යකෝ මුන්ට ජාතික වීරයොයි කාටුන් චරිතයි අඳුනගන්න බැරි හැටියක්වැඩක් නෑ ඉතින් මුන් අද ඔය තත්වෙන් ඉන්නේ ඒ අයගේ කැපවීම නිසා කියලා උන් වත් දන්නේ නෑ. අර එක වේ@යෙක් කියනවා නේද ශාරුක් ඛාන්ගේ රෙද්දක් ගැන. යකෝ ඌ මොන කෙහුරෙක්ද
අනේ මංදා බං උන්ටම හරියන වීරයෝ. කතා කරලා වැඩක් නෑ
තව ටික කාලයක් යද්දි මද්දුම බණ්ඩාර කවුද කියලා ඇහුවොත් මොන මොනවා කියයිද දන්නේ නෑ
රන්ජිත් මද්දුමබණ්ඩාර








එහෙම බැරි අය සෙට් එකකුත් ඉන්නවා මචං
ඕය ඕන තරම් ඊජිප්තුවේ, ශිෂ්ඨාචාර කොච්චරක් නම් තියෙනවාද? ඇයි ඒ මිනිස්සු දියුණු නැද්ද? වර්තමාන මිනිස්සුන්ට අනන්‍යතාවක් තියෙයිද මේ අපේ දේශපාලනේ එක්ක?? ඒක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි අපේ රටේ නිදහස ලැබුනට පස්සේ සුද්දගේ ආණ්ඩු ක්‍රමේන් ලංකාවට හෙන ගැහුනාට පස්සේ වෙච්ච දෙයක් 

