ලැපක් ගත්තා ebay Dell latitude 5420

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    price eka update kalath ai total value eka change wenne natte? me screenshot eka gannkota update kiyana eka click kalla nadda? man una nan thawa aduwen danne :D . habai hari value eka thiyanakaota insurance danama full gana ganna puluwan man hitanne.
    update una mchan. log out wela log wenna ona ekata. un eeyema fedex damma pay kalata passe. sathiyen lankawe 😊

    12408446-40-D0-4983-B2-CD-2-EA356424-EEF.jpg

    ------ Post added on Feb 15, 2023 at 1:53 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    B8032-C2-A-36-BF-4006-9453-610674-DB0-B03.jpg
    EFA080-D3-8-B4-A-4-D5-C-B7-E2-A9009293-BEA4.jpg
    ගායිස් බඩු ආව ඔන්න. ඊයේ තිබ්බේ ඩුබායි අද 12 වෙද්දි ගෙදරටම අරන් ආව. ටැක්ස් 8% 12500 මම හිතුවේ මීට වඩා ගානක් රටේ පවතින කේස් නිසා. පැකින් වල හිරීමක් වත් නැහැ. පෙස්ට්‍රෝ නම් පට්ටයි ලැප් දෙකක් ගත්තා දැනට. යුඑස් ඉදලා එන්න සතියයි. සේලර්ගේ ඉදන් වෙයාහවුස් එන්න දවස් 4ක් වගේ ගියේ
    තව 8 ජිබ් රැම් එකක් ඔඩර් කලා ඒක හෙට ලැබෙන්නේ. උබල ප්‍රෙස්ටෝ දානවනම් කිසි අවුලක් නැහැ. ටැක්ස් අවුලකුත් නති එකේ හොද සේලර් කෙනෙක් බලල ගන්නයි තියෙන්නෙ. ඊබේ නම් ඔපන් බොක්ස් හොද ලැප් තියේ සේලර් බලල ගන්න. ගොඩක් අඩුවට ගන්න පුලුවන්. මම ගත්තේ සීල් පැක් 👌
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    එළකිරි මචන්. මම thread එක බලාගෙනම හිටියෙ. Amazon Warehouse deals තියෙනවා aduwata ටිකක් පරණ ඒවා තියෙනව. ලයක් තිබ්බ ලැප් වලට tax ගැහුවේම නැති නේද? (normal post ?)
    https://www.amazon.com/s?i=computer...-5&pf_rd_t=101&ref=s9_acss_bw_cg_awstre_3a1_w
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එළකිරි මචන්. මම thread එක බලාගෙනම හිටියෙ. Amazon Warehouse deals තියෙනවා aduwata ටිකක් පරණ ඒවා තියෙනව. ලයක් තිබ්බ ලැප් වලට tax ගැහුවේම නැති නේද? (normal post ?)
    https://www.amazon.com/s?i=computers&bbn=10158976011&rh=n:10158976011,n:172282,n:!493964,n:541966,n:13896617011&pf_rd_i=10158976011&pf_rd_m=ATVPDKIKX0DER&pf_rd_p=27825c4b-ab2a-4439-a18e-8a6136972ae0&pf_rd_r=X2RP327GYFXCC5MPSC9D&pf_rd_s=merchandised-search-5&pf_rd_t=101&ref=s9_acss_bw_cg_awstre_3a1_w
    mama last year march wala Chromebook ekak genawa presto ekata tax 2500 i 100usd.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    B8032-C2-A-36-BF-4006-9453-610674-DB0-B03.jpg
    EFA080-D3-8-B4-A-4-D5-C-B7-E2-A9009293-BEA4.jpg
    ගායිස් බඩු ආව ඔන්න. ඊයේ තිබ්බේ ඩුබායි අද 12 වෙද්දි ගෙදරටම අරන් ආව. ටැක්ස් 8% 12500 මම හිතුවේ මීට වඩා ගානක් රටේ පවතින කේස් නිසා. පැකින් වල හිරීමක් වත් නැහැ. පෙස්ට්‍රෝ නම් පට්ටයි ලැප් දෙකක් ගත්තා දැනට. යුඑස් ඉදලා එන්න සතියයි. සේලර්ගේ ඉදන් වෙයාහවුස් එන්න දවස් 4ක් වගේ ගියේ
    තව 8 ජිබ් රැම් එකක් ඔඩර් කලා ඒක හෙට ලැබෙන්නේ. උබල ප්‍රෙස්ටෝ දානවනම් කිසි අවුලක් නැහැ. ටැක්ස් අවුලකුත් නති එකේ හොද සේලර් කෙනෙක් බලල ගන්නයි තියෙන්නෙ. ඊබේ නම් ඔපන් බොක්ස් හොද ලැප් තියේ සේලර් බලල ගන්න. ගොඩක් අඩුවට ගන්න පුලුවන්. මම ගත්තේ සීල් පැක් 👌
    TFS
     
    • Like
    Reactions: Hasitha22

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    "ටැක්ස් අවුලකුත් නති එකේ හොද සේලර් කෙනෙක්"උබ කියන්නේ USA වල වදින ටැක්ස් එකද බන් ? ප්‍රෙස්ටො ඇඩ්‍රස් එකට දැම්මම ඒක වදින්නේ නැද්ද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    "ටැක්ස් අවුලකුත් නති එකේ හොද සේලර් කෙනෙක්"උබ කියන්නේ USA වල වදින ටැක්ස් එකද බන් ? ප්‍රෙස්ටො ඇඩ්‍රස් එකට දැම්මම ඒක වදින්නේ නැද්ද?
    Tax nam wadune naha ban. unit price only( us) Global shipping program eken ena ewata thami Tax wadinne. Lankawe tax 8% awulakma nahane ban
     
    • Like
    Reactions: Hasitha22 and dmtx