meewa lankawe adyapanaye getalu thamai....den lankawe ithihasaya subject ekak washayen uganwanne nedda koheda
muslim ,tamil ,christian school wehi wehalane
![]()

අර උප සංස්කෘතිය උඩ දාගෙනනේ ඉන්න උන් ,හොඳ එවුන්නම් ඉන්නවා ඒත් වැඩිය නැඔක්කොටම හපන් මේ කැම්පස් ඉන්න උන් .ලිප් බොක්කෙ රින්ගන් ඉදලා එලියට අවාම ඕක තමා වෙන්නෙ .පඩ ටෝක් තමා ,,,
රටට යන කල ...
අනාගතේ අදුරුයි බන්......

නැහැ. පාළි හා සංස්කෘත භාෂා වල සංයෝගයක්. ඒ කිව්වෙ, සිංහල භාෂාව.me paali da ban
![]()

ඕක පුරවුර්තයක් විතරක් නෙමෙයි ද?නැහැ. පාළි හා සංස්කෘත භාෂා වල සංයෝගයක්. ඒ කිව්වෙ, සිංහල භාෂාව.
ඔයාගෙ එළකිරි අවතාරයෙ ඉන්නෙ සිංහයෙක්. වංග රාජධානියෙ සුප්පාදේවි කුමරිය ට සහ එයාව පැහැර ගත්තු සිංහයා ට දාව උපන්න සිංහබාහු වසර 16 කට පස්සෙ තමන්ගෙ පියා වුණ සිංහයා ව මරනව. පස්සෙ, සිංහපුරය කියල ස්වකීය රාජධානියක් තනාගෙන තමන්ගෙ නැගණිය වුණ සිංහ සීවලී ව සරණ පාවා ගන්නව. ඒ දෙන්නට දාව උපන්න විජය කුමාරයාගෙන් තමයි ආර්යයො (සිංහලයො) පැවතගෙන එන්නෙ. "සිංහල" කියන්නෙ සංස්කෘත භාෂාවෙ "සිම්හා (සිංහ)" සහ "ලෝහා (ලේ)" කියන පද යුගලයේ බැඳුම. ඒ කිව්වෙ, සිංහ ලේ යන්න.
ඉතින්, මම විශ්වාස කරනව ඔයා සිංහලයෙක් නම් ඔයාට සිංහල භාෂාව ගැන යම් හෝ අවබෝධයක් ඇති කියල. එහෙනම්, ඔය අහල තියෙන්නෙ කොයි තරම් අමනෝඥ ප්‍රශ්නයක් ද...?![]()
හුදෙක් පුරාවෘත්තයක් හැටියට පමණක් බැහැර කරන්න බැරි තරමට ඉතිහාසය මොහොතින් මොහොත සාක්ෂි දරනව.ඕක පුරවුර්තයක් විතරක් නෙමෙයි ද?

නැහැ. පාළි හා සංස්කෘත භාෂා වල සංයෝගයක්. ඒ කිව්වෙ, සිංහල භාෂාව.

අර උප සංස්කෘතිය උඩ දාගෙනනේ ඉන්න උන් ,හොඳ එවුන්නම් ඉන්නවා ඒත් වැඩිය නැ
ඔව් බන් එන්න එන්න රට අනිත් පැත්තට යන්නේ ,අර වීඩියෝ එකේ අර පහ වසරේ කොල්ල දන්නේ නැ කියනවා වීරයෝ ගැන ,ඕව දහම්පාසල් වල කියල දෙනවා බන් පොඩි කළෙම ,දැන් ඉතින් දහම්පාසල් යන්නෙත් නැහැනේ![]()
නැහැ. පාළි හා සංස්කෘත භාෂා වල සංයෝගයක්. ඒ කිව්වෙ, සිංහල භාෂාව.
ඔයාගෙ එළකිරි අවතාරයෙ ඉන්නෙ සිංහයෙක්. වංග රාජධානියෙ සුප්පාදේවි කුමරිය ට සහ එයාව පැහැර ගත්තු සිංහයා ට දාව උපන්න සිංහබාහු වසර 16 කට පස්සෙ තමන්ගෙ පියා වුණ සිංහයා ව මරනව. පස්සෙ, සිංහපුරය කියල ස්වකීය රාජධානියක් තනාගෙන තමන්ගෙ නැගණිය වුණ සිංහ සීවලී ව සරණ පාවා ගන්නව. ඒ දෙන්නට දාව උපන්න විජය කුමාරයාගෙන් තමයි ආර්යයො (සිංහලයො) පැවතගෙන එන්නෙ. "සිංහල" කියන්නෙ සංස්කෘත භාෂාවෙ "සිම්හා (සිංහ)" සහ "ලෝහා (ලේ)" කියන පද යුගලයේ බැඳුම. ඒ කිව්වෙ, සිංහ ලේ යන්න.
ඉතින්, මම විශ්වාස කරනව ඔයා සිංහලයෙක් නම් ඔයාට සිංහල භාෂාව ගැන යම් හෝ අවබෝධයක් ඇති කියල. එහෙනම්, ඔය අහල තියෙන්නෙ කොයි තරම් අමනෝඥ ප්‍රශ්නයක් ද...?![]()

හුදෙක් පුරාවෘත්තයක් හැටියට පමණක් බැහැර කරන්න බැරි තරමට ඉතිහාසය මොහොතින් මොහොත සාක්ෂි දරනව.![]()

ඔය කිව්වෙ VIDEO එක ගැන ද? එහෙම නැත්තම්, මගේ REPLY එක ගැන ද?වැඩිය ඕනේ නෑ. පුලුවන් නම් අපේ රටේ දේශපාලුවෝ කීප දෙනෙක්ගෙන් අහලා බලන්න. ඔයිට හපන් ඒවා දෙයිරටේ ඉන්න හරක් ඔක්කොම දේශපාලනේට ගියාම මොන මඟුල කරත් ඉගෙන ගන්න එවුනුත් හරක් වෙනවා

එත් මචෝ..... මේක තමා යතාර්ථය,,,,
අපේ ලංකාවේ අවාසනාවන්ත ඇත්ත කතාව............![]()
මම පිළිගන්නව මේ වෙද්දි ලංකාව ඓතිහාසික වශයෙන් මහා පිරිහීමකට ලක්වෙලා කියල. පෘතුගීසි/ලන්දේසි/ඉංග්‍රීසි ආක්‍රමණ එක්කම ලංකාව පිරිහෙන්න පටන් ගත්ත. සුද්ද ලංකාවෙන් චුත වෙන්න කලියෙන් ප්රජාතන්ත්රවාදය (DEMOCRACY) ලංකාවට පංකාදු කලේ මොකද කිව්වොත්, සිංහලයො කෙලවගන්න බවත්, ඒ නිසාවෙන්ම සිංහලයන්ගෙ සමගිය බිඳෙන බවත් හොඳ හැටි දන්න නිසා. එතකොට, කවදාවත් නැඟිටින්න බැරිව ලංකාව සදාකාලිකව තෙවන ලෝකය ඇතුළෙ හිර වෙනව. මේ නිසා, ලංකාව තවත් පිරිහුණා. පස්සෙ කාලෙක විවෘත ආර්ථිකය ලංකාවට ඇන්න ආවත් එක්කම ලංකාව ලෝක වෙළඳපොළට විවෘත වුණා. පසෙකින් ලංකාව සීඝ්රයෙන් සංවර්ධනය වෙද්දි, පසෙකින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්රමුඛව සිංහල සංස්කෘතිය කෙළෙසන්න පටන් ගත්ත. මේ නිසා, ලංකාව තවත් පිරිහුණා සහ පිරිහෙමින් පවතිනව. මේ පිරිහීමට නිමක් නැහැ.මොන පිස්සුද බන් ඉතිහාසය සම්පුර්නයෙන්ම වැළලීලා.. වැළලීලා නෙමේ වළලලා.....
ජාතික වීරයන්ව දන්නේ නෑ කියන්නේ දැන් ඉන්න පරපුර..... ඉදිරියට එන පරපුරේ උන් කොහොමද බන් උබ කියන විදිහට සාක්ෂි දරන්නේ.....![]()

