ලැප්ටොප් අසාදරණේ proof unedited

Mar 10, 2008
253
38
0
41
Gampaha
මේ computer shop කාරයො ඔක්කොම එකයි...මම එක සැරයක් mother board එකක් අරගෙන ගියාට පස්සෙ 5 month walin එක පිච්චුනා.
ඒකට 6 month warranty ekak තිබුනා.
ඒක අරන් shop එකට ගියාට පස්සෙ උන් මං දිහා අමුතු විදිහට බලනව මම හරියට වෙලාවටම ඒක පුච්චගත්ත වගේ..
මුං හිතන්නෙ අපි computer එකක් ගන්නෙ මුංගෙ කඩ ගානෙ රස්තියාදු වෙන්න කියලා..
අපිට ඕනෙ අපේ වැඩේ කොරගන්න මිසක් තොපිලගෙ කඩ ගානෙ රස්තියාදු වෙන්න නෙමේ..
මම මේක කිව්වෙ KPZ අර ලැප් පොඩ්ඩගෙ customer ට බැනල තිබ්බ නිසා..

 

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
:sorry::sorry::sorry:
මූ සැරින් සැරේ කථා කරලා සල්ලි දාන්නම් lap එකක් එවපන් කිව්වම තිබ්බ හොදම එක තමයි යැව්වෙ. මුගේ customer කොහොම පවිච්ච්චි කරනවද දන්නෙ නැහැ. දෙවනියට දාපු board එකටත් ඒ ලෙසටම ගේම දුන්නනෙ. :baffled::baffled:

බොරු කියන්න එපා වේසිගෙ පුතෝ. තෝ මෙතන කැරි වැඩක් කරලා සුද්ද වෙන්න හදනවා. කස්ටෝමර් කොහොම පාවිච්චි කලත් පකෝ කැඩෙනවා නම් එක තෝ කෑලි හැලෙන පකේ වැරැද්ද. තෝ වගේ උන් නිසා සිංහල කඩ එපා වෙනවා. පොන්නයා :no:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    :sorry::sorry::sorry:
    මූ සැරින් සැරේ කථා කරලා සල්ලි දාන්නම් lap එකක් එවපන් කිව්වම තිබ්බ හොදම එක තමයි යැව්වෙ.
    අඩෝ එතකොට මේක්ද කඩේ තිබ්බ හොදම එක.. :shocked: ඉතුරුව ගැන එහෙනම් හිතාගත්තහැකි. :lol:
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    උඹේ හිතා ගැනීමේ හැකියාව පේනවා. :lol::lol:

    මේක හොදම එකනම් = අනික් ඒවා මිට වඩා චාටර්.

    උ කිව්වා එක වැරදි = මේක හොදම එක නෙමෙයි

    ඒ කියන්නේ උබ යවල තියෙන්නේ කැඩිච්ච එක එහෙම නැත්නම් උබ බොරු කරනවා :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113
    logooo_small.png
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මරු ශොප් දෙක බන්
    ලැප් එක ගත්ත එකාට ඇවිත් දෙන්නගෙම පුකවල් පලලා යන්න තිබ්බෙ :rofl: