ලැජ්ජයි මහින්ද!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ලැජ්ජයි මහින්ද!



ලැජ්ජයි මහින්ද! තමුසෙට 113 නැති බවත් දැන දැන බලෙන් අගමැති කරන්න තමුසෙට ලැජ්ජ නැද්ද? තමුසෙගේ කටු කන බල්ලෝ දාලා කතානායකට, පාර්ලිමේන්තු කටයුතු වලට කෙලවන කං පැත්තකට බලා ඉන්න තමුසේ නායකයෙක්ද ඕයි?
 
  • Like
Reactions: CloudX64

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mahindaya baba, kiyanne ane danne naha, janathawage illima kiyala, horu dammala gahala balan innawa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113


    ලැජ්ජයි මහින්ද! තමුසෙට 113 නැති බවත් දැන දැන බලෙන් අගමැති කරන්න තමුසෙට ලැජ්ජ නැද්ද? තමුසෙගේ කටු කන බල්ලෝ දාලා කතානායකට, පාර්ලිමේන්තු කටයුතු වලට කෙලවන කං පැත්තකට බලා ඉන්න තමුසේ නායකයෙක්ද ඕයි?

    Marage kapatikama kiyanne, namal puthawa yawanneth naha waliyata. Anagatha janapathikama kollata denna bariwei kiyala.:P
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    mahindaya baba, kiyanne ane danne naha, janathawage illima kiyala, horu dammala gahala balan innawa

    පාදඩයෝ කවුද කියලා පෙන්නුවා. චම්පික පැහැදිලිව කියනවා ජනාදිපතිගේ පුද්ගලික කැමැත්තට අගමැති පත්කරන්න බැහැ කියල. මේක ලාංකීය ඉතිහාසයේම කලු පැල්ලමක්. බල්ලෝ රජ වුනාම මේව තමයි වෙන්නේ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Marage kapatikama kiyanne, namal puthawa yawanneth naha waliyata. Anagatha janapathikama kollata denna bariwei kiyala.:P

    උන් දෙන්නා අනිත් උන් උසි ගන්වලා බලාගෙන ඉන්නවා. ඔය ජොන්ස්ටන් එහෙම මහින්ද මරන්න කොටි එක්ක ගේමක් ගහලා අහුවෙල ඒ සාක්කි මහින්දයා ගාව තියෙනවා. ඌ බල්ලා වගේ කඩේ යන්නේ ඒකයි.
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    LOL
    අගමැතිකම් කරන්න 113 ක් ඕනි නෑ
    උඹ කලින් ලංකාවෙ ව්‍යවස්ථාව කියවල වරෙන් :lol::lol:
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ȜMA X;23901577 said:
    ada hambuneth na ne chance? 7 wenida wenakn kediri ga ga idapan higanna :lol:

    ඔව් මේ දවස් ටිකේ ගූ එන් පි නපුන්සකයෝන්ට හරි චූන්. චන්දෙට කොච්චර බයද කියනවනම් කටේ සද්දෙට බහුතරය හොයන්න යනවා. ඒ තරම් රෙද්දේ රෙවිල ඉන්නේ. අධිකරණෙ අවසන් තීන්දුව දෙන දවස වෙනකම් ගොන් ආතල් ගනින්. චන්දෙට බය හිගන්නෝ :lol:
     
    • Like
    Reactions: realpissa

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    LOL
    අගමැතිකම් කරන්න 113 ක් ඕනි නෑ
    උඹ කලින් ලංකාවෙ ව්‍යවස්ථාව කියවල වරෙන් :lol::lol:

    :yes::yes::yes:ගූ.එන්.පී කාරයින්ට රිදිලා හොදටොම ..හෝ ගාලා ත්‍රෙඩ් දානවා .. :lol::lol::lol:

    46362867_311030643066066_3086344914582110208_n.jpg


    සිදුවීම පැහැදිලියි . සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද ( 16 ) කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද ( 16 )සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.


    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ .

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .පාර්ලිමේන්තුව අයාලේ යාමට එය හැසිරවීමට නොහෑකි විම කතානායකගේ වරදකි .සියල්ලන්ට ඇහුම්කන් දුන්නේනනම් මෙවන් තත්වයක් උද්ගත නොවේ
    :no: