ලැජ්ජ නැද්ද යකෝ

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    නැත්තේ මොකද උබේ නංගිගේ හෝ කාගේ හරි ෆොටෝ ඒවගේ දැම්මේ නැත්තම් පිටට යන්නේ නැනේ බං..ගෙදරට ඇවිල්ලා කව්රුත් බලෙන් ෆොටෝ ගහගන්නේ නැනේ

    ]ithn ban ewa aran public forums wala danne mona amaruwakatada ?
     
    Mozilla

    Well-known member
  • ]ithn ban ewa aran public forums wala danne mona amaruwakatada ?

    උබ හිතන් ඉන්නේ ෆේස් බුක් කියන්නේ ප්‍රයිවට් කියලද?එළකිරි එකේ දාමොත් උබලා අඩුම ගානේ දන්නවා කොහෙද දැම්මේ කියලවත්..

    අනිත් එක මේ තර්ඩ් එක දාපු එකා කියන්නේ වෙන අදහසක්...උබට එක දැනගන්න ඕනිනම් මුගේ පරණ ත්ර්ඩ්ස්.පොස්ටෙස් බලපන්
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    උබ හිතන් ඉන්නේ ෆේස් බුක් කියන්නේ ප්‍රයිවට් කියලද?එළකිරි එකේ දාමොත් උබලා අඩුම ගානේ දන්නවා කොහෙද දැම්මේ කියලවත්..

    අනිත් එක මේ තර්ඩ් එක දාපු එකා කියන්නේ වෙන අදහසක්...උබට එක දැනගන්න ඕනිනම් මුගේ පරණ ත්ර්ඩ්ස්.පොස්ටෙස් බලපන්

    fb kiyanne social website ekak ban ,,, eke privacy options thiyenawa ,,, minihekta ehema lesiyen photo balanna ba ,, kenek wa trust karala thama accept karanne request eka ,, anika wedi purama fb wala up karanne thamange ayata balaganna nathuwa loketa penna neme ne ban ,, ithn ehema ewwa dana eka weradi ,,
     
    Mozilla

    Well-known member
  • fb kiyanne social website ekak ban ,,, eke privacy options thiyenawa ,,, minihekta ehema lesiyen photo balanna ba ,, kenek wa trust karala thama accept karanne request eka ,, anika wedi purama fb wala up karanne thamange ayata balaganna nathuwa loketa penna neme ne ban ,, ithn ehema ewwa dana eka weradi ,,

    හරි උබ කියන එක හරි කියමුකෝ...........උබ කියන විදිහට එක එහෙනන්ම් ඇයි මු මේ විදිහට ත්‍රඩ් එකක් දැම්මේ?ඕව කියන privacy options ඔක්කොම තියෙනවනේ බං?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරි උබ කියන එක හරි කියමුකෝ...........උබ කියන විදිහට එක එහෙනන්ම් ඇයි මු මේ විදිහට ත්‍රඩ් එකක් දැම්මේ?ඕව කියන privacy options ඔක්කොම තියෙනවනේ බං?
    :lol::lol::rofl: ගෙදර දෙර ඇරලා හු%ලා යන්න කියලා කෙල්ල බඩ වෙලා කියලා බෙරිහන් දෙනවා:rofl: