ලැප්ටොප් අසාදරණේ proof unedited

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
අපේ ඔෆිස් එකේ කැස්පර්ස්ක්යි දාන්න යන්නෙ, ලොක්කත් කඩවත නිසා උඹගේ කඩෙන් ගන්න බැරිද දන්නෙ නැහැ නෙ? :P:P
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ ඔෆිස් එකේ කැස්පර්ස්ක්යි දාන්න යන්නෙ, ලොක්කත් කඩවත නිසා උඹගේ කඩෙන් ගන්න බැරිද දන්නෙ නැහැ නෙ? :P:P

    ඔළුවේ අමාරුවට බෙහෙත් ගත්තොත් හොඳ නැද්ද?
    :shocked:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හා බං.. උඹ කියනකන් තමා බලන් හිටියේ.
    විනාඩි 2ක්ද 1ක්ද කියල උඹ දැක්කද? නැහැනෙ. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපන්.

    ඌ වෙන තැන් වලට ගිහින් board ගැලෙව්වට පස්සේ refund කරන්නෙ අහවල් අමාරුවටද?

    invoices ඕනෙද?
    custom එකෙන්ද උඹ? :lol::lol:
    ඒ උනාට ඌ පොලිසියේ හරි පාරිභෝගික එකේ හරි උඹට විරුද්ධව දැම්මට පස්සෙ උන් උඹෙන් මුලින්ම ඉල්ලන්නෙ ඔය බඩු ගෙනාව රටවල් වල විස්තර සහ උඹ ඒ රටවල් වලට සල්ලි යවපු හැටි
    උඹ සල්ලි යවලා තියෙන්නෙ නියමිත් විදිහට ටැක්ස් ගෙවන්නෙ නැතුව හොරට පෙටා වලින් නම් කඩේ එකාට කෙළ වෙනවා අයෙ ඉතින් ලොකු සයිස් එකෙන්
    අනික ඇමරිකාවෙන් ගෙන්වන ලද උසස්ම ලැප්ටොප් කියලා ඇඩ් එක දාලා ඉන්වොයිස් නැත්තම් ඒකටත් කෙල වෙලාම යනවා

    බෝඩ් මාරු කලාට අවුලක් නැහැ නෙ බන් උඹත් කොහොමත් කඩෙන් අරන් නෙ ඌට බෝර්ඩ් එකක් දන්නෙ
    එහෙම නැතුව උඹ ඕවා ගෙන්නපු ඇමරිකාවෙ උන් උඹට ඕකට වොරන්ටි දුන්න්නෙ නැහැ නෙ
    උඹ උගෙන් කැඩුන බෝර්ඩ් එක ඉල්ලපන්, පස්සෙ රීෆන්ඩ් එකක් දීපන්
    වෙච්ච වෙලාවෙ නාස්තියට හරි යන්න ලැප් එක නිකම් දියන් තියා ගන්න කියලා
    අන්න එහෙමයි බිස්නස් කරන්න ඕන ;)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔළුවේ අමාරුවට බෙහෙත් ගත්තොත් හොඳ නැද්ද?
    :shocked:
    බයද බන්? කඩේ වහලා ගෙදර පලයන් බන්
    බඩු විකුනන්න බය තව සීන් එකක් මාට්ටු වේවි කියලද? :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචං පෝන් ආන්සර් කරන්න බැරි වෙනව නම් උබේ කොමියුනිකේශන් හෙන අවුල් බං,බිස්නස් කරද්දි කස්ටමර්ස්ලත් එක්ක කමියුනිකේට් කරපං,යුරාජ් නෙවෙයි කවුරු කෝල් කරත් ආන්සර් කරපං,මමත් බිස්නස් කරල තියෙනවා,පොඩි අවුලක් ආවොත් දීපු බඩුවෙ ඒක කස්ටමර් කෙලෝගත්තෙ නැති එකක් නම් මම උබ වගේ ඔච්චර නාහෙන් අඩ අඩ ඉන්නෙ නැහැ බං ඌට අලුත්ම එකක් දෙනවා,සමහර විට කැඩිච්ච පරණ එක රිටර්න් කරන්න ඉල්ලන්නෙත් නැහැ,අන්න එහෙමයි බිස්නස් කරන්නෙ,මෙහෙම නාහෙන් අඩාගෙන ඇග සේරම ගාගෙන හත්පොලේම නාගෙන කොහොමද බං බිස්නස් කරන්නෙ,උබ නං මෙලෝ රහක් නැති එකෙක් කියල පේන්නෙ බං,තරහ වෙන්නෙපා කිවුවට,උබට කස්ටමර්ස්ල එක්ක කතාබහ කරන්න හැමතිස්සෙම මිස් වෙනව නම් බිස්නස් කරන එක නවත්තලා දාපං,ඒක උබේ සරීර සවුක්යයට හොදයි :yes::yes:

    උබේ රෙප්ලයි එකට, උගේ කමියුනිකේශන් මෙතර්ඩ් එකෙන් කිව්වොත්......

