ලැජ්ජයි යකෝ..........

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
යකෝ මුන්ට ජාතික වීරයොයි කාටුන් චරිතයි අඳුනගන්න බැරි හැටියක් :growl::growl: වැඩක් නෑ ඉතින් මුන් අද ඔය තත්වෙන් ඉන්නේ ඒ අයගේ කැපවීම නිසා කියලා උන් වත් දන්නේ නෑ. අර එක වේ@යෙක් කියනවා නේද ශාරුක් ඛාන්ගේ රෙද්දක් ගැන. යකෝ ඌ මොන කෙහුරෙක්ද :lol::lol: අනේ මංදා බං උන්ටම හරියන වීරයෝ. කතා කරලා වැඩක් නෑ :(:( තව ටික කාලයක් යද්දි මද්දුම බණ්ඩාර කවුද කියලා ඇහුවොත් මොන මොනවා කියයිද දන්නේ නෑ :dull::dull:

:lol:
රන්ජිත් මද්දුමබණ්ඩාර

52662.jpg
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දහම් පාසල් හදන්නත් දැන් රජයෙන් අවසර ගන්න ඕනෙලු බන්....

බුදුහාමුදුරුවෝ වැඩපු රටක මොන පර බල්ලගෙන්ද බන් අවසර ගන්න ඕනේ.. දහම් පාසල් , පන්සල් හදන්න.....
මොන පිස්සුද බන් ඉතිහාසය සම්පුර්නයෙන්ම වැළලීලා.. වැළලීලා නෙමේ වළලලා..... :frown::frown::frown:

ජාතික වීරයන්ව දන්නේ නෑ කියන්නේ දැන් ඉන්න පරපුර..... ඉදිරියට එන පරපුරේ උන් කොහොමද බන් උබ කියන විදිහට සාක්ෂි දරන්නේ..... :baffled::baffled::baffled:

එක අතකට හරි බන්. ඕවා අමතක වෙලා ගියාම හැමදාම ඉතිහාසෙ ජීවත් වෙන මිනිස්සු අඩුම තරමෙ වර්තමානෙටවත් එයි. හැමදාම ඉතිහාසෙ ගැන කතාකරන මිනිස්සුන්ට අනාගතයක් නැහැ.. අවුරුදු 2500ක් ඔය ඉතිහාසෙ ගැන කතාකරපු එක ඇරෙන්න අපේ මිනිස්සු මොනවද කලේ? අපේ වර්තමාන පරම්පරාවල මිනිස්සුන්ට වෙනම අනන්‍යතාවක් තියෙනවද? දැන් හරි ලෝකෙ කැරකෙන පැත්තට කැරකෙන්න හදන එක හොඳයි.;);)
 
bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැහැ. පාළි හා සංස්කෘත භාෂා වල සංයෝගයක්. ඒ කිව්වෙ, සිංහල භාෂාව. :yes:
    ඔයාගෙ එළකිරි අවතාරයෙ ඉන්නෙ සිංහයෙක්. වංග රාජධානියෙ සුප්පාදේවි කුමරිය ට සහ එයාව පැහැර ගත්තු සිංහයා ට දාව උපන්න සිංහබාහු වසර 16 කට පස්සෙ තමන්ගෙ පියා වුණ සිංහයා ව මරනව. පස්සෙ, සිංහපුරය කියල ස්වකීය රාජධානියක් තනාගෙන තමන්ගෙ නැගණිය වුණ සිංහ සීවලී ව සරණ පාවා ගන්නව. ඒ දෙන්නට දාව උපන්න විජය කුමාරයාගෙන් තමයි ආර්යයො (සිංහලයො) පැවතගෙන එන්නෙ. "සිංහල" කියන්නෙ සංස්කෘත භාෂාවෙ "සිම්හා (සිංහ)" සහ "ලෝහා (ලේ)" කියන පද යුගලයේ බැඳුම. ඒ කිව්වෙ, සිංහ ලේ යන්න. :)
    ඉතින්, මම විශ්වාස කරනව ඔයා සිංහලයෙක් නම් ඔයාට සිංහල භාෂාව ගැන යම් හෝ අවබෝධයක් ඇති කියල. එහෙනම්, ඔය අහල තියෙන්නෙ කොයි තරම් අමනෝඥ ප්‍රශ්නයක් ද...?
    :nerd:

