සීමාව තුලම බවය. තවද එදිනම අළුයම පොලිස්පතිගේ හෝ ඡන්ද කොමසාරිස් වරයාගේ අනුදැනුමකින් තොරව හමුදා ඒකක කොළඹ සැරිසැරූ බවට රාවයක් පැතිර ගියේය.

    මේ වන විට බී.බී.සී ඇතුළු විදේශ මාධ්‍ය ගණනාවක වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සහෝදරයා 9 වන දින අළුයම හමුදා කුමන්ත්‍රණයකින් බලයේ රැඳී සිටීමට උත්සහ දැරූ බවත්, එම අණ පිළිපැදීම හමුදා නිළධාරීන් ප්‍රතික්ෂේප කළ බවත්ය. මෙය සත්‍යයක් නම් එදින අළුයම ශ්‍රී ලංකාව එහි නිදහස් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ විනාශයක අබියසටම පැමිණියේය.

    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.

    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මිත්‍රවරුනි, වැඩේ යට ගහන්න කලින් වහාම මෙය අත්සන් කරමු!!!


    Petitioning අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය රනිල් වික්‍රමසිංහ
    2015 ජනාධිපතිවරණයට පසු දින අළුයම සිදුවූ සිද්ධි පිළිබඳ සත්‍යය රටට හෙළි කරනු

    https://www.change.org/p/%E0%B6%BB%E...B6%B1%E0%B7%94

    2015 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමේ ඇනහිටීමක් ජනවාරි 9 වනදා අළුයම 3.00 ත් 4.00 ත් අතර සිදුවූ බව සියළු ශ්‍රී ලාංකිකයෝ දුටුහ. මෙය තාක්ෂණික දෝෂයක් ලෙස ප්‍රසිද්ධ කලද, පසුදින අපහට දැනගන්නට ලැබුනේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මහතා සමග මුණගැහුනේත්, රාජපක්ෂ මහතා යම් හේතුවකින් ප්‍රතිඵල සම්පූර්ණ වීමට පෙරම ධුරය අතහැර ගියේත් මෙම කාල සීමාව තුලම බවය. තවද එදිනම අළුයම පොලිස්පතිගේ හෝ ඡන්ද කොමසාරිස් වරයාගේ අනුදැනුමකින් තොරව හමුදා ඒකක කොළඹ සැරිසැරූ බවට රාවයක් පැතිර ගියේය.

    මේ වන විට බී.බී.සී ඇතුළු විදේශ මාධ්‍ය ගණනාවක වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සහෝදරයා 9 වන දින අළුයම හමුදා කුමන්ත්‍රණයකින් බලයේ රැඳී සිටීමට උත්සහ දැරූ බවත්, එම අණ පිළිපැදීම හමුදා නිළධාරීන් ප්‍රතික්ෂේප කළ බවත්ය. මෙය සත්‍යයක් නම් එදින අළුයම ශ්‍රී ලංකාව එහි නිදහස් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ විනාශයක අබියසටම පැමිණියේය.

    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.

    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!
    :yes::yes::yes:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    8.gif
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    116.jpg
    ඔබ සිංහලයෙක් නම් මෙයින් ඔබට බොහෝ දේ සිතිය හැක..තාම දින දෙකක් ගතවූවා පමණි...මොනවා නැතත් අසාද් සාලි මහත්තයෝ ඔබේ කථාව නම් ඇත්ත...ඔබට තේරෙන මේ ඇත්ත අපේ කාලකණ්නි සිංහලයින්ට තේරෙන් නැති එකයි ගැටලුව...උන් දන්නේ ඇත්ත තේරුම් නොගෙන, වාද-විවාද කරන්න විතරයි...
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කුඩු කන්ටේනටර් එතනෝල් ගෙනල්ල මේ රටේ කොල්ලො කෙල්ලන්ට පොවල උන්ගේ අනාගතේ විනාශ වෙනකොට නොදැනුනු දුකක් බාල පෝර ගෙනල්ල රජර්ට අහිංසක මිනිසුන් වකුගඩු දියවෙලා මැරනකොට නොදෙනුනු දුකක් සංවර්ධනය මුවාවෙන් මේ රටේ ජාතික ධනය හොරා කනකොට නොදෙනුනු දුකක් මහින්ද මහත්තය පරාද උනාම මුන්ට දැනෙන්නේ. මහින්ද මහත්තය නම්බුකාර විදියට පරාජය බාර ගත්තා. පරාජය පිළිගන්න නොහැකිව එළකිරියේ ජාතිවදය අවුස්සමින් කිඹුල් කදුළු හලන්න එපා. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයා ජයග්‍රහනය කලේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් චන්ද ලක්ෂ 62 කට වැඩි ප්‍රමානයකින්.

