ලැපක් ගන්න හදන්නෙ!!!

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ලැපක් ගන්න හදන්නෙ!!!



    මචන් අලුතින් ලැපක් ගන්න කියල බැලුවෙ මේ ලැප් දෙක තම select කරල තියෙන්නෙ මෙ දෙකෙන් මොකක්ද හොද?

    Dell Notebook Inspiron 3576 8th Gen i7

    https://www.singersl.com/products/?t=dell-notebook-inspiron-3576-8th-gen-i7-dell3576-i78g-b

    Asus Notebook X510UF i7

    https://www.singersl.com/products/?t=asus-notebook-x510uf-i7-as-i7-win10-8g
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    මොකක් ගත්තත් සිංගර් එකෙන් ගන්න එපා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :yes:

    Metropolitan, Softlogic Hndai.

    Despite God's reviews Redline ekath hndai personal experience. :yes:




    bamba wala barcklays ekath hodai machn .. ow thani hamba tama ithin.:baffled:. lap ekak gatta six yrs ago toshiba..battery nam ithin maru kara yrs 2 wage..



    tawa lap ekak gatta dell.. ekatath dan 2 years walata kittui..
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..


    මචන් අලුතින් ලැපක් ගන්න කියල බැලුවෙ මේ ලැප් දෙක තම select කරල තියෙන්නෙ මෙ දෙකෙන් මොකක්ද හොද?

    Dell Notebook Inspiron 3576 8th Gen i7

    https://www.singersl.com/products/?t=dell-notebook-inspiron-3576-8th-gen-i7-dell3576-i78g-b

    Asus Notebook X510UF i7

    https://www.singersl.com/products/?t=asus-notebook-x510uf-i7-as-i7-win10-8g

    Machan oya asus lap eke body eka plastic neda :no:
    s510un eka wage balanna , metal body :)
    mat x510uf , s510un dekema beluwa,,Dekama ewith dan awruddakata wediy. :( Alut models ewith tibbata meheta gennanne nehe :growl:
    Singer nam ganna epa..singer wala after service sure nehe :no: