BUMPER
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 1, 2021 #21 BUMPER Reactions: kinkon
akunad Well-known member Jan 28, 2010 1,382 1,199 113 Non of your business Mar 1, 2021 #22 Abans thiyanawa Lenovo man gatta i7 ekak 256SSD ekka 180000 ta Reactions: EnIgma001
egs Well-known member Mar 13, 2009 2,107 390 83 Colombo Mar 1, 2021 #23 HP 11th Gen i7 Laptop Attachments HP-laps.png 696.4 KB · Views: 72
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,694 113 කැමති තැනක Mar 2, 2021 #24 bump. Reactions: kinkon
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Mar 2, 2021 #25 EnIgma001 said: Nanotek Red line Barclays හැබැයි බඩු නෑ වගේ Site walata gihilla blapn oya 3ne Singer metropolitan nam ganna efa Click to expand... Metropolitan කියන්නෙ බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් මට නම් akunad said: Abans thiyanawa Lenovo man gatta i7 ekak 256SSD ekka 180000 ta Click to expand... අබාන්ස් එකෙන් අරගෙන වොරන්ටි ක්ලේම් කරන්න ගියොත් අපරාදෙ ගත්තෙ කියල හිතෙයි. තරහකාරයෙක්ටවත් රෙකමන්ඩ් කරන්නෙ නැති ජරාම සර්විස් දෙන තැනක් අබාන්ස් කියන්නෙ. Singer, Damro ඒවගෙ වුණත් සර්විස් අවුලක් නෑ. දම්රෝ නම් ගොඩක් හොඳයි ඒත් ලැප් කොහොමද දන්නෙ නෑ
EnIgma001 said: Nanotek Red line Barclays හැබැයි බඩු නෑ වගේ Site walata gihilla blapn oya 3ne Singer metropolitan nam ganna efa Click to expand... Metropolitan කියන්නෙ බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් මට නම් akunad said: Abans thiyanawa Lenovo man gatta i7 ekak 256SSD ekka 180000 ta Click to expand... අබාන්ස් එකෙන් අරගෙන වොරන්ටි ක්ලේම් කරන්න ගියොත් අපරාදෙ ගත්තෙ කියල හිතෙයි. තරහකාරයෙක්ටවත් රෙකමන්ඩ් කරන්නෙ නැති ජරාම සර්විස් දෙන තැනක් අබාන්ස් කියන්නෙ. Singer, Damro ඒවගෙ වුණත් සර්විස් අවුලක් නෑ. දම්රෝ නම් ගොඩක් හොඳයි ඒත් ලැප් කොහොමද දන්නෙ නෑ
Cyper Well-known member Oct 11, 2015 344 242 63 ආ තැනක් නොදනිමි Mar 2, 2021 #26 Mandalorian said: Softlogic එකෙන් ලැප් ගන්න එක හොඳයිද? Warranty එහෙම claim කරන්න යනකොට අවුල්ද? Click to expand... සොෆ්ට්ලෝජීක් එකේ සර්විස් center එකක් තියෙනවා නාවල පැත්තේ. උන්ගේ සර්විස් එක මට set උනේ නෑ. අවුරුදු දෙකකට විතර කලින්, ලැප් එකේ key board එක මාරු කරන්න දුන්නා. ගද්දී ලැප් එකේ වටේ එහෙම හීරලා තිබ්බ. ඔහේ ලැප් එහෙම දානවද කොහොද. ආයේ අලුතෙන් දාපු කි බෝඩ් එකේ එක තැනක් පුපුරලා තිබ්බා. Lenovo ThinkPad dealers කවුද බං ලංකාවේ? Metropolitan එහෙම කරනව ද? ------ Post added on Mar 2, 2021 at 7:30 AM Reactions: Mandalorian
Mandalorian said: Softlogic එකෙන් ලැප් ගන්න එක හොඳයිද? Warranty එහෙම claim කරන්න යනකොට අවුල්ද? Click to expand... සොෆ්ට්ලෝජීක් එකේ සර්විස් center එකක් තියෙනවා නාවල පැත්තේ. උන්ගේ සර්විස් එක මට set උනේ නෑ. අවුරුදු දෙකකට විතර කලින්, ලැප් එකේ key board එක මාරු කරන්න දුන්නා. ගද්දී ලැප් එකේ වටේ එහෙම හීරලා තිබ්බ. ඔහේ ලැප් එහෙම දානවද කොහොද. ආයේ අලුතෙන් දාපු කි බෝඩ් එකේ එක තැනක් පුපුරලා තිබ්බා. Lenovo ThinkPad dealers කවුද බං ලංකාවේ? Metropolitan එහෙම කරනව ද? ------ Post added on Mar 2, 2021 at 7:30 AM
dilan91 Well-known member Mar 9, 2015 499 442 63 Mar 2, 2021 #27 Lenovo - Ktronix ( Unity plaza ground floor)