    බොරු කියන්න එපා යකෝ ,සිංහල කියන්නේ සිව්හෙල කියන එක .යක්ෂ ,නාග ,දේව ,kumbanda යන ගෝත්‍ර හතරේ එකතුව .ඉන්දියාවෙන් ආපු එවුන් රටේ එක පැත්තක හිටපු යක්ෂ ජන කොට්ටාශයක් එක්ක කවලම් උන එක විතරයි.ඒ මිසක් මුළු ලංකාවේම උන්ගේ ජනාවාස ඇති උනේ නෑ .විජය එන්නට පෙර මෙහෙ තිබ්බ නිර්මාණ වලට සාක්ෂි ඕනේ තරම් තියෙනවා .
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-

    උඹ කියන විදියට මචං ජපානේ චීනේ එහෙම මේ වෙද්දි ගල් යුගේ වෙන්න ඇති නේද ඉන්නවා ඇත්තේ?? මොකද උන් කරන්නේත් ඉතිහාසේ ගැන කිය කිය ඉන්න එකනේ :lol::lol: මචං ඉතිහාසේ ගැන කියන එකයි, වර්තමානේ ජීවත් වෙනවා කියන එකයි පැහැදිලිවම දෙකක්. දැන් බං අපේ ඒ කාලේ උදවිය වෙහෙර විහාර හැදුවේ කලු ගල් උස්සන් ගිහින්. එහෙමයි කියලා වර්තමානේ අපි එහෙම කරන්නේ නෑනේ? අපි ඒ දේවල් මේ කාලේ විදියට කරනවා. අවුලක් නෑ බං මුල අමතක කරන එක අපේ සිංහල ජාතියේ යුනික්නස් එකක්. උඹ කියලා තියෙන කතාවෙන් ඒක තවත් ඔප්පු වෙනවා. ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බ ජාතියක් කියලා කටක් ඇරලා කියන්න නම් ඒ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් වෙන මිනිස්සු ඇවිල්ලා ඔලුවට අත හෝදනකන් බලන් ඉන්න වෙන්නේ. උඹලා වගේ එවුන්ට ඔලුවට අත හෝදද්දි බලන් ඉන්න පුලුවන් ඇති :D එහෙම බැරි අය සෙට් එකකුත් ඉන්නවා මචං ;);) හැමදාම ඉතිහාසේ ගැන කතා කරන මිනිස්සුන්ට අනාගතයක් නෑලු. ලොල් බං. ඉතිහාසේ ගැන හොයන්න මිනිස්සු මොන තරම් දේවල් ඉන්වෙන්ට් කරාද බං?? :nerd::nerd: අනිත් එක තමා පුරා විද්‍යාඥයෝ කියන කොට්ටාසය බිහිවෙන්නේ අන්න ඒ ඉතිහාසේ ගැන හොයන්නයි, මම දන්න තරමට පුරාවිද්‍යාඥයන්ට ලෝකේ ගොඩක් ලොකු තැනක් හිමි වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි වෙන්න ඕනේ ඉතිහාසයක් තියෙන්නේ :P ඕය ඕන තරම් ඊජිප්තුවේ, ශිෂ්ඨාචාර කොච්චරක් නම් තියෙනවාද? ඇයි ඒ මිනිස්සු දියුණු නැද්ද? වර්තමාන මිනිස්සුන්ට අනන්‍යතාවක් තියෙයිද මේ අපේ දේශපාලනේ එක්ක?? ඒක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි අපේ රටේ නිදහස ලැබුනට පස්සේ සුද්දගේ ආණ්ඩු ක්‍රමේන් ලංකාවට හෙන ගැහුනාට පස්සේ වෙච්ච දෙයක් :nerd::nerd: අනන්‍යයතාවක් ගොඩ නගාගන්න දුන්නේ නෑ තමන්ගේ සාක්කුවට වදින නිසා වේවා හෝ ඊරිසියාව නිසා වේවා :frown:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    යකෝ මුන්ට ජාතික වීරයොයි කාටුන් චරිතයි අඳුනගන්න බැරි හැටියක්-Anyway Elakiri Treared eka Rep+++
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    නැහැ. පාළි හා සංස්කෘත භාෂා වල සංයෝගයක්. ඒ කිව්වෙ, සිංහල භාෂාව. :yes:
    ඔයාගෙ එළකිරි අවතාරයෙ ඉන්නෙ සිංහයෙක්. වංග රාජධානියෙ සුප්පාදේවි කුමරිය ට සහ එයාව පැහැර ගත්තු සිංහයා ට දාව උපන්න සිංහබාහු වසර 16 කට පස්සෙ තමන්ගෙ පියා වුණ සිංහයා ව මරනව. පස්සෙ, සිංහපුරය කියල ස්වකීය රාජධානියක් තනාගෙන තමන්ගෙ නැගණිය වුණ සිංහ සීවලී ව සරණ පාවා ගන්නව. ඒ දෙන්නට දාව උපන්න විජය කුමාරයාගෙන් තමයි ආර්යයො (සිංහලයො) පැවතගෙන එන්නෙ. "සිංහල" කියන්නෙ සංස්කෘත භාෂාවෙ "සිම්හා (සිංහ)" සහ "ලෝහා (ලේ)" කියන පද යුගලයේ බැඳුම. ඒ කිව්වෙ, සිංහ ලේ යන්න. :)
    ඉතින්, මම විශ්වාස කරනව ඔයා සිංහලයෙක් නම් ඔයාට සිංහල භාෂාව ගැන යම් හෝ අවබෝධයක් ඇති කියල. එහෙනම්, ඔය අහල තියෙන්නෙ කොයි තරම් අමනෝඥ ප්‍රශ්නයක් ද...?
    :nerd:
    බොරු කියන්න එපා යකෝ. සිංහල කියන්නෙ සිව්හෙල කියන එක. අනිත් එක ලංකාවෙ ඉන්නෙ ආර්යන්ගෙන් (විජය ඇතුලු 700ක් පිරිසගෙන්) පැවතගෙන එනව කියන එකත් බොරු. විජය ලංකාවට ආවෙ බුදුහාමුදුරුවො පිරිනිවන් පෑ දවසෙ. හැබැයි බුදු හාමුදුරුවො ඊට කලින් ලංකාවට තුන්පාරක් එනකොට මේකෙ ලක්ශ ගානක් මිනිස්සු (යක්ශ, නාග, දේව )හිටිය කියල සදහන් වෙනව. මම අහන්නෙ විජය ආවට පස්සෙ ලංකාවෙ හිටපු මිනිස්සු අතුරුදහන් වුනාද කියල. නැත්තන් 700ක් අවිත් ලක්ශ ගානක් මැරුවද?. ඔව්ව තමයි මචන් විහිලු කියන්නෙ. දැනට හොයාගෙන තියන විදිහට ලංකාවෙන් හම්බෙන මිනිස් අස්ති කැබලි ඉන්දියාවෙ ඒවට වැඩිය හුගක් පරණයි. දැන් homo balangodensis කියල වෙනම මානවයෙකුත් නම් කරල තියෙන්නෙ. දන්නැත්තන් ගිහින් කියවහන්: http://en.wikipedia.org/wiki/Balangoda_Man

