i5 11th gen ලැපක් ගන්න පුලුවන් කොහෙන්ද බන්?
Lenovo නන් වඩා හොදයි
Lenovo නන් වඩා හොදයි
Metropolitan epa kiyanne ayNanotek
Red line
Barclays
හැබැයි බඩු නෑ වගේ
Site walata gihilla blapn oya 3ne
Singer metropolitan nam ganna efa
ow bn,metropolitan eken mage lapeth display eka dala dunna warranty valin watha venne natuwametropolitan අයි බන් හොද නැත්තේ අපේ ලැපක් කිසි කෙස් එකක් නැතිව වොරන්ටි ක්ලෙම් කරලා දුන්න.
(කොරෝන කලේ , වාත උනේ නැහැ )
Kochchara dawasak giyada?ow bn,metropolitan eken mage lapeth display eka dala dunna warranty valin watha venne natuwa
මන් කිව්වේ..උබල ඔය කියපු එක තැනකවත් බඩු නෑ බන්.
Mage dan masayak withara display gihilla thama singapore idan enawalu.danata pawichchi karamma ekak dala dennam kiwwa.mn giye na thama.anith ewaiyth ehemada danne naha ithinSoftlogic එකෙන් ලැප් ගන්න එක හොඳයිද?
Warranty එහෙම claim කරන්න යනකොට අවුල්ද?
Softlogic එකෙන් ලැප් ගන්න එක හොඳයිද?
Warranty එහෙම claim කරන්න යනකොට අවුල්ද?
metropolitan අයි බන් හොද නැත්තේ අපේ ලැපක් කිසි කෙස් එකක් නැතිව වොරන්ටි ක්ලෙම් කරලා දුන්න.
(කොරෝන කලේ , වාත උනේ නැහැ )
Mage dan masayak withara display gihilla thama singapore idan enawalu.danata pawichchi karamma ekak dala dennam kiwwa.mn giye na thama.anith ewaiyth ehemada danne naha ithin
dawas 3k vage giye, habi me last year january vageKochchara dawasak giyada?
මේකට කතාකරල බලන්න.උබල ඔය කියපු එක තැනකවත් බඩු නෑ බන්.
බලන්නන් මචන්
11 th gen බැලුවෙ බන්lenova i7 7th gen lap ekak thiyenawa 1 year used,pm if u r interested
මාර වැඩේ ලංකාවට උනේ නේද බන්. ලැපක් ගන්න තැනක් නෑ. තියෙන ඒවයෙත් ගනන් හැටියට ඒවා ගන්න ඉඩමක්වත් විකුනන්න වෙනවමන් කිව්වේ..
Company වලට නම් දෙනවා.
Corporate sector witari badu denne .
Epsi softlogic Barclays last week company 1kta badu genwa