ලැට් එකේ phone use කරන මෝඩයෝ.

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    උඹලට මෝඩයෙක් අඳුරගන්න ලේසිම ක්‍රමයක් මම කියලා දෙනවා.

    ඒ තමයි උඹට මෝඩයෙක්ද කියලා දැනගන්න ඕන එකාගෙන් අහපන් ඌ ටොයිලට් එකේ රෙද්දි phone එක පාවිච්චි කරන්නෙ නැතුව ඉන්න බැරි එකෙක්ද කියලා. ඌ ඔව් කිව්වොත් මේ ප්‍රශ්න ටික අහපන්.

    "උඹ ගෙදර විතරනම් එහෙම කරන්නේ? ඇයි උඹලගෙ දෙමවිපියො,ගෑනි උඹ toilet එකෙන් පිට ඉද්දි phone එක පාවිච්චි කරනවා දැක්කොත් ගොඩාක් බනිනවද?"

    "නැත්තන් උඹ වැඩපොලේ toilet එකේ රෙද්දි විතරනම් එහෙම කරන්නේ, උඹට වැඩ කරන අතරතුර phone පාවිච්චි කරොත් බොසා බනිනවද?"

    "නැත්තන් උඹේ සෞඛ්‍ය ගැටළුවක් නිසා ගොඩාක් වෙලා toilet එකේ ඉන්න සිද්ද වෙනවද?"

    මේ ප්‍රශ්න තුනට උගේ උත්තරේ "නෑ" කියන එකනම්. ඒකෙ තේරුම ඌ රෙන එකවත් නිදහසේ කරන්න බැරි. phone එකට ඕනවට වඩා ඇබ්බැහි වෙච්ච මෝඩ කැරියෙක්. නැත්තන් ඌ කාවහරි කොපි කරලා ඒදේ කරනවා. සමහර උන් ඉන්නවා ඒ රෙන්න කොමඩ් එකේ ඉදගත්ත පාර ගේම් ගහලා,ෆිල්ම් එකකුත් බලලා නවතින්නේ කොච්චර හරක්ද කියනවනම් සෞඛ්‍ය විශේෂඥ්ඥයෝ කියනවා ඔහොම රෙන්න ගිහින් දිගටම ගොඩක් වෙලා ඉදන් ඉන්න එකෙන් පුකට පීඩනය වැඩි වෙලා ටික කාලෙකින් අර්ශස් හැදෙන්න ප්‍රවණතාවය වැඩී කියලා. ඒ වගේම ඔය කොමඩ් එකෙයි ඒ අවට වාතාශ්‍රයේ ඉන්න අහිතකර බැක්ටීරියා තමන්ගේ ශරීරයට බාහිරට වගේම අභ්‍යන්තරයට නිරාවරණය වෙනවා, එහෙම කාලයක් උනාම එක එක ලෙඩ එනවා කියලත් වෛද්‍යවරු කියනවා. ඒවගේම උගේ phone එකත් විෂබීජ ලන්තයක් වෙනව ඔය වැඩෙන්. ඔය වගේ උන්ගේ phone ඇල්ලුවොත් අනිවාරෙන් අත හෝදපන් හොඳට.

    ඉතිං රෙන වෙලාවටත් නිදහසේ ඉක්මනට රීලා එතනින් පිටවෙන්නැතුව phone එකයි news paper එකයි බල බල ඒ විශබීජ ගොඩේ ලැගලා ඉන්න හරකෙක් වෙන්නැතුව දැන්වත් හැදියන්. අනිත් එකාටත් ඉක්මනට රෙන්න ඉඩදෙන්න ටොයිලට් එකෙන් පිටවියන් ඒකේ ලැගගෙන ඉන්නැතුව.

    ඉතිං ඔන්න ඔහොමයි මෝඩයෙක් අඳුරගන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ලැට් එකේ ෆෝන් ඔබ ඔබ හිටපු එකෙක් නිසා කලිසමේම ගූ ගියා නේද?
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ඇයි ඉතින් මේ නහර පුප්පාගෙන :eek:
    මොකද උඹත් මනුස්සයෙක් මාත් මනුස්සයෙක්. උඹටත් කක්කා බර හැදෙනවා මටත් හැදෙනවා.
     