    Balangoda Man (Homo sapiens balangodensis[1]) refers to hominins from Sri Lanka's late Quaternary period.[2] The term was initially coined to refer to anatomically modern Homo sapiens from sites near Balangoda that were responsible for the island's Mesolithic 'Balangoda Culture'.http://en.wikipedia.org/wiki/Balangoda_Man#cite_note-pps-2
    ලෝකෙ ඉන්න ඉතිහාසඥයො ඔව්ව පිලි අරන් තියෙන්නෙ :yes: අපේ එවුන් පිලිගන්නැති වුනාට
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    එක අතකට හරි බන්. ඕවා අමතක වෙලා ගියාම හැමදාම ඉතිහාසෙ ජීවත් වෙන මිනිස්සු අඩුම තරමෙ වර්තමානෙටවත් එයි. හැමදාම ඉතිහාසෙ ගැන කතාකරන මිනිස්සුන්ට අනාගතයක් නැහැ.. අවුරුදු 2500ක් ඔය ඉතිහාසෙ ගැන කතාකරපු එක ඇරෙන්න අපේ මිනිස්සු මොනවද කලේ? අපේ වර්තමාන පරම්පරාවල මිනිස්සුන්ට වෙනම අනන්‍යතාවක් තියෙනවද? දැන් හරි ලෝකෙ කැරකෙන පැත්තට කැරකෙන්න හදන එක හොඳයි.;);)

    මමනම් එකග නෑ බන් උබේ කතාවට...
    ඉතිහාසයක් නැතුව අනාගතයක් නෑ බන්.. :no::no:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    බොරු කියන්න එපා යකෝ ,සිංහල කියන්නේ සිව්හෙල කියන එක .යක්ෂ ,නාග ,දේව ,kumbanda යන ගෝත්‍ර හතරේ එකතුව .ඉන්දියාවෙන් ආපු එවුන් රටේ එක පැත්තක හිටපු යක්ෂ ජන කොට්ටාශයක් එක්ක කවලම් උන එක විතරයි.ඒ මිසක් මුළු ලංකාවේම උන්ගේ ජනාවාස ඇති උනේ නෑ .විජය එන්නට පෙර මෙහෙ තිබ්බ නිර්මාණ වලට සාක්ෂි ඕනේ තරම් තියෙනවා .

    බොරු කියන්න එපා යකෝ. සිංහල කියන්නෙ සිව්හෙල කියන එක. අනිත් එක ලංකාවෙ ඉන්නෙ ආර්යන්ගෙන් (විජය ඇතුලු 700ක් පිරිසගෙන්) පැවතගෙන එනව කියන එකත් බොරු. විජය ලංකාවට ආවෙ බුදුහාමුදුරුවො පිරිනිවන් පෑ දවසෙ. හැබැයි බුදු හාමුදුරුවො ඊට කලින් ලංකාවට තුන්පාරක් එනකොට මේකෙ ලක්ශ ගානක් මිනිස්සු (යක්ශ, නාග, දේව )හිටිය කියල සදහන් වෙනව. මම අහන්නෙ විජය ආවට පස්සෙ ලංකාවෙ හිටපු මිනිස්සු අතුරුදහන් වුනාද කියල. නැත්තන් 700ක් අවිත් ලක්ශ ගානක් මැරුවද?. ඔව්ව තමයි මචන් විහිලු කියන්නෙ. දැනට හොයාගෙන තියන විදිහට ලංකාවෙන් හම්බෙන මිනිස් අස්ති කැබලි ඉන්දියාවෙ ඒවට වැඩිය හුගක් පරණයි. දැන් homo balangodensis කියල වෙනම මානවයෙකුත් නම් කරල තියෙන්නෙ. දන්නැත්තන් ගිහින් කියවහන්: http://en.wikipedia.org/wiki/Balangoda_Man

    Balangoda Man (Homo sapiens balangodensis[1]) refers to hominins from Sri Lanka's late Quaternary period.[2] The term was initially coined to refer to anatomically modern Homo sapiens from sites near Balangoda that were responsible for the island's Mesolithic 'Balangoda Culture'.http://en.wikipedia.org/wiki/Balangoda_Man#cite_note-pps-2
    ලෝකෙ ඉන්න ඉතිහාසඥයො ඔව්ව පිලි අරන් තියෙන්නෙ :yes: අපේ එවුන් පිලිගන්නැති වුනාට

    අනිවා......
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle

    සිරා කතාව බන්...
    තව ටික දවසකින් වීර පුරන් අප්පු කවුද කියලා ඇහැව්වොත් කියයි බෙන් 10 ගේ මල්ලි කියල,,,
    සරදියෙල් කවුද කියල ඇහැව්වොත් කියයි ටින් ටින්ගේ අයියා කියලා...
    අපේ අනාගතේ බාරගන්න ඉන්න උන් මුල අමතක කරලා කොහොම ඉදියිද කියලයි දුක බන්....
    මෙව්ව ගුරුවන්රුන්ගේ විතරක් නෙමේ දෙමවුපියන්ගේත් වැරදි බන්....
    රජයේ ඉස්කෝල වල මෙහෙමනම්
    ඉන්ටෙර්නැෂනල් යන උන්ට දෙයියන්ගේම පිහිටයි........​
    :yes::yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමනම් එකග නෑ බන් උබේ කතාවට...
    ඉතිහාසයක් නැතුව අනාගතයක් නෑ බන්.. :no::no:

    හරියට හරි.. මේකත් බලන්න..

    අපි අපේ ඉතිහාසයට හා අපේ කමට ගරහලා දියුනු ලෝකයකට ගමන් කරනවා කියලා හිතුවට එහෙම කරන්න කරන්න අපි හැමදාම එකම තැන....
     
    • Like
    Reactions: rRASHENTHA

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    නැකැත් රාල;16183627 said:
    හරියට හරි.. මේකත් බලන්න..

    අපි අපේ ඉතිහාසයට හා අපේ කමට ගරහලා දියුනු ලෝකයකට ගමන් කරනවා කියලා හිතුවට එහෙම කරන්න කරන්න අපි හැමදාම එකම තැන....

    Respect.jpg
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මමනම් එකග නෑ බන් උබේ කතාවට...
    ඉතිහාසයක් නැතුව අනාගතයක් නෑ බන්.. :no::no:
    උබේ කතාවේ වැරද්දක් නැ හැබැයි අපේ මිනිස්සු කලේ ඉතිහාසය ගැන පම්පෝරි ගහපු එක මිස එ ඉතිහාසයෙන් ඉගෙන ගත්ත එක නෙමෙයි ,ආණ්ඩුවේත් වැරැද්ද තමයි .
    නැකැත් රාල;16183627 said:
    හරියට හරි.. මේකත් බලන්න..

    අපි අපේ ඉතිහාසයට හා අපේ කමට ගරහලා දියුනු ලෝකයකට ගමන් කරනවා කියලා හිතුවට එහෙම කරන්න කරන්න අපි හැමදාම එකම තැන....
    ඇන්තනි මහත්තයා නියමෙට කියනවා වෙලා තියෙන දේ :yes:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇන්තනි මහත්තයා නියමෙට කියනවා වෙලා තියෙන දේ :yes:

    ඔය මනුස්සයා අන්ඩුවට කඩේ යන නිසා මගෙත් පෞද්ගලික කැමත්තක් තිබ්බෙ නෑ. හැබැයි මෙතනදී නම් කියල තියන කථාව සහතික ඇත්ත..
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    වැඩිය ඕනේ නෑ. පුලුවන් නම් අපේ රටේ දේශපාලුවෝ කීප දෙනෙක්ගෙන් අහලා බලන්න. ඔයිට හපන් ඒවා දෙයි :lol::lol: රටේ ඉන්න හරක් ඔක්කොම දේශපාලනේට ගියාම මොන මඟුල කරත් ඉගෙන ගන්න එවුනුත් හරක් වෙනවා :lol::lol:

    අනේද කියන්නේ බන්....
    මට මතකයි මීට අවුරුදු දෙක තුනකට ප්‍රාදේශීය සභා ජන්දයක් කාලේ නෙත් එෆ්.එම් එකෙන් ජන්දේ ඉල්ලන උන්ට කතා කරා...

