සුසාර ඩිනාල් ලට
මරික්කාර් ලට ඕනෙ විදිහට සිංහල පරම්මරාව වෙනස් කරගත්ත
දැන් උන් දන්නෙ හූ කියන්න අප්පුඩි ගහන්න නටන්න බයිල කියන්න රැප් කරන්න ටැටූ ගහන්න,,පියර්සින් කරන්න,,පාටි දාන්න,,විසිල් ගහන්න,,හෙල්වෙන් නටන්න,,,ස්පා යන්න,,ඕව විතරයි දන්නෙ,,,,
නොදන්නෙම තමන්ගෙ ජාතිය ජන්මෙ ගැන,,ඉතිහාසෙ,,සදචාරය,,සංස්කෘතිය..ඉගෙනගන්න ඕනෙ බව
ඔය තේරිල තියෙන්නෙ ඉතාම සුලුවෙන්,,,2025 වගෙ වෙනකොට අඩන්න ලෑස්තිවෙන්නකො
ඉතිහාසෙ,,සදචාරය,,සංස්කෘතිය
ඔය දේවල් දැන් බල්ලට ගිහින් බන්..... 
2025 වෙනකම් ඉන්න ඕනේ නැති වෙයි මගේ හිතේ...
ඉතිහාසෙ,,සදචාරය,,සංස්කෘතිය විනාශය වැඩි ඇතක නෙමේ....

2025 වෙනකම් ඉන්න ඕනේ නැති වෙයි මගේ හිතේ...

ඉතිහාසෙ,,සදචාරය,,සංස්කෘතිය විනාශය වැඩි ඇතක නෙමේ....