    • Like
    Reactions: wawula

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ලැට් එකේ ෆෝන් ඔබ ඔබ හිටපු එකෙක් නිසා කලිසමේම ගූ ගියා නේද?
    ලුණු කැටයක් තරම්

    Ubata bokak set wela kalisamema giya neda ekek lat eke phone eka saddeta mona hari bala bala eliyata en natuwa iddi atta kiyapan?
    ------ Post added on Jan 6, 2024 at 11:16 PM

    ලැට් එකේ ෆෝන් ඔබ ඔබ හිටපු එකෙක් නිසා කලිසමේම ගූ ගියා නේද?
    හ්ම්❤️
    ------ Post added on Jan 6, 2024 at 11:17 PM
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ලැට් එකේ ඉඳන් නේද මේ ත්‍රෙඩ් එක දැම්මේ?
    ලැට් එකේ ඉදන් පාවිච්චි කරන්න අප්පිරියයි

    අනික් උන් රෙන විදිහ ගැන මෙච්චර පුකේ අමාරුවක් :rolleyes: :rolleyes:
    මේං මෝඩයෙක් අහුවුනා.දැන්වත් හැදියන් බන්.
    ------ Post added on Jan 6, 2024 at 11:20 PM
     
    Last edited:
    • Like
    Reactions: wawula

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනිත් උන් කරන කියන දේවල් ගැන වදවෙන එක නවත්තපං. උබ අකමැති දේ නොකර ඉදපන්. අපි අපිට ඕන දේ කරන ගමන් අනිත් උන් අපිට ඕන දේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න.හරි හෝ වැරදි Don't worry about things you can't control
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    අනිත් උන් කරන කියන දේවල් ගැන වදවෙන එක නවත්තපං. උබ අකමැති දේ නොකර ඉදපන්. අපි අපිට ඕන දේ කරන ගමන් අනිත් උන් අපිට ඕන දේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න.හරි හෝ වැරදි Don't worry about things you can't control
    ඉතිං ඇයි අන්තිම ටික විතරක් ඉංග්‍රීසියෙන් දැම්මේ සිංහලෙන්ම දාපන්කො🤣 ඒක හෙන cringe ගතියක් බන්. එහෙනම් උඹේ ඔය තියරිය හැමදේකට ඇප්ලයි කරගනිං. අනිත් උන් උඹට බැන්නොත් ගණන් නොගෙන ඉදපන්, අනිත් උන් මොකක්හරි ගොබ්බ වැඩක් කරොත් කටපියන් ඉදපන්, ඒවගේ හැමදේකටම ඇප්ලයි කරහන්. ඒත් උඹ එහෙම කරන්නැ හේතුව උඹත් රෙන ගමන් phone එක ඔබන එකෙක්. ඉතිං උඹේ වැරදි පුරුද්ද හදාගන්නෙ නැතුව පෝස්ට් එක වද්දගෙන මට මේ මෝඩ තර්කය ඉදිරිපත් කරන්න ඔයා පෙළඹුනා. අනිත් උන් කරන දේවල් වලින් අපිට බලපෑමක් තියෙනවා කියලා තේරුම් ගනිං.සරලවම කිව්වොත් දැන් මට කලිසමේ ගිහින් තියෙන්නෙ මේ ටොයිලට් එක ඇතුලේ ඉදන් එලියට එන්නෙ නැති ගෝතයෙක් නිසා.
     
    • Like
    Reactions: wawula

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම ලිව්වේ.

    oka ubage oluwe thiyana mathayak misak reserach walin confirm karapu deyak newei.
    so, uba toilet eke use karana nisa ubata ubage gedarin modaya kiyala benala athi,

    onna aha ganin, apith toilet ekata phone eka aran yanawa, a giyata peya ganan inne neha, toilet karala iwara unahama phone eka thiyala nala enawa.

    api gewal wala innadi phone eka use karanne mona hari ona kamak thibboth.

    ubage gon ideas dala methana pora wenna epa.
     
    • Like
    Reactions: wawula