    දැන්වත් පිළිගන්නවද මහත්තයෝ? මම එදා කිව්වම මම මඩ ගහනවා වගේ කතාවක් කිව්ව නේද? එදා ඕක එක පාරට දැම්මේ නැත්තේ රටේ ප්‍රශ්න ඇතිවෙන එක නවත්තන්න බං. හිටිං හිටං ටික දවසකින් ඔක්කොම එලියට ඒවි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මිත්‍රවරුනි, වැඩේ යට ගහන්න කලින් වහාම මෙය අත්සන් කරමු!!!


    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!

    යට ගහන එකක් නෑ ... හෙට පාර්ලිමේන්තුවෙදි මේක අදී
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    සිංහලයා

    මෙි වගේ බොරැ කතා කියල නිකන් මිනිස්සු අවුස්සන්න එපා යකෝ එහෙම දෙයක් තිබිබනමි ඒක මුලින්ම කියන්නෙ රනිල් මහත්තය:no::no::no::no::no::no:
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    මෙි වගේ බොරැ කතා කියල නිකන් මිනිස්සු අවුස්සන්න එපා යකෝ එහෙම දෙයක් තිබිබනමි ඒක මුලින්ම කියන්නෙ රනිල් මහත්තය:no::no::no::no::no::no:

    බම්බුව. බොරු නම් රාජිත ඇතුළු හෙන ගොඩකට නඩු දාන්න ඕන. රනිල් හොඳ වැඩියි. පාඩුවෙ ඉන්න දුන්නොත් යනවා කියල මහින්ද කියන්න ඇති. එහෙම නැත්තම් වෙන මොකක් හරි වුනානම් ඒකවත් අපිට දැනගන්න ඕන.
     
    ලැජ්ජයි මහින්ද....


    බල ලෝබය හා තන්හාව නිසා විනාශ වුනු රාජපක්ෂ වෙනුවෙන් කදුළු හෙලන්නන්ගේ ජාතකයේ යම් තැනක වැරැද්දක් අනිවා තිබේ.:angry:
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    යට ගහන එකක් නෑ ... හෙට පාර්ලිමේන්තුවෙදි මේක අදී

    හෙට පාර්ලිමේන්තුවේ හෙන වැඩ ගොඩක් තියනවා. මේවා ඇද්දොත් වෙලා මදි. එක නිසා පාර්ලිමේන්තු විවාද වලට කලින් ජනමතයක් එන්න ඕන
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    jathiwadaya awussana kuhaka sakkili

    ජාතිවාදියා;17721151 said:
    SSP ප්‍රේමලාල් රනගලගේ පුතා දෑන් පෑයකට කලින් දෑමු ස්ටේටස් එක:angry::angry::angry:

    10429270_1760325560859344_8327803739829381812_n.jpg
    ssp neme mona huththage putha unath kamak na yako oya wage gal palena boru dala minissunta jathiwade awussanna epa,thopi wage ewun meloketa hadapu ekath pawak yako,thopi wage un thamai me rata kanne,nedakin vitharak narakadi hathikare,mewage ewa danne munge pudgalika wasiyata,nathiwa ratata adareta nemei:no::frown:
     
    • Like
    Reactions: jonhrcm

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    View attachment 57339
    ඔබ සිංහලයෙක් නම් මෙයින් ඔබට බොහෝ දේ සිතිය හැක..තාම දින දෙකක් ගතවූවා පමණි...මොනවා නැතත් අසාද් සාලි මහත්තයෝ ඔබේ කථාව නම් ඇත්ත...ඔබට තේරෙන මේ ඇත්ත අපේ කාලකණ්නි සිංහලයින්ට තේරෙන් නැති එකයි ගැටලුව...උන් දන්නේ ඇත්ත තේරුම් නොගෙන, වාද-විවාද කරන්න විතරයි...

    පිස්සු කියවන්න එපා හුට්ටෝ අන්න මෛත්‍රි දෙමලුන්ගෙන් මුස්ලිම් එවුන්ගෙන් ඡන්ද අරන් දළදා මාලිගාවේ ඉදන් ඡාතිය අමතනවා දින්නේ කවුද කියලා පොඩ්ඩක් හිතලා බලපන්.
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ජාතිවාදියා;17721151 said:
    SSP ප්‍රේමලාල් රනගලගේ පුතා දෑන් පෑයකට කලින් දෑමු ස්ටේටස් එක:angry::angry::angry:

    10429270_1760325560859344_8327803739829381812_n.jpg
    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩ කරන්න එපා බන්


    මේක කඩේ යාමක් නෙවෙයි. මේ thread එකේ කියපුවට පිළිතුරු දීමක් පමණයිමේක කඩේ යාමක් නෙවෙයි.එත් ඇත්තටම මේ කියන කතා වලට රැවටෙන උන් පිරිසක් ඉන්නවා.අන්න ඒ නිසයි මන් මේක කරන්නේ.
    කව්රුත් දෙයක් කිව්වා පලියට පිළිගන්න යන්න එපා බන් .උබල පොඩ්ඩක් මේ කියන්නේ මොනවාද ඇත්තද බොරුද මෙහෙම වෙයිද මේ විදියට මෙහෙම වෙන්න පුලුවන්ද ඔය වගේ හැම පැත්තෙන්ම හිතලා බලන්න ඕනේ බන්.මේ කියල තියෙන ඒවා ඇහින් දැක්කා වගේ තමා මේකේ දාල තියෙන්නේ.ඒවගේ ඇත්ත නැත්ත උබලම දැන් හිතාගනිල්ලා .මේ සමාජේ මාර සමාජයක් බන්.කව්රුත් කියන කතා අහලා ක්‍රියා කලොත් ගොඩක් වෙලාවට තමන් අනතුරේ .

    ඉස්සෙල්ලම මේ සිතියම් දෙක පොඩ්ඩක් බලහල්ල.එකක් මේ පර චන්ද ඒ අපේක්ෂකයා දිනපු ප්‍රදේශයි අනික අපේ mr. ප්‍රභාකරන් ඉල්ලපු ප්‍රදේශයි
    10351672_10153058977371934_6004282381691321681_n.jpg
    SIMjclo.jpg
    බලපන් අර මෛත්‍රී දිනලා තියෙන මැතිවරණ සිතියම දිහා,ඕක නේද ප්‍රභාකරන් ඉල්ලපු බල ප්‍රදේශය?? අපේ එවුන් අද පාරේ කිරිබත් උයන් කනවා අපේ ජාතියට කොන්ද කෙලින් තියන් මේ රටේ ඉන්න දුන්න නායකයාව පරද්දලා එත් මතක තියාගනිල්ලා උබල ඔය කන්නේ සිංහල ජාතිය පරද්දපු සතුටට කන කිරිබතක් බව


    දැන් උබල කියනවා මෛත්‍රීට කොටි විතරක් නෙමෙයි සිංහල උන්ලු දුන්නේ වැඩියෙන්ම :D
    යකුනේ සිංහල උන් දුන්න තමයි.මෙතන කොටියි, හම්බයෝයි දුන්නා කියන්නේ උන් කලින් චන්දෙ දුන්නද??ඇයි මේ පාර දුන්නේ ?? උන්ට මේ වෙනසක් ඕනේ වෙලාද නැත්නම් මහින්ද දෙන්න බැ කිව්ව මෛත්‍රී උන්ට දුන්න පොරොන්දු වීම් නිසාද ?? :D දෙපැත්තටම සිංහල මිනිස්සු දුන්නා. වැඩි උනානම් වැඩි උනේ අර සුලුතරේ චන්ද වලින් තමා.පොඩ්ඩක් හිතල බලහන්
    10923706_576446045823222_1413837343761944592_n.jpg


    වෙනදට චන්දෙ නොදුන්නු දෙමල මුස්‌ලිම මිනිස්සු මේ පාර මෛත්‍රීට කතිර ගැහුවේ ඇයි කියලා හිතන්න උබලට මොලයක් නැද්ද??උන් ඔක්කොම එකා වගේ පෙළගැහිලා සිංහල ජාතියට ගැහුවා .අද මෛත්‍රී ආණ්ඩුවට නටන්න වෙන්නේ දෙමල සහා මුස්ලිම් උන් කියන විදියට බව උබලට පෙන්නේ නැද්ද??
    දැන්වත් මොලේ කල්පනා කරපල්ලා.මෙතන නමලක්ෂ ගානක් තියෙනවා.
    ඔතන සිංහල මිනිස්සුද ඉන්නේ බහුතරයක්?.නැ ඔක්කොම හම්බයෝයි දෙමෙල්ලුයි.මමනම් හිතන්නේ නැ ඔහේ හිටපු සිංහල මිනිස්සු මෛත්‍රීට දුන්න කියල.මොකද උන් යුද්දේ හින්දා දුක් වින්ද උන්,උන් දන්නවා ආයේ යුද්ධයක් ඇති උනොත් මොකද වෙන්නේ කියලා හොඳටම



    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
    බොරුවක් නෙමෙයි ඕක ඇත්ත. හමුදා පාලනයක් ගේන්න ඉතන් මහ පාන්දර කැබිනට් කැඳවපුවා, රතන හාමුඩුරුවෝ ගිනි තියා ගන්න ගියපුවා අරලිය ගහ මන්දිරය ගාව, මහින්ද දිනපුවා විතරක් මුලින් කියන්න කියලා කොමාට බලපෑම් කරපුවා ඔක්කොම ඇත්ත. කොමා කිව්වේ පෛට යම් බලපෑමක් උනා කියලා ඔය සිද්ධිය ගැන. බොරු නම් හොයලා බලපන් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ ඉන්න දන්න එකෙක්ගෙන් හෝ නැත්නම් රතන හාමුදුරුවන්ට සම්බන්ධ කෙනෙක්ගෙන් හෝ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්‍යයාලයට සම්බන්ධ කමක් තියෙන කෙනෙක්ව හොයාගෙන. කියන්න තියෙන්නෙ මෙච්චරයි. මහින්ද හොඳට රඟ පෑවා. අනුකම්පාව දිනාගන්න. උඹලත් අඬ අඬා දුකට පුං ගැහුවා. දැන් ඕකා අගමැති කමට එන්න ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ තණ්හාවට.

    රතන හාමුදුරුවෝ අරලියගහ මන්දිරේ ඉස්සරහා ගිනිතියාගන්න කිසිම මාධ්‍ය කැමරාවක්වත් නැතුව ගිය එක හරිම පුදුමයක්නේ මචෝ.මොකද ආණ්ඩුවට විරුද්ධව යන අධෝවාතයත් ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කරන යුගයක රතන හාමුදුරුවෝ ඔච්චර මෝඩද?පව් නේද?අපරාදේ එහෙම ගිනි තියාගත්තනම් කිසිම කෙනෙක් දැනගන්නේ නැ බන්.මට හරිම පුදුමයි බන් මහින්දගේ කනේ මයිල් ගහක් ආවත් එකේ අවුලක් දකින උන්ට ඒ ගිනිතියාගන්න ගිය එක ටීවි එකේ දාන්න හිතුනේ නැත්තේ ඇයි දන්නැ :rofl::rofl:


    ඊට කලින් මහින්දගේ වංචා දූෂණ ඔක්කොම හොයලා හිරේ දැම්මා නම් හරි, ආයි අපිට මහින්ද එපා.
    මම රිලයබල් සෝස්ර් එකක්කින් බං ඇහුවේ. මහින්දට ආයේ ඉල්ලන්න බැරි වෙන්න පනතක් සංශෝධනය කරන වෙනවා. නැත්නම් ආයේ රාජපක්ශ පිලිකාව රට කයි. නැත්නම් දෙන්න වෙනවා ගේමක් ටක් ටික් ‍ටුක් වෙන්න.