මල කෙළියයි! කොල්ල සිංහල භාෂාව දන්නෙ නැතිවද...?therenne ne koluwo
![]()

Thamagema naganiya ???? eka chater ne ban![]()
ඒක තමයි කොල්ලො සිංහලයාගෙ උපත. ඒ වුණත්, සමහරු ඔය ඉතිහාසය හුදෙක් මිථ්‍යාවක් හැටියට බැහැර කරන්න වෑයම් කරනව. මොකද කිව්වොතින්, අයිය නංගි ට ඇරපු නිසා.තමන්ගේම නැගණියව විවාහ කර ගන්නවා කියන්නේ හරි කුජීත වැඩක් නේ බන්..........![]()
![]()
![]()
![]()
දැන් මෙතනට එයිද දන්නේ නෑ රාවණාගේ බලකාය...![]()
උන් ඇවිල්ලා කියයි සිංහල කියන්නේ රක්ක පරපුරක් කියලා...![]()

මම පිළිගන්නව මේ වෙද්දි ලංකාව ඓතිහාසික වශයෙන් මහා පිරිහීමකට ලක්වෙලා කියල. පෘතුගීසි/ලන්දේසි/ඉංග්‍රීසි ආක්‍රමණ එක්කම ලංකාව පිරිහෙන්න පටන් ගත්ත. සුද්ද ලංකාවෙන් චුත වෙන්න කලියෙන් ප්රජාතන්ත්රවාදය (DEMOCRACY) ලංකාවට පංකාදු කලේ මොකද කිව්වොත්, සිංහලයො කෙලවගන්න බවත්, ඒ නිසාවෙන්ම සිංහලයන්ගෙ සමගිය බිඳෙන බවත් හොඳ හැටි දන්න නිසා. එතකොට, කවදාවත් නැඟිටින්න බැරිව ලංකාව සදාකාලිකව තෙවන ලෝකය ඇතුළෙ හිර වෙනව. මේ නිසා, ලංකාව තවත් පිරිහුණා. පස්සෙ කාලෙක විවෘත ආර්ථිකය ලංකාවට ඇන්න ආවත් එක්කම ලංකාව ලෝක වෙළඳපොළට විවෘත වුණා. පසෙකින් ලංකාව සීඝ්රයෙන් සංවර්ධනය වෙද්දි, පසෙකින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්රමුඛව සිංහල සංස්කෘතිය කෙළෙසන්න පටන් ගත්ත. මේ නිසා, ලංකාව තවත් පිරිහුණා සහ පිරිහෙමින් පවතිනව. මේ පිරිහීමට නිමක් නැහැ.
නමුත්, මම කිව්වෙ "නෙත් FM" තුළින් විකාශනය කරන "බැලුම්ගල" කියන වැඩසටහන ගැන. ඒ කිව්වෙ, අහවල් දෘශ්‍ය පටය (video) යූ ටියුබය හරහා ප්‍රචාරය කළහම ඒ බලන සිංහලයො කම්පා වෙලා යූ ටියුබය තුළ අදහස් දක්වනව (comment). ඔය අදහස් දකිනවුන් කම්පා වෙලා දෘශ්‍ය පටය බලනව. මේ තුළින් අහවල් දෘශ්‍ය පටය වෙනුවෙන් බැලුම් සංඛ්‍යාව (views) ඉහළ යනව. මේ විදිහට යූ ටියුබය ඇතුළෙ මේ වැඩසටහන ප්‍රසිද්ධ වෙනව. මීළඟට ඔයා එළකිරියෙ මේ දෘශ්‍ය පටය ප්‍රචාරය කරමින් නූලක් (thread) දැම්මහම ඒ බලන සිංහලයො කම්පා වෙලා ප්‍රතිචාර දක්වනව (reply). මේ විදිහට එළකිරිය ඇතුළෙ මේ වැඩසටහන ප්‍රසිද්ධ වෙනව. ඒ විතරක් නෙවෙයි, "නෙත් FM" අහනවුන් මේ ගැන කතාබහ වෙනව. මේ විදිහට ලංකාව පුරා මේ වැඩසටහන ප්‍රසිද්ධ වෙනව.