    එකෙක්ගෙන් ඇහුව " විජයබා කොල්ලය ගැන ඔබ දැනුවත්ද ? " කියල...
    ඌ කියපි , " මම බලයට ආපු ගමන් කොල්ලය කරපු එවුන් හොයල දඩුවම් දෙනවා " කියල.......:lol:
    අහපු එවුන්ට මතක ඇති ....
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අනේද කියන්නේ බන්....
    මට මතකයි මීට අවුරුදු දෙක තුනකට ප්‍රාදේශීය සභා ජන්දයක් කාලේ නෙත් එෆ්.එම් එකෙන් ජන්දේ ඉල්ලන උන්ට කතා කරා...

    එකෙක්ගෙන් ඇහුව " විජයබා කොල්ලය ගැන ඔබ දැනුවත්ද ? " කියල...
    ඌ කියපි , " මම බලයට ආපු ගමන් කොල්ලය කරපු එවුන් හොයල දඩුවම් දෙනවා " කියල.......:lol:
    අහපු එවුන්ට මතක ඇති ....

    මන් ඇහැවුවා බන් සීන් එක. ලැජ්ජයි බන්.......
    මුන්ට ජන්දේ දෙන අපිමයි වැරදි බන්.......
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    උබේ කතාවේ වැරද්දක් නැ හැබැයි අපේ මිනිස්සු කලේ ඉතිහාසය ගැන පම්පෝරි ගහපු එක මිස එ ඉතිහාසයෙන් ඉගෙන ගත්ත එක නෙමෙයි ,ආණ්ඩුවේත් වැරැද්ද තමයි .

    ඇන්තනි මහත්තයා නියමෙට කියනවා වෙලා තියෙන දේ :yes:

    ආණ්ඩුව තමා බන් මේ හැම දෙකටම වගකියන්න ඕනේ...
    බලේට ආපු ගමන් උන් උන්ගේ පරම්පරාවට හම්බ කරනවා මිසක් රටේ ඉන්න මිනිස්සුන්ටවත් රටටවත් සදාරණයක් ඉටු කරන්නේ නෑ...........
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අනේද කියන්නේ බන්....
    මට මතකයි මීට අවුරුදු දෙක තුනකට ප්‍රාදේශීය සභා ජන්දයක් කාලේ නෙත් එෆ්.එම් එකෙන් ජන්දේ ඉල්ලන උන්ට කතා කරා...

    එකෙක්ගෙන් ඇහුව " විජයබා කොල්ලය ගැන ඔබ දැනුවත්ද ? " කියල...
    ඌ කියපි , " මම බලයට ආපු ගමන් කොල්ලය කරපු එවුන් හොයල දඩුවම් දෙනවා " කියල.......:lol:
    අහපු එවුන්ට මතක ඇති ....