    යකෝ උබල මේ හිරේට දාන්න හදන්නේ , මරන්න හදන්නේ උබලට මෙහෙම නිදහසේ ඉන්න දීපු නායකයාව නේද ??උබල කිව්වා මෛත්‍රී සිතුවිලිද මේ ,තනිකරම වෛරී සිතුවිලි.උබලට මහින්දත් එක්ක මොනවා හරි පෞද්ගලික තාරක තියෙනවද යකුනේ :D:rolleyes:
    UNP ආණ්ඩු කලේ මේ වගේ මාධ්‍ය නිදහස නැ .ආණ්ඩුවට විරුද්ධව කතා කලොත් මාධ්‍ය වේදියෙක් ,උ අතුරුදහන්.අන්න එහෙම යුගයක් කලින් තිබ්බේ.උබල සමහර විට ඒවා දන්නෙත් නැතුව ඇති. :p
    මචෝ ඊයේ තිබ්බ උත්සවේ ඉතාම චාම් විදියට තිබ්බලු.රුපියල් 6000ලු වියදම් උනේ .මහින්ද උන්නන්ම් එකට කොටි ගානක් වියදම් කරනවලු .ඇත්ත මහින්ද උන්නන්ම් ඒ වගේ දෙයක් වෙනවා එක ඇත්ත.ඒ වගේ අඩුපාඩු තියෙනවා තම මචෝ
    එත් බන් ඊයේ දිව්රුම් දුන්නේ මොනවාද කියලා එකෙක්ටවත් ඇහුනද? නැ .
    උත්සවේ ඉවර කරලා ජාතික ගියාවත් කිව්වද ?? නැ
    මචෝ මේවා අපේ රටේ විතරක් නෙමෙයි කියක්නම් තව වෙනත් රටවල ය බලනවද??මේක අඩුවට කරනවා කියල ඔහොම හදිස්සියට ඕව කරලා හරියනවද??උන්ට ඕනේ උනේ ඉක්මනට බලතල ගන්නයි

    අපිට මෛත්‍රී පාලනේ වැඩ ටික බලන්න පුළුවන් වෙන්නේ බන් උන්ගේ තම.උන් තකන් මහින්දට හොඳින් ඉන්න දෙනවා.දුන්න පොරොන්දු ඉටු කරයි ගොඩක් වෙලාවට.මොකද UNP එකට ඕන නිසයි.උන්ට මේක අතට ගත්තොත් ආයේ හම්බ වෙන්නේ න.එත් අවුලක් න කියපු විදියට මෛත්‍රී දුන්නු පොරොන්දු ඉටුකරලා සාමකාමී විදියට රට පවත්වාගෙන ගියෝත්න්ම්.හැබැයි මේ රටෙන් කැලි කැලි දෙමෙලුන්ටයි මුස්ලිම් උන්ටයි වෙච්ච වෙනම පොරොන්දුවේ හැටියට දුන්නම සිංහල අපිට රටෙන් වැඩක් න.ලෝකයේ සිංහලුන් ඉන්න එකම රටෙත් කොහෙන්වත් ඉඳන් අපු පක්කුන්ට බාගයක්ම .ඊළඟට ගේම ඉල්ලන්නේ හම්බයෝ.අතීතයේ ඉඳන් ශ්‍රේෂ්ඨ රජවරු රැකගත්ත මේ රට පර සුද්දන්ට 1815 දී යටත් උනේ උබලා වගේ ජාතික කැක්කුමක් නැති පරගැතියන් නිසයි
    මේ ඒකීය රාජ්‍යය විනාශ කරපු උබලට අපේ අතීත වීරයන්ගේ ශාපය වදෙනවාමයි


    උබල මහින්දට කිව්වේ හම්බයෝ රකින නායකයා කියල.අන්තිමට මොකද උනේ හම්බයෝ කාටද සැලකුවේ??ඒ මහින්ද රැකපු හින්ද වෙන්න ඇති


    මමනම් කොහෙත්ම කැමති උනේ නැ බන් පොනිලා අගමැති වෙනවට.අන්තිමට උ එකත් කරගත්ත.දැන් උබල බලාගෙන ඉදපල්ලකෝ මොකද වෙන්නේ කියලා.සරත් ෆොන්සේකා උගේ පලිය ගන්නවා බන්.උ අනිවා මහින්දට ගේමක් දෙනවා දෙනවමයි.
    එතකොට උබලට තේරෙයි.ඊට පස්සේ පසු තැවිල වැඩක් න.මොනවා උනත් රට බේරාගත්තු නායකයට එහෙම විපතක්නම් වෙන්න එපා කියලයි මන් පතන්නේ