    """ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපන් ""

    ඔන්න ඔහොමයි, මනුස්සයෙක්ට රිප්ලයි කරන්නේ:yes: වොරන්ටි පීරියඩ් එකේදි ක්ලේම් කරන්න සල්ලි ඉල්ලන එකෙක්ගෙන්, මොන
    කමියුනිකේට්ද බං:P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කවුද?
    ඇයි උඹ රිෆ්ලයි කරලා තියෙනෙ බැහැ කියලා නෙ. විකුණනවා නම් කියපන් මම ඌට කියන්නම්. මොකද වයිරස් ගාර්ඩ් වලට වොරන්ටි ඕනත් නැහැ නෙ. අනික මහ ගොඩක් ඕනත් නැහැ ඩිස්ක් 8ක් වගේ ඕන වෙන්නෙ :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි උඹ රිෆ්ලයි කරලා තියෙනෙ බැහැ කියලා නෙ. විකුණනවා නම් කියපන් මම ඌට කියන්නම්. මොකද වයිරස් ගාර්ඩ් වලට වොරන්ටි ඕනත් නැහැ නෙ. අනික මහ ගොඩක් ඕනත් නැහැ ඩිස්ක් 8ක් වගේ ඕන වෙන්නෙ :)

    පිස්සුද.. කකුල් බැඳගෙන මොන business ද බන්.
    අනික අන්තිමට කිව්වොත් install උනේ නැහැ කියල.
    මගුලයිනේ.:sorry::sorry:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පිස්සුද.. කකුල් බැඳගෙන මොන business ද බන්.
    අනික අන්තිමට කිව්වොත් install උනේ නැහැ කියල.
    මගුලයිනේ.:sorry::sorry:
    ඉන්ස්ටෝල් නෙමෙයි මොනා හරි වයිරස් එකක් ආවොත් ලොක්කා රෙද්ද උස්සන් ඒවි උඹේ කඩේට :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හා බං.. උඹ කියනකන් තමා බලන් හිටියේ.
    විනාඩි 2ක්ද 1ක්ද කියල උඹ දැක්කද? නැහැනෙ. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපන්.

    ඌ වෙන තැන් වලට ගිහින් board ගැලෙව්වට පස්සේ refund කරන්නෙ අහවල් අමාරුවටද?

    invoices ඕනෙද?
    custom එකෙන්ද උඹ? :lol::lol:

    උබ එක තැනකවත් කියල තිබ්බේ නැනේ බන් ඔය බෝඩ් එක ඌ ගලවල කියල
    එක ඉස්සරහින්ම දාහන්
    බෝඩ් එක එහෙම කල නම් මොකෙක්වත් වොරන්ටි දෙන්නේ නැනේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ එක තැනකවත් කියල තිබ්බේ නැනේ බන් ඔය බෝඩ් එක ඌ ගලවල කියල
    එක ඉස්සරහින්ම දාහන්
    බෝඩ් එක එහෙම කල නම් මොකෙක්වත් වොරන්ටි දෙන්නේ නැනේ
    ඇයි බන් උගේ thread එකේ ඌම දාලා තියෙන්නෙ කොළඹ ඇවිත් ලැප් හදන තැනකට දුන්නා බ්ලා බ්ලා කතාවක්..

    [FONT=&quot]අන්තිමට[/FONT] [FONT=&quot]අරුව[/FONT] [FONT=&quot]හොයන[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඔලුවේ[/FONT] [FONT=&quot]ගහන්න[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]කමට[/FONT] [FONT=&quot]මන්[/FONT] colombo [FONT=&quot]වල[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]හදන[/FONT] [FONT=&quot]තැනකට[/FONT] [FONT=&quot]දුන්න[/FONT]. [FONT=&quot]බලද්දී[/FONT] [FONT=&quot]මේකේ[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] bateriy eth [FONT=&quot]අව්ලක්[/FONT] [FONT=&quot]නෑ[/FONT] . Board [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ෂෝර්ට්[/FONT] [FONT=&quot]එකක්[/FONT] . [FONT=&quot]එකයි[/FONT] battery [FONT=&quot]බහින්නේ[/FONT]. story [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කිව්වට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]හදපු[/FONT] [FONT=&quot]පොරත්[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]කෙනාගේ[/FONT] [FONT=&quot]අම්මට[/FONT] [FONT=&quot]අප්පට[/FONT] [FONT=&quot]පින්[/FONT] [FONT=&quot]දීල[/FONT] [FONT=&quot]උට[/FONT] [FONT=&quot]ලාබෙකුත්[/FONT] [FONT=&quot]එපා[/FONT] [FONT=&quot]කියල[/FONT] board [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ගෙනත්[/FONT] [FONT=&quot]දුන්නොත්[/FONT] free [FONT=&quot]හදල[/FONT] [FONT=&quot]දෙන්නම[/FONT] [FONT=&quot]කිව්වා[/FONT]. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]කෝ[/FONT] [FONT=&quot]මේකට[/FONT] board . [FONT=&quot]මුළු[/FONT] colombo [FONT=&quot]ම[/FONT] [FONT=&quot]හෙව්වත්[/FONT] [FONT=&quot]හම්බුනේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] .