    :lol::lol: අනේද කියන්නේ බං. ඉතින් රට බාර එවුනුත් එහෙම නම් තව කවර කතාද? වැඩිය ඕනේ නෑ බං , ගොඩක් රටවක් වල ඇමතිකම් දරන අයට ඒ ඒ විෂය වල Phd එකක් තියෙනවා :baffled::baffled: අපේ රටේ ඉතින් අධ්‍යාපන සුදුසු කම් අවශ්‍යය නැති එකම ලොකු තනතුර තමා මැති ඇමති කම් කියන ඒවා. ඒ නිසා ගොඩක් වෙලාවට 8 පාස් එවුන් තමා එන්නේ. වැඩිය ඕනේ නෑ අපේ මහ රජතුමා වුනත් රඟපාපු නලුවෙක් මිසක් ඊට එහා නෑ :oo::oo: ගොඩක්ම ජනප්‍රිය උදවිය මිසක් රට හදන්න පුලුවන් එවුන්ට ඡංදයක් දෙන්නේ නෑ. ඊට පස්සේ එවුන්ට උදව් කරන හෙන්චයියෝ සහ මැරයන්ට උදව් කරනවා ඡංදේ ඉල්ලන්න. අන්තිමට රටේ ඉන්න කුඩ්ඩෝ පාතාලකාරයෝ ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුලේ. රට බල්ලට යනවා. ඒකට ගානක් නෑ. මොකද උන් දේශපාලනේ ගැන මෙලෝදෙයක් දන්නේ නැති නිසා රටට වෙන විනාශේ පේන්නේ නෑ. එහෙව් රටක මේ අපි ඉන්නේ. තව ටික කාලයක් එද්දි පාර්ලිමේන්තුව, නලු නිලියන්ගෙනුයි ක්‍රීඩකයන්ගෙනුයි විතරක් පිරිලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ. මොකද මේක සිරි ලංකාව :nerd:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අර කැම්පස් හු* මොකක් ද බන් කියන්නෙ..? තව අර මාතලන් අයියා කෙනෙක් ගැන කියවන්නෙ.. අනිත් උන් නම් පොඩි උන් කිවෙහෙකි අමාරුවෙන් හරි..එත් මෙ හු * මොනවද කියවන්නෙ..:shocked::shocked::shocked:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    :lol::lol: අනේද කියන්නේ බං. ඉතින් රට බාර එවුනුත් එහෙම නම් තව කවර කතාද? වැඩිය ඕනේ නෑ බං , ගොඩක් රටවක් වල ඇමතිකම් දරන අයට ඒ ඒ විෂය වල Phd එකක් තියෙනවා :baffled::baffled: අපේ රටේ ඉතින් අධ්‍යාපන සුදුසු කම් අවශ්‍යය නැති එකම ලොකු තනතුර තමා මැති ඇමති කම් කියන ඒවා. ඒ නිසා ගොඩක් වෙලාවට 8 පාස් එවුන් තමා එන්නේ. වැඩිය ඕනේ නෑ අපේ මහ රජතුමා වුනත් රඟපාපු නලුවෙක් මිසක් ඊට එහා නෑ :oo::oo: ගොඩක්ම ජනප්‍රිය උදවිය මිසක් රට හදන්න පුලුවන් එවුන්ට ඡංදයක් දෙන්නේ නෑ. ඊට පස්සේ එවුන්ට උදව් කරන හෙන්චයියෝ සහ මැරයන්ට උදව් කරනවා ඡංදේ ඉල්ලන්න. අන්තිමට රටේ ඉන්න කුඩ්ඩෝ පාතාලකාරයෝ ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුලේ. රට බල්ලට යනවා. ඒකට ගානක් නෑ. මොකද උන් දේශපාලනේ ගැන මෙලෝදෙයක් දන්නේ නැති නිසා රටට වෙන විනාශේ පේන්නේ නෑ. එහෙව් රටක මේ අපි ඉන්නේ. තව ටික කාලයක් එද්දි පාර්ලිමේන්තුව, නලු නිලියන්ගෙනුයි ක්‍රීඩකයන්ගෙනුයි විතරක් පිරිලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ. මොකද මේක සිරි ලංකාව :nerd:

    ඔව් බන් සිරාවට...
    ලංකාවට පයගහන්න බැරි තරම් දුරට කලකිරිලා ඉන්නේ බන්...
    ලංකාවේ අනාගතයක් ගැන හිතන්න අමාරුයි සත්තකින්ම........