    ඔය මරා පෙන්නපු නාට්‍යයය වැඩි දෙනෙක් දන්නෙ නෑ බං. ඒකට අපේ උන් හොඳට ඇන්දුනා. මමත් ඇන්දුනා මට ඕක අරංචි වෙනකන්. පස්සේ හොයලා බැලුවා. අන්තිමට රතන හාමුදුරුවන්ගෙ ලඟින්ම ඉන්න එකෙක්ගෙන් ඇහුවා හාමුදුරුවෝ ගිණිතියා ගන්න ගිය කතාව ඇත්තක්ද කියලා. ඔය නාට්‍යය නිසා දැන් ගොඩක් උන් මහින්දගෙ බලු කම් අමතක කරලා. අනෙ හුකෙ. මන් යනෝ බං නිදියන්න. අමාරුයි පහුගිය පැය 42 කටම පැය 2 ක් වගෙ නිදා ගත්තෙ. ඒකත් අද හවස.

    අනේ මන්ද බන් උබේ මොලේන්ම්. අහනවා වගේ වැඩක් තම උබ කරලා තියෙන්නේ.මචෝ වංචා නොකර තමයි මෛත්‍රී දින්නේ.එහෙම දිනපු පුද්ගලයාටත් උබලගේ වැඩ හින්ද අපහස වෙන එකයි බන් වෙන්නේ මේ වගේ මෝඩ චුන් දාල
    එක වෙලාවකට මට හිතෙනවා උබත් අර මංගල සමරවීරගේ සෙට් එකේ එකෙක් කියල.උන් හරදස් ගානක් අංගුත්තර මොලකාරයෝ ටිකක් පඩි ගෙවල දාලලු තියෙන්නේ මහින්දට විරුද්දව මඩ ගහන්න කියල.උන් උදේ ඉදල රැ වෙනකන් කොම්පිතරේ ළඟ ඉඳගෙනයි බස් හෝල්ට් ගැනේ රස්තියාදු වේවි කරන්නේ මහින්දට මද එකලු.ඔවන්ම් අපි දැනගත්තේ ජොන්ස්ටන් ඇමතිගේ ටෝක්ස් වලින් බන්.උ ඉතින් ඒ පැත්තේ ඉඳන් පැනල අපු එකානේ .
    :yes::yes:;)

    බුදුහාමුදුරුවෝ ලෝකයාට දුන්න පලවෙනි ආදර්ශය කළගුණ සැලකීම .උබලා බෞද්ධයෝ නෙමෙයිද මෛත්‍රී දිනවන්න දගලපු සමහර හාමුදුරුවෝ ළඟ ශීලයක් නැති බව ඔවුන්ගේ හැසිරීමෙන් දැක්කේ නැද්ද??ඒ යහපාලනයක් ඇති කරන්න උදව් වුන හැටිද


    මචෝ මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරේ දුන්නේ මෛත්‍රී කියලා කියන්න තරම් ගොන් උන්ද මේ EK එකේ ඉන්නේ ?? යකෝ මහින්ද ගෙදර ගියේ මෛත්‍රී දිවුරුම් දෙන්නත් කලින් .එතකොට කොහොමද ගොනෝ මෛත්‍රී ආණ්ඩුවට එන කරන්නේ ??
    උබලට තේරෙන්නේ නැද්ද ,ජාතිවාදී අපිද?හම්බයෝද දෙමෙල්ලුද ?? මේ ගියපු දෙමෙල්ලුයි හම්බයෝයි චන්දෙ දුන්නේ කාටද?උන්ගේ ඉල්ලීම් දෙන්නම් කියපු පක්ෂයට මිසක් දෙන්න බැ කියපු පක්ෂෙට නෙමෙයි නේද ??

    රජයේ සේවකයින්ට පඩි වැඩි කරපු සහන සලසපු ආණ්ඩුවක් මහින්දට පෙර තිබුනද ??කන්තෝරු වලට වෙලා අයිස් ගගහ ඉන්න එවුන් වැඩි කරපු පඩියත් අරන් අනිත් පැත්තට කතිර ගැහුවේ කැපතේ පැහැරීමක් නේද??කන්න දුන්න අත හපා කෑමක් නේද ??



    10394555_10152499587241934_1310568545154998795_n.jpg