ඉතින්, මට බොහොම සරලව කියන්න තියෙන්නෙ ඔන්න ඔය "ප්‍රසිද්ධිය" අරමුණු කරගෙන නෙත් FM තුළින් ඉතා සූක්ෂම ආකාරයෙන් මේ දෘශ්‍ය පටය නිර්මාණය කරපු මානයක් තියෙනව කියල. මම කියන්නෙ ඒ හැමෝම නෙවෙයි, සමහරු විතරයි. හොඳින් බලන්න. අර බයිසිකලය උඩ හිටපු ළමයගෙ නිහඬ බව හරිම අමුතුයි. ඒ කිව්වෙ, නිහඬ වීමකට වඩා නිහඬ කරවීමක්. අර 5 ශ්‍රේණියෙ ළමය කිසිත් නොදන්නා බවක් පෙන්වන්නෙ ආයාසයෙන් බව පැහැදිළියි. ඊළඟට අර උසස් පෙළ ගැහැණු ළමයගෙන් ඔය නිවේදිකාව "කාටුන් වල ඉන්න TIN TIN ල ජාතික වීරයොද?" කියල අහන්නෙ ඒ ගැහැණු ළමයව හිනාවකට පමණක් සීමා කරන්න බව අඥානයෙකුට වුණත් හැඟෙනව. ඒ මොහොත කොයි තරම් හාස්‍යෝත්පාදක ද?![]()
නමුත්, මම කිව්වෙ "නෙත් FM" තුළින් විකාශනය කරන "බැලුම්ගල" කියන වැඩසටහන ගැන. ඒ කිව්වෙ, අහවල් දෘශ්‍ය පටය (video) යූ ටියුබය හරහා ප්‍රචාරය කළහම ඒ බලන සිංහලයො කම්පා වෙලා යූ ටියුබය තුළ අදහස් දක්වනව (comment). ඔය අදහස් දකිනවුන් කම්පා වෙලා දෘශ්‍ය පටය බලනව. මේ තුළින් අහවල් දෘශ්‍ය පටය වෙනුවෙන් බැලුම් සංඛ්‍යාව (views) ඉහළ යනව. මේ විදිහට යූ ටියුබය ඇතුළෙ මේ වැඩසටහන ප්‍රසිද්ධ වෙනව. මීළඟට ඔයා එළකිරියෙ මේ දෘශ්‍ය පටය ප්‍රචාරය කරමින් නූලක් (thread) දැම්මහම ඒ බලන සිංහලයො කම්පා වෙලා ප්‍රතිචාර දක්වනව (reply). මේ විදිහට එළකිරිය ඇතුළෙ මේ වැඩසටහන ප්‍රසිද්ධ වෙනව. ඒ විතරක් නෙවෙයි, "නෙත් FM" අහනවුන් මේ ගැන කතාබහ වෙනව. මේ විදිහට ලංකාව පුරා මේ වැඩසටහන ප්‍රසිද්ධ වෙනව.

ඔතන ඔය කියන්නෙ සින්හයො ගැන නෙමෙයි බන්. ඉන්දියාවෙ හිටපු සින්හ ගෝත්‍රයක් ගැන. එයාලගෙ රාජකාරිය වෙලා තියෙන්නෙ රජතුමාගෙ සින්හයො බලාගන්න එක. අනේ මන්දා උඹලත්.හුදෙක් පුරාවෘත්තයක් හැටියට පමණක් බැහැර කරන්න බැරි තරමට ඉතිහාසය මොහොතින් මොහොත සාක්ෂි දරනව.![]()