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ එක තැනකවත් කියල තිබ්බේ නැනේ බන් ඔය බෝඩ් එක ඌ ගලවල කියල
    එක ඉස්සරහින්ම දාහන්
    බෝඩ් එක එහෙම කල නම් මොකෙක්වත් වොරන්ටි දෙන්නේ නැනේ
    ඌ එහෙම කරල තියෙන්නේ මූ කල කැරි වැඩ හින්දා නේ. මූ නියම විදිට බිස්නස් කලා නම් උට එක එක ගුබ්බෑයම් වල යන්න ඕනේ නෑ නේ ලැප් එකක් හදන්න.

    වොරන්ට් ක්ලේම් කරන්නත් සල්ලි ගාන්න එකෙක් ගෙන් මොන වොරන්ටිද :eek::eek: මාස තුනක් යනවා ලැප් එක දන්න . වොර්න්ටි පීරියඩ් එකෙන් බාගයක් මුගේ ගෙදර ලැප් එක:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉන්ස්ටෝල් නෙමෙයි මොනා හරි වයිරස් එකක් ආවොත් ලොක්කා රෙද්ද උස්සන් ඒවි උඹේ කඩේට :P

    ඒ එන්නත් කඩේ ඉන්න එපයි බං. උට හැමදාම වේද මහත්තය ගාවට එන්න වෙන්නේ මාව හොයන් :D:yes::yes:
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    උබ එක තැනකවත් කියල තිබ්බේ නැනේ බන් ඔය බෝඩ් එක ඌ ගලවල කියල
    එක ඉස්සරහින්ම දාහන්
    බෝඩ් එක එහෙම කල නම් මොකෙක්වත් වොරන්ටි දෙන්නේ නැනේ

    දෙවැනි පාර කැඩුනට පස්සේ රෙප්ල්ය් කරද්දීත් මු ගණන් නොගෙන ඉද්දි, හදන්න පුලුවන්ද කියල බලන්න repair කරන තැනකට නොදී මන් වෙන කරන්නද බන් .එකයි ඕක අඩු ගානින් හදාගන්න පුලුවන්ද බලන්න දුන්නේ .මු මේ කියන්නේ ඊයේ පෙරේද ගැන .customer මගේ අවයව ගලවයි පාවිච්චි කරන සති 2කට සැරයක් ගානේ මාස 5ක් warranty claim කරන්න ගත්තොත්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    දෙවැනි පාර කැඩුනට පස්සේ රෙප්ල්ය් කරද්දීත් මු ගණන් නොගෙන ඉද්දි, හදන්න පුලුවන්ද කියල බලන්න repair කරන තැනකට නොදී මන් වෙන කරන්නද බන් .එකයි ඕක අඩු ගානින් හදාගන්න පුලුවන්ද බලන්න දුන්නේ .මු මේ කියන්නේ ඊයේ පෙරේද ගැන .customer මගේ අවයව ගලවයි පාවිච්චි කරන සති 2කට සැරයක් ගානේ මාස 5ක් warranty claim කරන්න ගත්තොත්.
    :lol::lol:
    2im9bio.jpg
     
    දිනේ ඇති messages උඩ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උබ එක තැනකවත් කියල තිබ්බේ නැනේ බන් ඔය බෝඩ් එක ඌ ගලවල කියල
    එක ඉස්සරහින්ම දාහන්
    බෝඩ් එක එහෙම කල නම් මොකෙක්වත් වොරන්ටි දෙන්නේ නැනේ
    කඩේ හදන්නෙ නැත්තම් අපිට පුළුවන් වෙන පිළිගත හැකි කඩේකින් ඕක හදලා
    ඒක ගිය වියදම ඉන්වොයිස් එකක් අරන්, ඒක මුලින් විකුනපු කඩේ එකාගෙන් අය කර ගන්න
    අපි නොදැන ගලවලා හරි කොහෙ හරි පොඩි කඩේකින් ගලවලා කෙල උනොත් තමා සොරි ඩොට් කොම් වෙන්නෙ:D