මට ජොකත් එක්ක තමයි ප්රස්නෙ
ඕක පොඩි කාලෙදි යටට අදින්නත් මන් ලැජ්ජයි,
Grde 9වෙනකන් මන්ගියෙ සිවිල්
බෙහෙත් බීලා හොඳ කරගන්න පුළුවන් ලෙඩක් නෙවෙයි ඕක.
මුලින්ම උඹව දන්නේ නැති මිනිස්සු ඉන්න පළාතකට ගිහින් ගට අරගෙන නාපන් ජොකා පිටින්. ඊට පස්සේ ටික ටික ඕකට හුරුවෙයි.
ඔලුව හදාගනින් බන් ඔක්කොටම කලින්
මුලින්ම උඹව දන්නේ නැති මිනිස්සු ඉන්න පළාතකට ගිහින් ගට අරගෙන නාපන් ජොකා පිටින්. ඊට පස්සේ ටික ටික ඕකට හුරුවෙයි.
ඔලුව හදාගනින් බන් ඔක්කොටම කලින්

mata oona ljjawa nathi krgnta bn

.Mamath owa aragena tiyenawa ban