ලැජ්ජයි යකෝ..........

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    සුසාර ඩිනාල් ලට
    මරික්කාර් ලට ඕනෙ විදිහට සිංහල පරම්මරාව වෙනස් කරගත්ත

    දැන් උන් දන්නෙ හූ කියන්න අප්පුඩි ගහන්න නටන්න බයිල කියන්න රැප් කරන්න ටැටූ ගහන්න,,පියර්සින් කරන්න,,පාටි දාන්න,,විසිල් ගහන්න,,හෙල්වෙන් නටන්න,,,ස්පා යන්න,,ඕව විතරයි දන්නෙ,,,,

    නොදන්නෙම තමන්ගෙ ජාතිය ජන්මෙ ගැන,,ඉතිහාසෙ,,සදචාරය,,සංස්කෘතිය..ඉගෙනගන්න ඕනෙ බව

    ඔය තේරිල තියෙන්නෙ ඉතාම සුලුවෙන්,,,2025 වගෙ වෙනකොට අඩන්න ලෑස්තිවෙන්නකො

    ඉතිහාසෙ,,සදචාරය,,සංස්කෘතිය

    ඔය දේවල් දැන් බල්ලට ගිහින් බන්..... :sorry:
    2025 වෙනකම් ඉන්න ඕනේ නැති වෙයි මගේ හිතේ... :no:
    ඉතිහාසෙ,,සදචාරය,,සංස්කෘතිය විනාශය වැඩි ඇතක නෙමේ.... :(
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    නොදෝමකින් බං
    international school වලට සමහරු බැන්නට බලහන්කො ජාතික පාසල් වලට යන පොඩි ඈයොත් දෙන උත්තර
    ඒ මදිවට අර අන්තරේ තෙල් කාලා මුකෙද්ද සහෝදරයෙක් ගැන කියන පන්ගොයියා
    අනේ තුක් නොදකින්

    කැම්පස් ගිහින් ඉගෙන ගත්ත උනුත් මෝඩයෝ වගේ හැසිරෙද්දී අනෙත් උන් ගැන කවර කතාද...... :sorry::sorry:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    පොඩි ෂොට් එකක් දාගෙන ඉදියෙ.. වෙරිත් හිදුන බං !!
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    නොදකින් මේ තරුණ ළමයි...මුන්ට ජාතික වීරයෝ ගැන පොතක් වත් කියවන්න බැරිද?:baffled::baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩේ ඒකවත් දන්නෙ නැති ගොන් බිජ්ජො ද දැන් ලංකාවෙ ඉන්නෙ?:angry::angry: thanks මචන් ඔය ගැන කිව්වට! මං දැනුයි තත්ත්වෙ මෙච්චරටම බරපතල බව දැන ගත්තෙ.!:no:
     
    • Like
    Reactions: rRASHENTHA
    Nov 11, 2009
    1,429
    111
    0
    මෙහෙමයි. අද කාලෙ අපි අහන/දකින කාරණා ඒ හැටියෙන්ම විශ්වාස කරන්න හැකි තත්ත්වයක් නැහැ. ඒ නිසා, අපි හැම කාරණාවක්ම ගැන මධ්‍යස්ථව සලකනව නම් බුද්ධිගෝචරයි කියල මම හිතනව. :rolleyes:
    ජනහිත දිනීම අරමුණු කරමින් මාධ්‍ය තුළින් අපිට අදහගන්න බැරි තරමින් අපිව රවටනව. මේ වාර්තාව ඇතුළෙ අදහස් දක්වන සමහර උදවියගෙ ශරීර භාෂාව (BODY LANGUAGE) සහ නිවේදිකාවගෙ කථා ශෛලිය (TALKING STYLE) ගැන හොඳින් අධ්‍යනය කරන්න. හුදෙක් ස්වාධීන අර්ථ කථනයකට එහා ගිය පරාධීන මෙහෙයවීමක් දෝ කියන විචිකිච්ඡාව මගෙ හිත ඇතුළෙ මතු වෙනව. අහවල් උදවිය ලවා එවන් දෑ කියවීම තුළින් අදාළ වැඩසටහන ජනහිත කරවන්න ගත්තු නොමනා වෑයමක් හැටියට තමයි මට නම් විද්‍යාමාන වෙන්නෙ. :dull:
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    rqb.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙහෙමයි. අද කාලෙ අපි අහන/දකින කාරණා ඒ හැටියෙන්ම විශ්වාස කරන්න හැකි තත්ත්වයක් නැහැ. ඒ නිසා, අපි හැම කාරණාවක්ම ගැන මධ්‍යස්ථව සලකනව නම් බුද්ධිගෝචරයි කියල මම හිතනව. :rolleyes:
    ජනහිත දිනීම අරමුණු කරමින් මාධ්‍ය තුළින් අපිට අදහගන්න බැරි තරමින් අපිව රවටනව. මේ වාර්තාව ඇතුළෙ අදහස් දක්වන සමහර උදවියගෙ ශරීර භාෂාව (BODY LANGUAGE) සහ නිවේදිකාවගෙ කථා ශෛලිය (TALKING STYLE) ගැන හොඳින් අධ්‍යනය කරන්න. හුදෙක් ස්වාධීන අර්ථ කථනයකට එහා ගිය පරාධීන මෙහෙයවීමක් දෝ කියන විචිකිච්ඡාව මගෙ හිත ඇතුළෙ මතු වෙනව. අහවල් උදවිය ලවා එවන් දෑ කියවීම තුළින් අදාළ වැඩසටහන ජනහිත කරවන්න ගත්තු නොමනා වෑයමක් හැටියට තමයි මට නම් විද්‍යාමාන වෙන්නෙ. :dull:

    me paali da ban:nerd:
    :lol:
    ;)
    :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මෙහෙමයි. අද කාලෙ අපි අහන/දකින කාරණා ඒ හැටියෙන්ම විශ්වාස කරන්න හැකි තත්ත්වයක් නැහැ. ඒ නිසා, අපි හැම කාරණාවක්ම ගැන මධ්‍යස්ථව සලකනව නම් බුද්ධිගෝචරයි කියල මම හිතනව. :rolleyes:
    ජනහිත දිනීම අරමුණු කරමින් මාධ්‍ය තුළින් අපිට අදහගන්න බැරි තරමින් අපිව රවටනව. මේ වාර්තාව ඇතුළෙ අදහස් දක්වන සමහර උදවියගෙ ශරීර භාෂාව (BODY LANGUAGE) සහ නිවේදිකාවගෙ කථා ශෛලිය (TALKING STYLE) ගැන හොඳින් අධ්‍යනය කරන්න. හුදෙක් ස්වාධීන අර්ථ කථනයකට එහා ගිය පරාධීන මෙහෙයවීමක් දෝ කියන විචිකිච්ඡාව මගෙ හිත ඇතුළෙ මතු වෙනව. අහවල් උදවිය ලවා එවන් දෑ කියවීම තුළින් අදාළ වැඩසටහන ජනහිත කරවන්න ගත්තු නොමනා වෑයමක් හැටියට තමයි මට නම් විද්‍යාමාන වෙන්නෙ. :dull:

    වැඩිය ඕනේ නෑ. පුලුවන් නම් අපේ රටේ දේශපාලුවෝ කීප දෙනෙක්ගෙන් අහලා බලන්න. ඔයිට හපන් ඒවා දෙයි :lol::lol: රටේ ඉන්න හරක් ඔක්කොම දේශපාලනේට ගියාම මොන මඟුල කරත් ඉගෙන ගන්න එවුනුත් හරක් වෙනවා :lol::lol:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    munwa format karala..aluthen system gahanna wei wage....mewata mewata waga kiyanna innawa kotiyak withara aya...ane appo...marama mara dukak danenne...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔක්කොටම හපන් මේ කැම්පස් ඉන්න උන් .ලිප් බොක්කෙ රින්ගන් ඉදලා එලියට අවාම ඕක තමා වෙන්නෙ .පඩ ටෝක් තමා ,,,:angry::angry::angry::angry::angry:
    රටට යන කල ...
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඔක්කොටම හපන් මේ කැම්පස් ඉන්න උන් .ලිප් බොක්කෙ රින්ගන් ඉදලා එලියට අවාම ඕක තමා වෙන්නෙ .පඩ ටෝක් තමා ,,,:angry::angry::angry::angry::angry:
    රටට යන කල ...

    සිරාවට බන්. ලිදේ ඉන්න ගෙම්බෝ වගේ....
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මෙහෙමයි. අද කාලෙ අපි අහන/දකින කාරණා ඒ හැටියෙන්ම විශ්වාස කරන්න හැකි තත්ත්වයක් නැහැ. ඒ නිසා, අපි හැම කාරණාවක්ම ගැන මධ්‍යස්ථව සලකනව නම් බුද්ධිගෝචරයි කියල මම හිතනව. :rolleyes:
    ජනහිත දිනීම අරමුණු කරමින් මාධ්‍ය තුළින් අපිට අදහගන්න බැරි තරමින් අපිව රවටනව. මේ වාර්තාව ඇතුළෙ අදහස් දක්වන සමහර උදවියගෙ ශරීර භාෂාව (BODY LANGUAGE) සහ නිවේදිකාවගෙ කථා ශෛලිය (TALKING STYLE) ගැන හොඳින් අධ්‍යනය කරන්න. හුදෙක් ස්වාධීන අර්ථ කථනයකට එහා ගිය පරාධීන මෙහෙයවීමක් දෝ කියන විචිකිච්ඡාව මගෙ හිත ඇතුළෙ මතු වෙනව. අහවල් උදවිය ලවා එවන් දෑ කියවීම තුළින් අදාළ වැඩසටහන ජනහිත කරවන්න ගත්තු නොමනා වෑයමක් හැටියට තමයි මට නම් විද්‍යාමාන වෙන්නෙ. :dull:

    එත් මචෝ..... මේක තමා යතාර්ථය,,,, :(
    අපේ ලංකාවේ අවාසනාවන්ත ඇත්ත කතාව............ :sorry::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕවා ඔහොම තමයි නැතිවෙන්න ඕන දේවල් වෙලාවට නැතිවෙනව
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඕවා ඔහොම තමයි නැතිවෙන්න ඕන දේවල් වෙලාවට නැතිවෙනව

    මටනම් හිතෙන්නේ මේ දේවල් නැති වෙන්නේ විහින් කියලා බන්